තෙල් නැතිව මල පැන්න විදෙස් සංචාරකයා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,544
    32,291
    113

    images
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    යකෝ මේක හරි කෙලියක්නේ..අපිද මුන්ට ඵන්න කිව්වෙ දුක් විඳින්න..අපිටත් මේ පාන් කියාගන්න බැරුව ඉන්නේ..ඒ අස්සෙ මුං අැවිත් උන්ගෙ දුකත් අපිට කියවනවා.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,397
    6,276
    113
    @erozan මේ බලපං පොන්සියා. කොරෝනා නිසාද මේ ?

    ඕකා සුද්දෙක් නේ
    අනිවා ගුපියෙක් නැත්නම් ජෙප්පෙක්
    වාහනේ නතර උනානම් තල්ලු කරගෙන හරි මාලබේ ට ආවනම් තෙල් තියෙනවා ඕන තරම්
    -erozan-
     
    • Haha
    • Love
    Reactions: NaiRobi and vito

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මොකක් හරි සවයිවින් game එකක් වගේ adventure package එකක් හදලා promote කරගන්න නම් හොඳයි රටේ තත්වේ
     
    • Love
    Reactions: NaiRobi