තෙල් නැතිව මල පැන්න විදෙස් සංචාරකයා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    මොකක් හරි සවයිවින් game එකක් වගේ adventure package එකක් හදලා promote කරගන්න නම් හොඳයි රටේ තත්වේ
    ඒක ශ්‍රී ලාංකිකයින්ට දීලනේ තියෙන්නෙ, එන උන්ටත් තියෙන්නෙ ඒකට ජොයින් වෙන එක විතරයි
    උන්ටත් ඕන නං හොටෙල් එකෙන් කන්නෙ නැතුව ටැක්සි වල යන්නෙ නැතුව, ගෙයක් රෙන්ට් කරං කඩෙන් බඩු ගෙනත් උයන් කාල ඩ්‍රයිවර් කෙනෙක් නැතුව වාහනයක් විතරක් හයර් කර ගත්තා නං survival game එකක් තමයි ඉතින්.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113


    තෙල්නෑ ගෑස් නෑ කන්න නෑ බොන්න නෑ..
    වරෙල්ල සර්ගෙ ආදරනීය ගෝලයා රෙනෝගෙ සෙල්ලම් ලයිව් බලන්න ලයිට් කපන රටේ.. විදුලි ඉතිරිය උදේ ඉදන් බයිල ගහන රටේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere
    ගූපියෙක් සුද්දෙක් වගේ මේකප් දාගෙන කැමරා ඉස්සරහට ඇවිත් බිල්ලෝ මවනවා
     
    • Haha
    Reactions: imhotep

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    images
    :shocked::shocked:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,050
    113

    නොදකිං. මුන් මිනිස්සුන්ව දාලා තිබිලා තියෙන්නේ අකුරු කියවගන්නවත් බැරි මෝඩයෝ ගානට. ඒකනේ යට ඉඳලා උඩට එකොලහ ගගා හැමිනෙන්නේ
     
    • Like
    Reactions: iworld

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,285
    113
    නොදකිං. මුන් මිනිස්සුන්ව දාලා තිබිලා තියෙන්නේ අකුරු කියවගන්නවත් බැරි මෝඩයෝ ගානට. ඒකනේ යට ඉඳලා උඩට එකොලහ ගගා හැමිනෙන්නේ
    ithin harine 69 lassayakata akuru bahane...
    lol
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    යකෝ උෟ රස්තියාදු ගහන්න තෙල් පුච්චල එක දවසක් පරිප්පු කාල මල පැනල කියෝනව,
    අපි හැමදාම මේ පරිප්පුව කනව. අපිට පට්ට ඉවසීමක්නෙ යකෝ තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Elv888

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    නොදකිං. මුන් මිනිස්සුන්ව දාලා තිබිලා තියෙන්නේ අකුරු කියවගන්නවත් බැරි මෝඩයෝ ගානට. ඒකනේ යට ඉඳලා උඩට එකොලහ ගගා හැමිනෙන්නේ
    ඔව් රේස් කොලේ බලලා ඔට්ටු දාන විදිය කියලා තියෙන්නේ