ලංකාවෙ නිර්ධන පාංතික මගේ ජීවන රටාව

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    උයන්නෙ දර‌ ලිපේ

    IMG_20220306_080516.jpg

    වැඩට යන්නෙ පුටාර් එකේ... දවසකට කිමී 20ක්

    මාසෙට මස් කනවා
    චිකන් කිලෝ 10 යි : 7800
    පෝර්ක්‌ කිලෝ 5 යි : 4500
    බීෆ් කිලෝ 3 යි : 4500

    මාළු කිලෝ 3 : 3600

    හාල් කිලෝ 25 යි. : 5000

    එලවලු වලට 10000

    තුනපහ ( කුරුදු, එනසාල් ,‌ ලට්ට පට්ට) :
    3000
    රම්පෙ , කරපිංචා , පොල්‌ : හෝම් ගාඩන්

    දියර කිරි ලීටර් 30ක් බොනවා, තේ කොල සීනි එක්කම : 5000

    ..........
    මාසෙට 10000ක බොනවා. වයිෆුත්‌ බොනවා. නෝ බියර් හාඩ් ලිකර් ඔන්ලි.

    වීක් ඒන්ඩ් රවුම් ගහන්න වාහනේට පැට්රල්‌ කෑම බීම මාසෙටම 10000.

    Utility Bills 6000
    Mobile / Internet : 5000
    Education Expences : 5000

    Total : 79400

    තව 10ක් තියමු Just in Case

    ඔක්කොම‌ 90යි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Umba nirdana panthiye kiyanne putar eke wedata yana nisada? :rofl:
    USD 350 kata adui monthly expenses. Middle class kiyanna baha, lankawe middle class kiyala hithan inna un aththatama middle class nevi

    නිර්ධන ද යකෝ ඔය? එතකොට නිර්ධන උන්ට කියන්නේ ධනවත් කියලද?
    nirdana panthiyata udin inne middle class, middle class kiyanne aduma masekata 150000k wath wiyadam karana un
    ------ Post added on Mar 12, 2022 at 10:07 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,743
    113
    33
    Kalutara
    USD 350 kata adui monthly expenses. Middle class kiyanna baha, lankawe middle class kiyala hithan inna un aththatama middle class nevi

    nirdana panthiyata udin inne middle class, middle class kiyanne aduma masekata 150000k wath wiyadam karana un
    ------ Post added on Mar 12, 2022 at 10:07 PM
    ඔය වියදම ගෙදර කීදෙන්ක්ට යන වියදමද? නැත්තන් තනි වියදමද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    924
    1,477
    93
    මට පොඩ්ඩක් කියපන් උබ චිකන් ගන්න කඩෙයි, දියර කිරි, සීනී, තේ කොළ, ගන්න කඩෙයි කොහේද තියෙන්නෙ කියලා.
    දියර කිරි ලීටරේ රු 340යි. ලිටර් 30 ට යනවා 10200/-ක්.

    අපේ පැත්තේ හොද ගනන් සර් කෙනෙක් ඉන්නවා. මං සෙට් කරලා දෙන්නම්. උබ ඔක්කොටොම ඉස්සෙල්ලා ගනන් ටිකක් ඉගෙන ගනින්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    ඕක නිර්ධන පංතිය නෙමේ
    උයන්නෙ දර‌ ලිපේ

    View attachment 163461

    වැඩට යන්නෙ පුටාර් එකේ... දවසකට කිමී 20ක්

    මාසෙට මස් කනවා
    චිකන් කිලෝ 10 යි : 7800
    පෝර්ක්‌ කිලෝ 5 යි : 4500
    බීෆ් කිලෝ 3 යි : 4500

    මාළු කිලෝ 3 : 3600

    හාල් කිලෝ 25 යි. : 5000

    එලවලු වලට 10000

    තුනපහ ( කුරුදු, එනසාල් ,‌ ලට්ට පට්ට) :
    3000
    රම්පෙ , කරපිංචා , පොල්‌ : හෝම් ගාඩන්

    දියර කිරි ලීටර් 30ක් බොනවා, තේ කොල සීනි එක්කම : 5000

    ..........
    මාසෙට 10000ක බොනවා. වයිෆුත්‌ බොනවා. නෝ බියර් හාඩ් ලිකර් ඔන්ලි.

    වීක් ඒන්ඩ් රවුම් ගහන්න වාහනේට පැට්රල්‌ කෑම බීම මාසෙටම 10000.

    Utility Bills 6000
    Mobile / Internet : 5000
    Education Expences : 5000

    Total : 79400

    තව 10ක් තියමු Just in Case

    ඔක්කොම‌ 90යි.
     
    • Like
    Reactions: Janithsl88

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,743
    113
    යකෝ ඔය ත්‍රෙඩ් මේකෙ දැම්මට කමක්නෑ කඩ්ඩෙන් එහෙම කොහෙවත් දාන්න එපා .යකෝ මේ රටේ නිර්ධන පන්තියෙ එකත් කන්නෙ මෙහෙමනං ධනපති උන් කොහොම කනවා ඇද්ද කියලා අර IMF එකෙන් හම්බෙන්න තියන ලෝන් එකවත් හම්බෙන්නැතිවෙයි 😂
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,225
    1
    2,913
    113
    Uba chicken kiyala kanne gan kukukluda

    Ubalata 50 ta ena kota heart case ekak awe Nathan pudumayi
    ------ Post added on Mar 13, 2022 at 1:03 AM
     
    • Haha
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,665
    24,722
    113
    Fantasy
    මට පොඩ්ඩක් කියපන් උබ චිකන් ගන්න කඩෙයි, දියර කිරි, සීනී, තේ කොළ, ගන්න කඩෙයි කොහේද තියෙන්නෙ කියලා.
    දියර කිරි ලීටරේ රු 340යි. ලිටර් 30 ට යනවා 10200/-ක්.

    අපේ පැත්තේ හොද ගනන් සර් කෙනෙක් ඉන්නවා. මං සෙට් කරලා දෙන්නම්. උබ ඔක්කොටොම ඉස්සෙල්ලා ගනන් ටිකක් ඉගෙන ගනින්.
    ඌ කියලා නෑනේ බන් දියර කිරි කීවට එලකිරිම බොනව කියලා. ඉතුරු දියර කිරි කාගෙද කියලා උබලම හිතාගනිල්ලා
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    ඌ කියලා නෑනේ බන් දියර කිරි කීවට එලකිරිම බොනව කියලා. ඉතුරු දියර කිරි කාගෙද කියලා උබලම හිතාගනිල්ලා
    උන්ගේ පැත්තේ කුකුල්ලුන්ගෙනුත් කිරි ගන්නවලු...ඒකත් එක්ක ඔය ගාන
     
    • Like
    Reactions: windows_ubuntu

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔච්චර නම් කන්න බොන්න නාස්ති කරන්නෙ නෑ. හැබැයි ඇඩ් කරපන් ගෙවන්න තියෙන ණය එහෙම. එඩියුකේශනල් එක්ස්පෙන්ස් ඔයිට වැඩී බන්.