උයන්නෙ දර ලිපේ
වැඩට යන්නෙ පුටාර් එකේ... දවසකට කිමී 20ක්
මාසෙට මස් කනවා
චිකන් කිලෝ 10 යි : 7800
පෝර්ක් කිලෝ 5 යි : 4500
බීෆ් කිලෝ 3 යි : 4500
මාළු කිලෝ 3 : 3600
හාල් කිලෝ 25 යි. : 5000
එලවලු වලට 10000
තුනපහ ( කුරුදු, එනසාල් , ලට්ට පට්ට) :
3000
රම්පෙ , කරපිංචා , පොල් : හෝම් ගාඩන්
දියර කිරි ලීටර් 30ක් බොනවා, තේ කොල සීනි එක්කම : 5000
..........
මාසෙට 10000ක බොනවා. වයිෆුත් බොනවා. නෝ බියර් හාඩ් ලිකර් ඔන්ලි.
වීක් ඒන්ඩ් රවුම් ගහන්න වාහනේට පැට්රල් කෑම බීම මාසෙටම 10000.
Utility Bills 6000
Mobile / Internet : 5000
Education Expences : 5000
Total : 79400
තව 10ක් තියමු Just in Case
ඔක්කොම 90යි.