Benefits of red wine

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,769
    5,012
    113
    Pandora
    ඕව වැඩක් නෑ
    ROSKAA කියල වොඩ්ක එකක් තියනව, ඒක ගහන්න

    මොනවද benefits ?

    1647117205002.png
     
    • Love
    Reactions: Solo Rider

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    හොඳ වයින් ඵකක් රුපියල් දහදාහකට ඵහා..ඒව නම් පොඩි ග්ලාස් ඵකක් ගැහුවොත් ගුණ අැති..මම දන්න ඵකෙක් ඉන්නව බාල වයින් ගහලම ලෙඩ වෙලා මැරුණ.බාල වයින් වල දාල තියෙන්නේ ඩයි ඵකක්.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,543
    6,800
    113
    වදුරව
    හොඳ වයින් ඵකක් රුපියල් දහදාහකට ඵහා..ඒව නම් පොඩි ග්ලාස් ඵකක් ගැහුවොත් ගුණ අැති..මම දන්න ඵකෙක් ඉන්නව බාල වයින් ගහලම ලෙඩ වෙලා මැරුණ.බාල වයින් වල දාල තියෙන්නේ ඩයි ඵකක්.
    හොද වයින් බ්‍රැන්ඩ්ස් මොනවද? ලoකවෙ තියෙන
     
    • Like
    Reactions: Solo Rider