Wada කොත්තු /Dr Sahfi /Easter attack / wada jangi /bra ඔක්කොම ඔලුවට දාලා අන්තිමට diesel and petrol දාලා Eriyemmm thambinta witharak deiyo thel denawalu current denawalu baiyanta witharalu current natte. ammage thambi inne. podi kello dooshanaya karanna illana haththa
Wada කොත්තු /Dr Sahfi /Easter attack / wada jangi /bra ඔක්කොම ඔලුවට දාලා අන්තිමට diesel and petrol දාලා Eriye![]()
ඇයි බුදුපිළිම වලට ගල් ගහපුවා
මුස්ලිම් පල්ලි ඇතුලෙන් / ළිං වලින් කඩු හම්බවුණ ඒවා. රට ජාතිය බේරගන්න නම් හිට්ලර් වගේ නායකයෙක් ඕන කියපුවා. නානසාර සිවුර කරට අරගෙන කෑගහපුවා. ඒ මොකුත් දැන් නෑ .මොකද ඒ සේරම බලය. ගන්න නිර්මාණය කරපු ප්රශ්න. උන් ජාතිවාදය අවුස්සලා උන්ගේ ටාගට් වලට ගියා. දැන් මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් ක්රිස්තියානි සේරම ජාතිබේද නැතුව සාමයෙන් සමගියෙන් පෝලිම් වල ඉන්නවා.
සදාකාලික thambinge පිහිට තමා. ලෝක වටේ හිඟා කන ජාතියට තෙල් ටිකක් දුන්නෙ thambi thama. Neththam අර අතුරලියේ කිව්ව වගේ solar eke pupe ගහගෙන thama දුවන්න වෙන්නේmmm thambinta witharak deiyo thel denawalu current denawalu baiyanta witharalu current natte. ammage thambi inne. podi kello dooshanaya karanna illana haththa
සදාකාලික thambinge පිහිට තමා. ලෝක වටේ හිඟා කන ජාතියට තෙල් ටිකක් දුන්නෙ thambi thama. Neththam අර අතුරලියේ කිව්ව වගේ solar eke pupe ගහගෙන thama දුවන්න වෙන්නේ
------ Post added on Mar 13, 2022 at 9:20 PM
මොඩ ජාතියක් කියලා නිතරම proof කරනවා. Dekkane මුළු රටට ම මොනවද වෙලා තියෙන්නේ කියලා.ඇයි බුදුපිළිම වලට ගල් ගහපුවා