බොහොම වැදගත් ප්රශ්නයක්
අලුත් කට්ටියක් අනුරට චන්දෙ දෙන්න හිතන් ඉන්නවා. සාම්ප්රදායික "පුද්ගල දේශපාලන" පක්ශ වලින් ආපු අය
ඇත්තටම JVP කියන්නෙ අනුරද? චන්දෙ දෙන්න අනුරටද JVP එකටද?
JVP ප්රතිපත්ති ප්රශ්න කල යුතුමයි...
Communism is socialized production. Organizing economic activity towards a common national goal. Capitalism is anarchy in production. For an example Dhammika perera produces goods and services for his own personal goals, Harry Jayawardhana for his., in doing so these individuals, the capitalists amass a large amount of wealth, leaving almost nothing to the people who help create it. This is unsustainable as we can see now. The system is collapsing because the people have been exploited to the point they are not going to have enough money to purchase the products the capitalists produce.I don't know what the communism means.
බොහොම වැදගත් ප්රශ්නයක්
අලුත් කට්ටියක් අනුරට චන්දෙ දෙන්න හිතන් ඉන්නවා. සාම්ප්රදායික "පුද්ගල දේශපාලන" පක්ශ වලින් ආපු අය
ඇත්තටම JVP කියන්නෙ අනුරද? චන්දෙ දෙන්න අනුරටද JVP එකටද?
JVP ප්රතිපත්ති ප්රශ්න කල යුතුමයි...
thama paska rata hadanakal plan karanawa nam eka tharam gon wedak ne.......
mechchara kal karala tiyenne nayata aragena podi nattiyak dala wedi kotasak hora kala rata geniyapu eka. eka dan inna ekala wagema kalin hitapu unuth karala. mechchara kal ona ahu une nette. ena ena serela wena wena widihawal walata naya aragena rola gahapu nisa. hebei me sere sirawatama kohen watth naya ganna one. onne sikila...... ekata dan jathika prathipattiyak, kramayak hadanawa wina ekaata paksa pata maru karala wedak ne. ( mehe wenne nethima de tama eka)
mona pakaya palanayata awath e jathika prathipattiya continue karanwa era wena mokawath karanna beriwena widihata rules hedila. rules rakinna inna un hariyata e wede karala , neethiya, hariyata kriya kala nam meka goda danan puluwani.
dan inna ekalawa sudda kirimaka newe me kiyanne...... un sermala dekata 3ta bedila hora kana sakkli.
ayema kiyawapanko mama kiyala tiyena de....... hema reddama bayya payya gaga natanne nethuwa.
I read few of your previous posts and posted that image bro. You were a dara Rajapaksha slave, weren't you?ayema kiyawapanko mama kiyala tiyena de....... hema reddama bayya payya gaga natanne nethuwa.

මෙච්චර කාලයක් දූපතේ මිනිස්සු ආණ්ඩු පත්කලේ කලින් ආණ්ඩුවට රිද්දන්න හිතන් තමයිඔච්චර ගැඹුරු කතා මට නම් නෑ. වේස බයියො නිතර බනිනව කියන්නෙ උන්ගේ වේසකම් කරන්න බැරි වෙයි කියන බයට. එහෙම පක්ශයක් තමා රටට ඕනේ.
rajapaksha rajapaksha, gaga , uba kiyana mathema piliganna kiyala kohewath rule ekak ne ne. uba hitanne oya chande dunna un serama wage hemadama ekama unta chande dunna kiyalata ubala wage. hodata hitala balapan ethakota wahal manasikathwe.I read few of your previous posts and posted that image bro. You were a dara Rajapaksha slave, weren't you?
Katinda ban ubala dan ohoma baila gahanne?![]()
උන්ට රිද්දන්න ජවිපෙට දෙන්න මට පිස්සුවක් නෑ. උන්ට රිද්දන්න ඕන නම් මම දෙන්නෙ පොහොට්ටුවට. ටපලව ගන්න එපා.මෙච්චර කාලයක් දූපතේ මිනිස්සු ආණ්ඩු පත්කලේ කලින් ආණ්ඩුවට රිද්දන්න හිතන් තමයි
දැන් කාටත් සැපයි නේ
ඔය මානසිකත්වය හරියන්නේ නෑ, ප්රතිපත්ති දේශපාලනයට මිනිස්සු තියරි කතාකරන්න ඕන
1. At that time Gota seems to be a much better solution than the previous yahapalana government.I don't understand why now everyone is going behind JVP ? If JVP is the solution, why didn't you vote in 2019 for JVP ?![]()