16 ජාතිය අමතයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    සාරාංශය
    කොරෝනා කොරෝනා කොරෝනා
    විපක්ෂේ විපක්ෂේ විපක්ෂේ
    සහන සහන සහන
    අපිත්මයි හොදටම කොරේ......................
    සිංහල සාරාංශ පාඩම හොඳටම කරලා තියෙනවා😂👍
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,322
    20,904
    113
    මේක විසඳනවා කියලා ඊලඟ දවසෙ IMF යයි ද දන්නෙ නැහැ.
    මට හිතෙනවා සිංහලුන්ට කියලා දැන් මේක ගොඩදාන්න හදන්නෙ කියලා IMF යයිද කියලා, දැන් කොහොමත් ඩොලර් එක වැඩි වෙලා තියෙන්නෙ බඩු මිල වැඩි වෙන්න ඒක හේතුවක්, IMF ගිහින් සල්ලි ටිකක් හම්බුනොත් ඩොලර් එක අඩු වෙන්න පුලුවන් හැබැයි ටැක්ස් එහෙම වැඩි වෙන නිසා මිනිස්සුන්ට දැනෙන වෙනසක් නැහැ, හැබැයි මිනිස්සු දැන් මිල ගනන් වලට හුරු වෙලා නිසා මිනිස්සුන්ගෙන් එන රෙසිස්ටන්ස් එක අඩුයි, IMF ගියා කියන්නෙ රෙසිස්ටන්ස් එක අඩු කරගන්න පුලුවන් හේතුවක් වෙයි.
    50ට 50 ඉඩක් තියෙන්නේ. කැමති වෙන එකක් නෑ ගොඩක් වෙලාවට. හොරකම් කරන්න ඉඩ අඩු වෙන හින්දා
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,515
    765
    113
    near my sudu
    ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන
    එතන තමයි ඉවසිය යුතු ⁣හරිම තැන.

    Sinhalaya Hamadaama kelawa gaththe iwasima kiyana eka nathi nisa saha bedila maraaganna thiyena aasawa nisaa. kawadawath kisima aanduwakata hariyata wadak karanna denne na, awurudu 2ka 3 yanakota protest karala wade habak karanawa, deshapaalakayo meka danna nisa wenas widiyakata wada karannath bayai. Mamanam kiyanne, Gotata awurudu 5 iwara karanna denna one, ekko rata hadai, ekko rata nathi karalama dawi (nathiwenna dekuth na itin). Mama mehema kiyanne mona prashna thibunath aran thiyena samahara decision nisa.
    1. godak dewal lankawema nispaadanaya kirima.
    2. ratin gena dewal godak nawaththala thibima ($nathi nisa hari)
    3. chemical fertilizer nawaththanna hadana eka

    me wage thawa deergakalinawa ratata yahapathak wena dewal godak thiyenawa. (Habai mun horaa kana ekath thiyenawa itin). e nisa mamanam kiyanne awurudu 5 iwara wenakan innama one kiyala. (dan GOTA elawala wena ekek genaawath me sethema thamai wenne) Banina un banapalla, eth mama dakina widiyata me issaraha awurudu 3 thamai lankawa kanapita gahana awurudu 3. ( Ekko GOTA rata hadanawa, ehema naththnam rata naththatama nathi karanawa, eelangata ena ekaa rata supiriyata hadanawa )

    Aye kiyanne Banina un banahalla mata ( Hoyanna deyak na Gotata chandaya dunna ekek, Habai ethakanma Anith paththe hitapu)
     
    Last edited:

    • Sad
    Reactions: B.Chat

    Sen-lu

    Well-known member
  • සාරාංශය
    කොරෝනා කොරෝනා කොරෝනා
    විපක්ෂේ විපක්ෂේ විපක්ෂේ
    සහන සහන සහන
    අපිත්මයි හොදටම කොරේ......................
    +
    ලෝක අර්බුදය ලෝක අර්බුදය
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    ලයිව් Facebook හරි Youtube හරි Stream කරනවද දන්නේ නෑ.. ඒ වෙලාවට යන කමෙන්ට්ස් බලන්න හරි ආසයි... :lol::yes:
    නන්ද සීනි කපයා ට වඳුරු කුනුහර්ප බලාගන්න පුලුවන් ලයිව් දුනොත් නම් :rofl:

    පුක සමග පිළිසදර
    ඒකට නම් හොටුත් පැන්නා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Mar 14, 2022 at 10:39 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මුන් මේව ඔච්චමට අරන් අන්තිමට නානක්කගෙ නැකතෙන් කරන්න ඉන්න ඒ ජාතියම කිතිකවන අසිරිමත් කතාවත් රිවස් වෙලා සොරි කරොත් ඒ ආතල් එකක් නැති වෙයිද මන්ද
     
    • Like
    Reactions: Cypress and B.Chat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,534
    113
    පොඩි දේටත් ගූ යන්නම් බය වෙන උන්, එහෙම බයවෙලා රෙද්දෙම ගූ ගියාම, මම බය නෑ කියලා අනිත් අයට පෙන්නන්න මාරම ට්‍රයි එකක් දෙනවා
     
    • Like
    Reactions: Cypress and B.Chat

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    michael jackson mj GIF
     
    • Haha
    Reactions: B.Chat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන
    එතන තමයි ඉවසිය යුතු ⁣හරිම තැන.

    Sinhalaya Hamadaama kelawa gaththe iwasima kiyana eka nathi nisa saha bedila maraaganna thiyena aasawa nisaa. kawadawath kisima aanduwakata hariyata wadak karanna denne na, awurudu 2ka 3 yanakota protest karala wade habak karanawa, deshapaalakayo meka danna nisa wenas widiyakata wada karannath bayai. Mamanam kiyanne, Gotata awurudu 5 iwara karanna denna one, ekko rata hadai, ekko rata nathi karalama dawi (nathiwenna dekuth na itin). Mama mehema kiyanne mona prashna thibunath aran thiyena samahara decision nisa.
    1. godak dewal lankawema nispaadanaya kirima.
    2. ratin gena dewal godak nawaththala thibima ($nathi nisa hari)
    3. chemical fertilizer nawaththanna hadana eka

    me wage thawa deergakalinawa ratata yahapathak wena dewal godak thiyenawa. (Habai mun horaa kana ekath thiyenawa itin). e nisa mamanam kiyanne awurudu 5 iwara wenakan innama one kiyala. (dan GOTA elawala wena ekek genaawath me sethema thamai wenne) Banina un banapalla, eth mama dakina widiyata me issaraha awurudu 3 thamai lankawa kanapita gahana awurudu 3. ( Ekko GOTA rata hadanawa, ehema naththnam rata naththatama nathi karanawa, eelangata ena ekaa rata supiriyata hadanawa )

    Aye kiyanne Banina un banahalla mata ( Hoyanna deyak na Gotata chandaya dunna ekek, Habai ethakanma Anith paththe hitapu)

    Me wage Gota ithuru awurudu 3di hari rata haday kiyala hithana aya thawath innawada?
     
    • Sad
    Reactions: B.Chat

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    එහෙම හිතන්න අමාරුයි. දැන් කට්ටියට හොඳටම ආර්ථිකේ අවුල්. සිරිමාවෝට කරපු එකම මේ සැරේ මිනිස්සු රාජපක්ෂලාටත් කරයි කියලා හිතෙන්නේ. රවට්ටන්න පුළුවන්. හැබැයි හැමදාම රැවටෙන්නේ නෑ කියනවා නේ.
    එහෙම උනොත් නම් හොදයි. සුවර් කරන්ඩ බැරි උන් ටිකක් මේ රටේ ඉන්නේ. රාජපක්ශලා පාරෙ දාලා ගුටි දෙනවනම් මං ආසයි.
     
    • Haha
    Reactions: B.Chat