ඔය ආන්ඩුවෙ ආයතන දෙක තුනකට බනීවිඔහොම කියන්නෙත් නෑ. පවුලේ වැරදි කියනවා අහලම නෑ. වෙන මොකක් හරි වට රවුමක් ගහයි. වැරැද්දක් පිළිගන්න පුරුද්දක් ඇත්තෙම නෑ
ඔය ආන්ඩුවෙ ආයතන දෙක තුනකට බනීවිඔහොම කියන්නෙත් නෑ. පවුලේ වැරදි කියනවා අහලම නෑ. වෙන මොකක් හරි වට රවුමක් ගහයි. වැරැද්දක් පිළිගන්න පුරුද්දක් ඇත්තෙම නෑ
weredda piliganna wereddak thiyenawa kiyala therum ganna onene mulinmaඔහොම කියන්නෙත් නෑ. පවුලේ වැරදි කියනවා අහලම නෑ. වෙන මොකක් හරි වට රවුමක් ගහයි. වැරැද්දක් පිළිගන්න පුරුද්දක් ඇත්තෙම නෑ
බලෙන් සවුත්තු වෙන්න යන්නේ. මිනිස්සු කියන ඒව අහලා දැකලා හිත රිදිලා ඇත්තේ දැන්. ඒ හිත හදා ගන්න වෙන්න ඇති මොනවා හරි කියන්න යන්නේ.නම්බුකරකම තියාගන්න තිබ්බ හරි විධියට තමන්ගේ බලය පාවිච්චි කරලා වැඩ කරා නම්නියමෙට තියෙයි හැබැයි![]()
එහෙම හිතන්න අමාරුයි. දැන් කට්ටියට හොඳටම ආර්ථිකේ අවුල්. සිරිමාවෝට කරපු එකම මේ සැරේ මිනිස්සු රාජපක්ෂලාටත් කරයි කියලා හිතෙන්නේ. රවට්ටන්න පුළුවන්. හැබැයි හැමදාම රැවටෙන්නේ නෑ කියනවා නේ.ඕකා දැන් ප්ලෑනක් ගහලා සිරිලන්කන් පොන්නයො ටික රවට්ටයි පච කැටියක් කෙලලා. අපේ උනුත් ඇන්දෙයි.ඊටපස්සෙ කියයි වැරැදි වැරදි තමයි මිනිස්සු හැදෙන්නේ කියල
අපි නොදන්න සිරි ලංකන් බකේ ....
naha lunu miris puke gaganna onalu 69 lassayak kathire gahapu un witharakජාතිය අමතන වෙලාවටත් කිරිබත් හදන්න ඕනද? නෑ මේ නිකන් ඇහුවේ.
බලාගෙන වමනේ යයි නැත්තන් හිනා ගිහින් හිරවෙයිමේ පාරනං ඉවර වෙනකල් අහන්න ඕනෙ....
පොරි, මුරුක්කු, කජු, බිස්කට් පැකට් එහෙම කලින්ම රෙඩිකරගන්න ඕනෙ...
හාල් කීය ද? පොල් කීයද? ගෑස් තියෙනවා ද? දැන්.....see moreජාතිය අමතන වෙලාවටත් කිරිබත් හදන්න ඕනද? නෑ මේ නිකන් ඇහුවේ.
අද නිව්ස් වලට පෙන්නුවා ආන්ඩුවට විරෝධය දක්වන්න කිරිබත් හදනවා.බලාගෙන වමනේ යයි නැත්තන් හිනා ගිහින් හිරවෙයි
හාල් කීය ද? පොල් කීයද? ගෑස් තියෙනවා ද? දැන්.....see more
------ Post added on Mar 14, 2022 at 8:56 PM
Ow kohewath inna power ekak nati set ekakata bani. Ekko rate minissu okkotoma baida dannet naඔය ආන්ඩුවෙ ආයතන දෙක තුනකට බනීවි
හෑ හදන්න ඕනි එහෙනම් කිරිබතක්අද නිව්ස් වලට පෙන්නුවා ආන්ඩුවට විරෝධය දක්වන්න කිරිබත් හදනවා.
ඔව් ඉවසිමේ සීමාව පැනලා තියෙන්නේ බහුතරයකගේHema thenama meyatanm hodata amathanawa. Guard nethuwa thaniyen ahunothnm, e gena kiyanda oone nene minissunge heti dan
අපි නම් ලේස්තිය අල්ලපු ගම් ඔක්කොටම ත් ඇහෙන්න ලවුස්පීකර් ගස් බදින්න. ලේකම් මහත්තය පොරොන්දුනා ලනු දෙන්න. වයර්ලස් එක මහතුන් මාම ගානෙ. පීකර් උපසක උන්නැගෙගෙන්.
ගම් හතකට ඇහෙන්න දාල ගමේ උදවිය එක්ක දෙවටෙ වැලගහෙන් කඩාගන්න වැලටික කන්න යි ඉන්නෙ සර්ගෙ කතා අහන ගමන්.