ළමයි හදමු

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තව ළමයි දෙතුන් දෙනෙක් හදන්න තිබ්බ කොස් කඩන්න.අනේ මෙහෙමත් මිනිස්සු.ඉන්න තැනකුත් නෑ,කන්න බොන්නත් නෑ ඒ වුනාට ළමයිනම් රොත්තක්ම හදනවා.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    අපිට නැති වෙලා තියෙන්නේ මොනවද බන් ?දවසට එක වේලක්වත් අපේ දෙමවුපියෝ නොදී ඉන්නේ නෑ !ඒත් අපි පිස්සු නටනවා!ඒ පවුල ගැන හරිම දුක හිතුන!:(
    Api wadata minissu nathuwa innawa. Me minissunta kanna nathiwa innawa.. ane manda ithin.
    මුන් ලමයි 6 හදලා නෝර්වේ ලක්සම්බර්ග් වල හිටියත් වැඩැක් නෑ බන්...බලපන් මුන්ගේ නූගත් කම ඉන්න තැනක් වත් නැතුව නෙහ් ලමයි හදන්නේ...එක ලමයෙක් වගේ හිටියනම් ගේමක් ගහන්න තිබ්බ නෙහ්
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    තව ළමයි දෙතුන් දෙනෙක් හදන්න තිබ්බ කොස් කඩන්න.අනේ මෙහෙමත් මිනිස්සු.ඉන්න තැනකුත් නෑ,කන්න බොන්නත් නෑ ඒ වුනාට ළමයිනම් රොත්තක්ම හදනවා.
    සිංහල ජාතිය බේරගන්න ළමයි 10 ක් වත් හදන්න එපැයි :yes:
     
    • Haha
    Reactions: cyberian

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Ko oya game nadda ... pinata dane kana thattayo? Unta mewa penne nadda?

    සැහෙන්න නරකාදියක තමා බන් උබ
    පිනට කන්නත් බැ නිකන්
    උබ දන්නවද දන්නේ නැ සිවුරු දාගෙන එහෙම දානේ ගන්න බැ හැමෝටම
    එකට කැප නැත්නම් කහන්න ගන්නවා ඉන්න බැරි වෙනවා සිවුරේ
    එහෙම නොදැන පාපකර්ම සිදුකර ගන්න එපා
     

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    සැහෙන්න නරකාදියක තමා බන් උබ
    පිනට කන්නත් බැ නිකන්
    උබ දන්නවද දන්නේ නැ සිවුරු දාගෙන එහෙම දානේ ගන්න බැ හැමෝටම
    එකට කැප නැත්නම් කහන්න ගන්නවා ඉන්න බැරි වෙනවා සිවුරේ
    එහෙම නොදැන පාපකර්ම සිදුකර ගන්න එපා
    1647433677648.png
     
    • Haha
    Reactions: Dexter011

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    උබ දැකල තියෙනවද නිලමේ ඇදුම වේඩින වලට අදින
    ඕක අදින්න පෙ වෙලා දවස් ගානක් ගරු සරුව තමා අදින්නේ
    එත් එහෙම නැතුව අරක්කු ගංජා ගහලත් ඕක ඇදගෙන ඉන්නවා දැකල තියෙනවා නේද
    අන්න එහෙම තමා
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,647
    4,300
    113
    සැහෙන්න නරකාදියක තමා බන් උබ
    පිනට කන්නත් බැ නිකන්
    උබ දන්නවද දන්නේ නැ සිවුරු දාගෙන එහෙම දානේ ගන්න බැ හැමෝටම
    එකට කැප නැත්නම් කහන්න ගන්නවා ඉන්න බැරි වෙනවා සිවුරේ
    එහෙම නොදැන පාපකර්ම සිදුකර ගන්න එපා

    Meka attha machan. Eka hamudurunamak hinda sangha rathnayata apahasa karala nikan paw puroganna epa. E hanuduruwanta garu nokara inna puluwan. Hebai api nodakina winayanukulawa inna hamuduruwaruth innawa godak un nodekkata. E wage hamuduruwaruge bana ahannath pina one. Kalyana mithra asura pathpalla ahaka yana paw purawagan nathuwa.
     
    • Like
    Reactions: Any.key

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    සැහෙන්න නරකාදියක තමා බන් උබ
    පිනට කන්නත් බැ නිකන්
    උබ දන්නවද දන්නේ නැ සිවුරු දාගෙන එහෙම දානේ ගන්න බැ හැමෝටම
    එකට කැප නැත්නම් කහන්න ගන්නවා ඉන්න බැරි වෙනවා සිවුරේ
    එහෙම නොදැන පාපකර්ම සිදුකර ගන්න එපා
    Okath thattayek da kiwwe...unge boru bayla oya