
අපිට නැති වෙලා තියෙන්නේ මොනවද බන් ?දවසට එක වේලක්වත් අපේ දෙමවුපියෝ නොදී ඉන්නේ නෑ !ඒත් අපි පිස්සු නටනවා!ඒ පවුල ගැන හරිම දුක හිතුන!![]()
මුන් ලමයි 6 හදලා නෝර්වේ ලක්සම්බර්ග් වල හිටියත් වැඩැක් නෑ බන්...බලපන් මුන්ගේ නූගත් කම ඉන්න තැනක් වත් නැතුව නෙහ් ලමයි හදන්නේ...එක ලමයෙක් වගේ හිටියනම් ගේමක් ගහන්න තිබ්බ නෙහ්Api wadata minissu nathuwa innawa. Me minissunta kanna nathiwa innawa.. ane manda ithin.
එහෙම කියන්න එපා බන්!Ko oya game nadda ... pinata dane kana thattayo? Unta mewa penne nadda?

තට්ටයගේ නෙමෙයි නෙහ් ලමයි...මිඩ් වයිෆ් ඩියුටි එක කරලා නෑKo oya game nadda ... pinata dane kana thattayo? Unta mewa penne nadda?
Un udaw karanne unta Arinna podi un mahana kaloth vitharai. (Maha sangaya gena nemei kiwwe. Bahutharayak hora ganayo gena)Ko oya game nadda ... pinata dane kana thattayo? Unta mewa penne nadda?
සිංහල ජාතිය බේරගන්න ළමයි 10 ක් වත් හදන්න එපැයිතව ළමයි දෙතුන් දෙනෙක් හදන්න තිබ්බ කොස් කඩන්න.අනේ මෙහෙමත් මිනිස්සු.ඉන්න තැනකුත් නෑ,කන්න බොන්නත් නෑ ඒ වුනාට ළමයිනම් රොත්තක්ම හදනවා.

Ko oya game nadda ... pinata dane kana thattayo? Unta mewa penne nadda?
සැහෙන්න නරකාදියක තමා බන් උබ
පිනට කන්නත් බැ නිකන්
උබ දන්නවද දන්නේ නැ සිවුරු දාගෙන එහෙම දානේ ගන්න බැ හැමෝටම
එකට කැප නැත්නම් කහන්න ගන්නවා ඉන්න බැරි වෙනවා සිවුරේ
එහෙම නොදැන පාපකර්ම සිදුකර ගන්න එපා
උබ දැකල තියෙනවද නිලමේ ඇදුම වේඩින වලට අදින
සැහෙන්න නරකාදියක තමා බන් උබ
පිනට කන්නත් බැ නිකන්
උබ දන්නවද දන්නේ නැ සිවුරු දාගෙන එහෙම දානේ ගන්න බැ හැමෝටම
එකට කැප නැත්නම් කහන්න ගන්නවා ඉන්න බැරි වෙනවා සිවුරේ
එහෙම නොදැන පාපකර්ම සිදුකර ගන්න එපා
Okath thattayek da kiwwe...unge boru bayla oyaසැහෙන්න නරකාදියක තමා බන් උබ
පිනට කන්නත් බැ නිකන්
උබ දන්නවද දන්නේ නැ සිවුරු දාගෙන එහෙම දානේ ගන්න බැ හැමෝටම
එකට කැප නැත්නම් කහන්න ගන්නවා ඉන්න බැරි වෙනවා සිවුරේ
එහෙම නොදැන පාපකර්ම සිදුකර ගන්න එපා
අනුකම්පාව තමා මචන් උබලටOkath thattayek da kiwwe...unge boru bayla oya