Dan tikak form wela

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,244
    20,781
    113
    සිගිරියට ආ ප්‍රංශ යුවතියන් ගැන නේ ඔය කියන්නේ 🙄

    P.S- joke.
    මිනිස්සු කබලෙන් ලිපට වැටුණා වගේ තමයි 🙁 හැම field එකකම ඉන්න අයට අමාරුකම දැනෙන්න මේ සැරේ කෙල වෙලා නේ තියෙන්නෙ. වෙන එකම හොඳේ අපි හැමෝටම politics ගැන හොඳ පාඩම් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වෙන එක.මේ පටන් ගත්තා විතර නේ ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි මේ වගේ දිගටම තෙල් එහෙම නැති වුණොත්.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මදි මදි, බොහොමද මදි.
    තාත්තලගේ කාලේ පාං පෝලිමේ පිහියෙන් ඇන්නා කියනව වගේ අඩුගානේ කැමරා කාරයට ගෑස් සිලින්ඩරෙන් ගැහුවා වගේ රස කතා වත් තියෙන්න ඕන. 😑
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    මදි මදි, බොහොමද මදි.
    තාත්තලගේ කාලේ පාං පෝලිමේ පිහියෙන් ඇන්නා කියනව වගේ අඩුගානේ කැමරා කාරයට ගෑස් සිලින්ඩරෙන් ගැහුවා වගේ රස කතා වත් තියෙන්න ඕන. 😑
    කාටද පිහියෙන් ඇනලා තියෙන්නෙ?
     
    • Sad
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    මදි මදි, බොහොමද මදි.
    තාත්තලගේ කාලේ පාං පෝලිමේ පිහියෙන් ඇන්නා කියනව වගේ අඩුගානේ කැමරා කාරයට ගෑස් සිලින්ඩරෙන් ගැහුවා වගේ රස කතා වත් තියෙන්න ඕන. 😑
    Tawa tikak tibboth hari
     
    • Sad
    Reactions: B.Chat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාටද පිහියෙන් ඇනලා තියෙන්නෙ?
    පාං පෝලිම පැනපු මිනිහෙක්ට පිහියෙන් ඇනලා මරල කියල කතාවක් කිවිව මතකයි😑
    උඹල වුනත් නිකරුනේ වලි දාගන්න එපා. වීස රෙඩි නං කුපිත වුන මිට්ටෙක්ගේ ඇඟේ හැප්පුනත් ඇති.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    පාං පෝලිම පැනපු මිනිහෙක්ට පිහියෙන් ඇනලා මරල කියල කතාවක් කිවිව මතකයි😑
    උඹල වුනත් නිකරුනේ වලි දාගන්න එපා. වීස රෙඩි නං කුපිත වුන මිට්ටෙක්ගේ ඇඟේ හැප්පුනත් ඇති.

    මචං උබ කියනවා වගේ අපේ එවුනට වෙලා මදි
    තාම වහල්ලු 😞
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    පාං පෝලිම පැනපු මිනිහෙක්ට පිහියෙන් ඇනලා මරල කියල කතාවක් කිවිව මතකයි😑
    උඹල වුනත් නිකරුනේ වලි දාගන්න එපා. වීස රෙඩි නං කුපිත වුන මිට්ටෙක්ගේ ඇඟේ හැප්පුනත් ඇති.
    ඩ්‍රයිව් කරද්දී එහෙම හොඳට වෙනස දැනෙනවා බන් දැන් නම්.. සිංහලු මේ ලෝකේ සිහියකින් නෙවෙයි යන්නේ..පිස්සුවෙන් වගේ

    හිතපන්කෝ දැන් මේ සිලින්ඩරේ පොලවේ ගහපු එකා අපහු ගෙදර එද්දී උට වෙට්ටුවක් එහෙම දැම්මොත්.. යට කරලා මරල දාවී :baffled:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචං උබ කියනවා වගේ අපේ එවුනට වෙලා මදි
    තාම වහල්ලු 😞

    උපන් ගෙයි වහල්ලු බං. මිනිස්සු තාමත් හිතං ඉන්නවා මොකෙක් හරි ඇවිත් බේරගනියි කියල. බේරගන්න එන්නේ ඇතිවෙලා එලවල දාපු උන් කියල හිතාගන්න මොළයක් නෑ. අව්රුදු හතරෙන් හතර ගිලෙද්දී පරණ තුත්තිරි ගස්වලම එල්ලෙනවා😑
    පව්කාරයෝ.🤢🤮🤮
     
    • Like
    Reactions: EnIgma001

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,220
    45,083
    113
    බැසිල් පොන්නයෝ ඉක්මනට ඉන්දියාවෙන් ඩොලර් හිගාගෙන වරෝ..
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    සජිත්ට සහ කණ්ඩායමට තමා බල්ලෝ මේ රට හදන්න පුලුවන්.කොච්චර මොල කාරයොද ඉන්නේ.පාඨලී,හර්ශ,ෆොන්සේකා එහෙම පට්ට බුලට්.akd වගේ කාලෙන් කාලෙට ප්‍රතිපත්ති වෙනස් කරන පක්ශයක් නෙමේ sjb.කාලෙන් කාලෙට එක එක පක්ශ එක්ක deal දාන akd වගේ බල්ලෙක්ට පුලුවන් fb ජනාධිපති වෙන්න.ඕකා mithree ගේ ආණ්ඩුවෙත් deal දැම්මා,මහින්දගේ එකෙත් දැම්මා,දැන් ගෝටාගේ එකෙත් දානවා.ගණිකාවක් වගේ හැසිරෙන ඔය වගේ පිංගුත්තරයෙක්ට පුලුවන්ද රටක් හදන්න.කාලකන්නියා බැලුවොත් කොහේ හරි උද්ඝෝෂණයක් කරපු ගමන්.ඔය වගේ පාන්ඩුවෙක්ට පුලුවන්ද රටක් කරන්න?අනිවා ඔය කාලකන්නියා ආවොත් මුලු ලංකාවෙම private sector එකේ ඒවා රජයට ගනී.ඒතරම් කාලන්නි බල්ලෙක්.දුප්පත් මිනිහා වෙනුවෙන් ඉන්නවා කිය කිය දුප්පත් මිනිහට බෙහෙත් ටිකවත් ගන්න දෙන්නේ නෑ නිදහසේ එතනත් උද්ඝෝෂණ.ඕකුන්වයි බයියොන්වයි brain wash කරලා තමා මේ රට ගොඩගන්න පුලුවන්.ලප බල්ලා.