Without tax form එක දැන්ම බාර ගන්නෙ නෑ.

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113
    මචන්ල, 10% withholding tax කැපෙන එකට දෙන form එක බැංකු වලින් දැන්ම බාර ගන්නෙ නෑ කිව්ව. මම BOC, NTB දෙකටම ගියා දෙකෙන්ම කිව්ව ගන්න බෑ කියල. (මේ දෙකෙන්ම බෑ කිව්ව නිසා commercial, hnb දෙකට ගියේ නෑ)

    ඊළග financial year එකට අලුත් form එකක් එයිද දන්නෙ නෑ අරකයි මේකයි කියල බාර ගන්නෙ නෑ කිව්ව.

    ඔයාලත් මේ සතියේ යන්න හිටිය නම් ඕක දෙන්න දැන්ම යන්න එපා. මම ගෙදර අයත් එක්කගෙන ගියේ එක දවසින් වැඩේ ඉවරයි නේ කියල 🫠 දැන් ආයේ යන්න වෙනව 😖

    Edit: subject eka "Withholding tax" wenna one. Spelling mistake 🙂
     
    Last edited:

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113
    uba nehda unit trust funds wala invest kale? dan kohomada ban return eka? market nam fully bearish..
    Monthly 8%-9% wage thamai thama. Facebook group wala kattiya comments danawa bank interest rate tikak wadi wei kiyala FD walata ehema. Mama danne na hariyata ehema weida kiyala habai wadi unoth UTF rates ehemath wadi wei.
     
    • Love
    Reactions: Smartm

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113
    මචන්ල, කලින් form එක නෙවෙයි දැන් තියෙන්නේ අලුත් form එකක්. දැන් හැම අවුරුද්දෙම දෙන්න ඕන නෑ කියල කියන්නෙ. මාත් හරියට දන්නෙ නෑ තාම. Update එකක් දෙන්නම් දැනගත්තොත්.
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,829
    3,789
    113
    මචන්ල, කලින් form එක නෙවෙයි දැන් තියෙන්නේ අලුත් form එකක්. දැන් හැම අවුරුද්දෙම දෙන්න ඕන නෑ කියල කියන්නෙ. මාත් හරියට දන්නෙ නෑ තාම. Update එකක් දෙන්නම් දැනගත්තොත්.
    meka neda form eka

    බදු අය නොකළ යුතු තත්ත්වය පිළිබඳ වාසික පුද්ගලයකු විසින් කරනු ලබන ප්‍රකාශය - 2026 - (ISD/WHT/02-S)
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Monthly 8%-9% wage thamai thama. Facebook group wala kattiya comments danawa bank interest rate tikak wadi wei kiyala FD walata ehema. Mama danne na hariyata ehema weida kiyala habai wadi unoth UTF rates ehemath wadi wei.
    monetary policy review eken rates wenas kare na. e kiyanne FD rates wenas wena ekak na next review eka wenakal
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,476
    948
    113
    අලුත් form එක fill කරන විදිය example එක්ක දීල තියෙනවා circular එකේ. Circular එක ird website එකේ circulars වල උඩින්ම තියෙනව. කාට හරි අලුත් ෆෝමැට් එක ගැන ප්‍රශ්න තියෙනව නම් ඒකේ ඒ ඔක්කොටම උත්තර තියෙනවා.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,222
    7,739
    113
    Dear Customer, Self-declaration forms for YA 2025/26 valid up to 31 March 2026.Submit new declaration forms to the bank to avoid WHT deductions.

    Received this SMS today from BOC
     
    • Like
    Reactions: EzioAuditore