Migration help.. Elakiri ස' ලා එන්න.

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එහෙම කියන්න බෑ හරියට කියපන් මොනවද BSc එකකට කරේ. මොනවද masters කරන්න ඉන්නෙ. මොනවද experience වගේ විස්තර.
    BSc. Applied Science ( Biology) Second upper
    Post graduate diploma in education
    10 years experience as a teacher
    want to do a MSC in education field
    Canada proffered
     
    • Like
    Reactions: NaOH

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    එහෙම කියන්න බෑ හරියට කියපන් මොනවද BSc එකකට කරේ. මොනවද masters කරන්න ඉන්නෙ. මොනවද experience වගේ විස්තර.
    Bsc kale Cyber Security. Masters walatat karanna inne cyber security. Experience thiyenawa 5 years as cyber security consultant

    Get married
    No women no kids:frown:
    ------ Post added on Mar 16, 2022 at 4:14 PM
     
    • Like
    Reactions: AZee RoXx

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Uk යන්න එපා. ආච්චි මළාට පස්සේ වගතුවක් නැතිවෙනවා.
    ඊළඟට ඉන්න එක්කෙනාට රට ගියා කියන්නේ ප්රේමදාස උතුමානන් හා එම ආර්යාවට රට ගියා වගේ තමයි.🤣😝
     
    • Like
    Reactions: NaOH

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Uk යන්න එපා. ආච්චි මළාට පස්සේ වගතුවක් නැතිවෙනවා.
    ඊළඟට ඉන්න එක්කෙනාට රට ගියා කියන්නේ ප්රේමදාස උතුමානන් හා එම ආර්යාවට රට ගියා වගේ තමයි.🤣😝
    ආච්චිට කලින් අපි මැරෙනවා බන් 😂 මට පේන හැටියට Charles වල කජ්ජ ගහයි අම්මට කලින්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    canada nemeida isolated. seethalath hodatama wadi. australia walanam ona tharam sinhalu innawane

    නෑ නේද, ඔය රටවල් දෙකේම ළඟම දන්න උන් ඉන්නවා කැනඩා ඉන්න උන තමා ආතල් එකේම ඉන්නෙ. සීතල ඉතිං පුරුදු වෙනව මචං ස්නෝ කියල නෑ හැබැයි උන් හැමදාම වැඩ.
    කැනඩා මොනාව උනත් යූ එස් බෝඩරේ.
     
    • Like
    Reactions: NaOH and Dexter011

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ නේද, ඔය රටවල් දෙකේම ළඟම දන්න උන් ඉන්නවා කැනඩා ඉන්න උන තමා ආතල් එකේම ඉන්නෙ. සීතල ඉතිං පුරුදු වෙනව මචං ස්නෝ කියල නෑ හැබැයි උන් හැමදාම වැඩ.
    කැනඩා මොනාව උනත් යූ එස් බෝඩරේ.
    US border eka kiyala wishesha moa hari thiyanawada. eg- canadian pr thiyana unta US gihin job ekak karan inna wage puluwanda maasen maseta aai canada stamp karan awilla wage mokak hari
     
    • Like
    Reactions: NaOH and Dexter011

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    US border eka kiyala wishesha moa hari thiyanawada. eg- canadian pr thiyana unta US gihin job ekak karan inna wage puluwanda maasen maseta aai canada stamp karan awilla wage mokak hari

    එහෙම නම් දන්නෙ නෑ බං, අරුන් යම් යූ එස් යනව නිතරම. ජොබ් කරන්නෙ කැනඩා. උන්ට වැකේශන් සීන් නම් නෑ, නිවාඩු දාල යන්නෙ. 🤷
     
    • Like
    Reactions: NaOH

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    නෑ නේද, ඔය රටවල් දෙකේම ළඟම දන්න උන් ඉන්නවා කැනඩා ඉන්න උන තමා ආතල් එකේම ඉන්නෙ. සීතල ඉතිං පුරුදු වෙනව මචං ස්නෝ කියල නෑ හැබැයි උන් හැමදාම වැඩ.
    කැනඩා මොනාව උනත් යූ එස් බෝඩරේ.
    canada walata wada nm ausi yana eka hodai bn

    canada hodai salli ekathu karan gihin retire wenna, patta boring
     
    • Like
    Reactions: NaOH

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    US border eka kiyala wishesha moa hari thiyanawada. eg- canadian pr thiyana unta US gihin job ekak karan inna wage puluwanda maasen maseta aai canada stamp karan awilla wage mokak hari
    Canada ඉදන් USA විසිට් විසා දාද්දි ගොඩක් වෙලාවට අවුරුදු 10කට වගේ වදිනවා
    මෙහෙ ගොඩක් උන් vacation යන්නේ US, mexico තමයි
    ලගදි abbotsford highway නායේ ගිහින් supply
    අඩු උන වෙලේ ගොඩක් උන් වාහන වලට තෙල් ගහන්නත් us ගියා

    canada hodai salli ekathu karan gihin retire wenna, patta boring
    North පැත්තට ගියොත් නම් එහෙම තමයි
    හැබැයි Vancouver, Toronto වගේ නම් ආතල්
    ------ Post added on Mar 17, 2022 at 11:07 AM
     
    • Like
    Reactions: NaOH

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Canada ඉදන් USA විසිට් විසා දාද්දි ගොඩක් වෙලාවට අවුරුදු 10කට වගේ වදිනවා
    මෙහෙ ගොඩක් උන් vacation යන්නේ US, mexico තමයි
    ලගදි abbotsford highway නායේ ගිහින් supply
    අඩු උන වෙලේ ගොඩක් උන් වාහන වලට තෙල් ගහන්නත් us ගියා

    North පැත්තට ගියොත් නම් එහෙම තමයි
    හැබැයි Vancouver, Toronto වගේ නම් ආතල්
    ------ Post added on Mar 17, 2022 at 11:07 AM
    10 yr visa wadunata max stay eka kochcharada duration
     
    • Like
    Reactions: NaOH

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    New Zealand student yana eka gana mokada hithanne? PR aran settle wenna puluwan da? mulin yana cost eka wadi da?
     
    • Like
    Reactions: NaOH