Thel polim iwerai

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අපි කඩේකට රුපියලක් ණය වෙන්න කැමති නෑ. අපි එහෙම අපි නඩත්තු කලාට කිසි වැඩක් නෑ රටක් හැටියට අපි පුදුම ණයකාරයා සහ හොරු. 😢 කන්නේ බොන්නේ ණයට. එන භවයකවත් හොඳ රටක ඉපදේවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    rate salli tika horakan karala , dan hingamane yanawa kalakanni haththa

    උබ හිතන්නේ හිගාකන සල්ලිත් රටට දේනවා කියලද ඔක්කොම :lol: :lol: යකෝ මිනිස්සු පන අදින වැක්සින් එකේනුත් $5 ගානේ ගහපු උන්. අරමුදලටත් කෙලපු එවුන් රට ගැන හිතනවා කියලා හිතේනවද. මුන සින්හල පොන්නයෝ සතපහකටවත් ගනන්ගන්නේ. උන් කරන්නේ දිගටම අරින එක. :lol:

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    1000 Mil thiye ne
    Oken 300 Mil withara ape kalakanni kelinawa 100% Sure
    ithuru wenne 700 yi
    Mama ada dakka 40 Mil~ yanawa kiyala thel nawak banna
    So 700/40 = 17 yi ne ban. one nam masa 4-6 k adi oken
    එච්චර කල් බැරුව ඇති නෙ. මාසෙට තෙල් වලට 500mil වගේ කලින් ගියානෙ. දැන් කොහොමත් වැඩි ඇති.
     
    • Like
    Reactions: HAneo