අපේ බයික් ටුවර් එක (කල්පිටිය)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Mama bike eke giye naha ban 🤣 mata gahanna awa nam bella galawenna gahanwa
    උඹේ බෙල්ල කඩල අතට දේවි. මේ දවස් වල මිනිස්සු ඉන්නේ යකා වැහිලා. අර තව හාමුදුරුවෝ කෙනෙක් ලෙඩේ අදින්නේ, දන්නවද ඒ හාමුදුරුවෝ පාතාල ඩයල් එකක්. මෑන්ට මඩර් 3,4ක නඩුත් තිබ්බ බලපිටියේ.. උඹව උස්සාවී..
    thaniyen gahannna enne nane... kattiyak ekathu wela gahaddi unta bella galawenna gahanna uba Bruce Lee da?
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,616
    6,890
    113
    වදුරව
    Mama lagadi wandi gatta ekek nemei 😅 habai mama anik ekek arthal ekak gaddi ethanata nithiyai manushiyathawyai aapdawai wage gom part daagena unta irisiya kara kara mata widinna bari sap un windinawa dakala balan inna baruwa inna kuhakayekut nemei machan 😂
    I don't judge people often. But by the way you constructed your response, I am pretty sure I made the right judgement. 😎
     
    • Like
    Reactions: SK29 and Die-hard

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මිනුස්සු ගොඩක් පීඩනයෙන් ඉන්නේ.තෙල් නැතිවෙච්ච සීන් එකත් එක්ක මේක හයිලයිට් වෙලා ආවා.මීඩීයා වලිනුත් හොඳ පබ්ලිසිටි එකක් දුන්නනේ.මගෙනම් කිසිම අකමැත්තක් නැහැ ඕකට.මී සිද්ධිය වෙනකන් ගියපු මොන ටුවර් එකේවත් ප්‍රශ්නයක් දාගත්තා කියලා දැකලා නැහැ..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    උඹේ බෙල්ල කඩල අතට දේවි. මේ දවස් වල මිනිස්සු ඉන්නේ යකා වැහිලා. අර තව හාමුදුරුවෝ කෙනෙක් ලෙඩේ අදින්නේ, දන්නවද ඒ හාමුදුරුවෝ පාතාල ඩයල් එකක්. මෑන්ට මඩර් 3,4ක නඩුත් තිබ්බ බලපිටියේ.. උඹව උස්සාවී..
    Ow ban minissu sahenna depress wela inne me tiyana thatwet ekka.
     
    • Like
    Reactions: Kalegana

    මඩර් කේස් උනත් කමක් නැහැ,පොර කොලුකාරයා.පුකවත් බේරගන්න වෙන්නේ නැහැ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    මිනුස්සු ගොඩක් පීඩනයෙන් ඉන්නේ.තෙල් නැතිවෙච්ච සීන් එකත් එක්ක මේක හයිලයිට් වෙලා ආවා.මීඩීයා වලිනුත් හොඳ පබ්ලිසිටි එකක් දුන්නනේ.මගෙනම් කිසිම අකමැත්තක් නැහැ ඕකට.මී සිද්ධිය වෙනකන් ගියපු මොන ටුවර් එකේවත් ප්‍රශ්නයක් දාගත්තා කියලා දැකලා නැහැ..
    Mechhara kalekata kisima aulak wela naha machan.
     
    • Like
    Reactions: Mad Weera

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    මීට කලිනුත් ඔහොම ටුවර් ගිහිල්ලා තියෙනවනෙ. අපිත් ගිහින් තියෙනව. යන්න ඕන ආතල් ගන්න ඕන ශෝ දාන්න ඕන. හැබැයි මේ ගිය කාලෙ වැරැද්දක් ඕක. හිතපන්කො සෙට් එකක් දවස් ගානක් පෝලිමේ ඉඳලා තෙල් ගහන්න ඉන්නව තෙහෙට්ටු වෙලා තව කට්ටියක් බයික්, වාහන 100ක් විතර සද්ද දාගෙන ඒ පෝලිම ගාවින් යනව. එතකොට නිකන් වෙන්නෙ අර පෝලිමේ ඉන්න මිනිස්සුන්ට කෝචොක් කරනව වගේ වැඩක් නෙමෙයිද. උඹල එහෙම නොකලත් පෝලිමේ ඉන්න මිනිස්සු හිතන්නෙ එහෙම. අඩෝ උඹල අඩු කුලේ උන් දවස් ගනන් තෙල් ගහන්න පෝලිමේ නේද මේන්න බලපන් අපිට ටුවර් යන්නත් තෙල් තියෙනව කියන්න වගේ වීල් ගහගෙන යනව. එතකොට ඉතින් එතන මනුස්සකමක් නෑ වගේ නේද. ඉතින් ගිය උනුත් ඔය වගේ දෙයක් වෙයි කියල දැනගෙනම යන්න ඕන.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Ow ban minissu sahenna depress wela inne me tiyana thatwet ekka.
    එක තමයි මේකට ගොඩක්ම ලෙඩේ. මේ කරදර නැත්නම් මිනිස්සු මේ වගේ දෙයක් දකිද්දී බනින්නේ නැ හොද කියනවා මිසක්..
     
    Ow uba kiyana eka atta itin. Et ban oya tour eka yanna thel hoyaganna kollo sahena katu kaawa. Man danna sahena set ekak giye bike wala gewal kittuwa un tika. Un patta kattak kaala thamai tour ekata thel tika set karagatte. Anika pulser walin raliyak yanwa wageth nemei neh ban meka.
    එක තමයි මේකට ගොඩක්ම ලෙඩේ. මේ කරදර නැත්නම් මිනිස්සු මේ වගේ දෙයක් දකිද්දී බනින්නේ නැ හොද කියනවා මිසක්..
    Ow eka atta ban
     
    • Sad
    Reactions: Heshan Daminda

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,207
    113
    මට නම් පේන්න බෑ ඔය පෙරඩ් යන උන් ලයිට් හෝන් ගගහා... ඇත්තටම එහෙම උන්ගෙන් පේන්නේ සල්ලි තිබ්බත් කුලේ අඩු කම තමයි....අර ජන්මෙන් එන තමිල්නාඩු ගතිය එනව...උඹ එහෙමයි කියලා නෙමෙයි මම කියන්නේ...🤭
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මඩර් කේස් උනත් කමක් නැහැ,පොර කොලුකාරයා.පුකවත් බේරගන්න වෙන්නේ නැහැ.
    ඔව් ඔව් කොලු සින් එකකුත් තිබ්බ තමයි මුගේ... මේ තියෙන්නේ මැන්ගේ වැඩ..

    බලපිටි-උසාවිය-ළඟ-ඝාතනයක්

    මිගෙට්ටුවත්තේ සුමිත්ත NIBයට පාතාලය එවලා
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මුලින්ම කියන්න ඕනි අපි හැම අවුරුද්දකම මේ විදියට ටුවර් යනව. මේ පාර ටුවර් එකත් ඒ වගේම තමයි. යකෝ ඔය ටුවර් එක යන්න කලින් පුදුම කට්ටක් කාල තමයි අපේ බයික් වල ආව කොල්ලො ටික තෙල් හොයාගත්තෙ. නැතුව එක එකාලට පුක දීල තෙල් ගත්තෙ නෑ. මේක ගැන මේ සෑහෙන්න කිරියෙත් කතාවෙන නිසා මම මේක ලියන්න හිතුවෙ. අපේ උන් ගත්ත බයික් රෙජිස්ටර්ද අන්රෙග් ද කියල හොයන්න කලින් රටේ මහ පුටුවල ඉන්න උන් වංචා කරන ඒව හොයල ඒවට හඩක් නගපල්ල. මේකෙ ඉන්න බහුතරයකගෙ ෆුල් ඩෙස්පරේට් ලයිෆ් තිබ්බට රටේ හැමෝගෙම ලයිෆුත් එහෙම වෙන්න ඕනි කියල එකක් නෑ. ඉස්කෝලොක බිග් මැච් කාලෙකවත් පැරෙඩ් එකක් ගියපු නැති උන්ගෙ බලු කෙදිරිලි දැකල මට නම් එපා වෙලා. අපේ උන් නීති කඩල කොහෙවත් ගියෙ නෑ. ඕවට කතා කරනව නම් මන්ත්‍රීල යන වාහන වල සයිරන් දාගෙන යන ඒවටත් කතා කරපල්ල. බස් පිටිං අරං පොන්නයොන්ගෙ රැලි වලට මිනිස්සු අදින ඒව ගැන කියපල්ල. සජිත් පොන්සියගෙ රැලියට 15 වෙනිද පාරවල් block උන එක ගැන කතා කරපල්ල. ඒවගෙදිත් මිනිස්සු සෑහෙන්න දුක් වින්දා traffic එකේදි. තොපි ඒවට කතා කරන් නෑ මොකද ඒකට පට්ට බයයි. හැබැයි කොල්ලො ටිකක් ආතල් එකට මෙහෙම ride එකක් දැම්ම ගමන් කුහකයො ටිකගෙ පුකවල් ඉක්ක ගහන්න ගන්නව. අනේ සම්බෝලයි බතුයි කාල නිදාගනින් පොන්නලු. තොපිට මොන ටුවර්ද.
    Uba spin rider ,,, bahukapan ,,, ape pare awa nan yata karanawa wali tiper eken rider wenna....minissunta fuel polim wala iddi unta penna ragapu eka nan gu70i ...ririsiyawata newe bn eka,,,,,ethics kiyala deyak thiyenawa....ragapanko colombo 7wala kauruth mukuth kiyan na....anika bn 12LAK donate kala kiyanne yako ubala oya wahana walata keeyaka fuel gahanna adda....?.....hoda wadak karaddi meaning ful wenna karapan.....

    මීට කලිනුත් ඔහොම ටුවර් ගිහිල්ලා තියෙනවනෙ. අපිත් ගිහින් තියෙනව. යන්න ඕන ආතල් ගන්න ඕන ශෝ දාන්න ඕන. හැබැයි මේ ගිය කාලෙ වැරැද්දක් ඕක. හිතපන්කො සෙට් එකක් දවස් ගානක් පෝලිමේ ඉඳලා තෙල් ගහන්න ඉන්නව තෙහෙට්ටු වෙලා තව කට්ටියක් බයික්, වාහන 100ක් විතර සද්ද දාගෙන ඒ පෝලිම ගාවින් යනව. එතකොට නිකන් වෙන්නෙ අර පෝලිමේ ඉන්න මිනිස්සුන්ට කෝචොක් කරනව වගේ වැඩක් නෙමෙයිද. උඹල එහෙම නොකලත් පෝලිමේ ඉන්න මිනිස්සු හිතන්නෙ එහෙම. අඩෝ උඹල අඩු කුලේ උන් දවස් ගනන් තෙල් ගහන්න පෝලිමේ නේද මේන්න බලපන් අපිට ටුවර් යන්නත් තෙල් තියෙනව කියන්න වගේ වීල් ගහගෙන යනව. එතකොට ඉතින් එතන මනුස්සකමක් නෑ වගේ නේද. ඉතින් ගිය උනුත් ඔය වගේ දෙයක් වෙයි කියල දැනගෙනම යන්න ඕන.
    hariyata hari meka.
    ------ Post added on Mar 18, 2022 at 9:30 PM