Questions Extracted from an IQ paper :rolleyes:

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    1647620717296.png
     
    • Like
    Reactions: kinkon

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    Meka tikak oka wage. Eth sahenna difficulty eka wedi.



    ethakota bn 3 condition eka balhpanko.

    irida dina wala boru kiyanawa kiyana kiyana ekata badhadha galapenne na neda? :unsure:

    pora boru kiyanne
    ------ Post added on Mar 18, 2022 at 10:16 PM
     

    Hewa93

    Junior member
  • Nov 6, 2020
    36
    38
    18
    Nugegoda
    ethakota bn 3 condition eka balhpanko.

    irida dina wala boru kiyanawa kiyana kiyana ekata badhadha galapenne na neda? :unsure:
    ethin ban .. irida karuwath boru kiyana dawasak nemei ni... ethakota sanda kiyana eka e praashaya kranne u boru kiyan dawasaka..
    e kiynne monday ,tuesday,wednesday dawas thunen ekaka thamai oya denna oya dewal kiynne
     
    • Like
    Reactions: kevin_levin

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    irida dina wala boru kiyanawa kiyana kiyana ekata badhadha galapenne na neda? :unsure:

    ඉරිදා දිනවල දෙන්නම ඇත්ත කියන්නෙ

    එමනිසා 3 වන ප්‍රකාශය අනුව මේක කියපු දවස සද බොරු කියන දවසක් වෙන්න ඕනේ
    එම නිසා ඔහුගේ 1 වන ප්‍රකාශයත් බොරු වෙන්න ඕනේ

    එතකොට Thursday, Friday, Saturday බොරු කියන්නෙ තරු වෙන්න ඕනේ

    දෙන්නම එකට බොරු කියන දවසක් නැති නිසා තරු ගෙ (2) ප්‍රකාශය ඇත්ත වෙන්න ඕනෙ

    තරු බොරු කියන්න පටන් ගන්න දවස Thursday එම නිසා ඊට කලින් දවස Wednesday තමා උත්තරය = 3 බදාදා