Me *akaya hithanne api modayo kiyalada?

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,562
    2,162
    113
    Bazil sir hithan inne rate inna okkoma modayo kiyalada?
     

    Attachments

    • screenshot-sinhala.adaderana.lk-2022.03.18-10_06_30.png
      screenshot-sinhala.adaderana.lk-2022.03.18-10_06_30.png
      50.6 KB · Views: 122

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඇත්තටම සල්ලි දෙන්නෙ නෑ නේද ඉන්දියාවෙන් බඩු ගන්න credit දෙන්නෙ
     
    • Like
    Reactions: ntayya and Any.key

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Bazil sir hithan inne rate inna okkoma modayo kiyalada?

    බහුතරයක් මෝඩයෝ උනාම ඇති බං.

    ඉන්දියාවට හරියට කොවිඩ් ගියෙ නැහැ වගේ. දැන් නිකන් කොවිඩ් ඇවිල්ල තියෙන්නෙ ලංකාවට විතරයි වගේ සීන් එකක් තියෙන්නෙ.
    ටික කාලෙකට කලින් මතකද කේරලය දෙස බලන්න කියල හිනා උනා. 😂😂😂

    ------ Post added on Mar 18, 2022 at 10:46 PM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබලට හරිම අමාරුයි නේ ඉංදියාව කොන්දේසි නොදා ණයක් දීපු එක ගැන? ඒකත් ගෙවන්න ඹිනේ අවුරුදු 3ට පස්සේ.

    ඒ කියන්නේ මේකේ උන් හිතන විදියට මෝඩ පුතානෝගේ හරි ලපයගේ හරි ආණ්ඩුවකට 😂

    කොහොමද බැසිල්ගේ ඇබරිල්ල? 🤣
     
    • Like
    Reactions: ntayya

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඇත්තටම සල්ලි දෙන්නෙ නෑ නේද ඉන්දියාවෙන් බඩු ගන්න credit දෙන්නෙ
    ekath ehemayi.. india walata dena ewa rahasak... mam hithanne IOCta loku market share1k denna yanawa thawa.. ethakota sinhalu thel gehuwama okkoma laabe india walata.. sabil americawata
     
    • Sad
    Reactions: Ramiel

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,162
    113
    උබලට හරිම අමාරුයි නේ ඉංදියාව කොන්දේසි නොදා ණයක් දීපු එක ගැන? ඒකත් ගෙවන්න ඹිනේ අවුරුදු 3ට පස්සේ.

    ඒ කියන්නේ මේකේ උන් හිතන විදියට මෝඩ පුතානෝගේ හරි ලපයගේ හරි ආණ්ඩුවකට 😂

    කොහොමද බැසිල්ගේ ඇබරිල්ල? 🤣
    Next time Sajiya bokken try karanneth na, Lapaya dinanneth na, Kohomada Tikiri mole, Rajapaksha lama tamay digatama
     
    • Like
    Reactions: earthling