ආනයනික කිරිපිටි මිල ඉහළට?????????

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://www.lankadeepa.lk/news

    ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ පවසති.

    පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත පසුගිය 7 වැනි දා කළ දැනුම් දිමට අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 260 ඉහළ යනු ඇතැයි ද ඔවුහු කියති.

    ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ යාම සහ ඇමෙරිකා ඩොලරයක වටිනාකම රුපියල් 202 සිට රුපියල් 280 දක්වා වැඩිවීම හේතුවෙන් ආයනයන කිරිපිරි මිල වැඩිකිරීමට සිදුව ඇතැයි එම සමාගම් කියයි.

    මම නම් කියන්නේ මුන් 2025 වෙනකන්ම ඉන්න ඕන. අපේ පැත්තේ බයියන්ට රෙද්දේ ගු ගිහින් ඉන්නේ දැනටම. උන් චන්දෙ දීලා ඇවිල්ල දාපු කින්ඩි වලට විදවන්න ඕන.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිවා.. මේ ගණන් ඔක්කොම වර්ග වෙලා වැඩි වෙලත් මුන්ට කන්න වෙන්න ඕනි තමයි ආයේ මැදමුලන පැත්ත හැරිලා රෙන්නේ වත් නැති වෙන්න..

    එකෙක් ඉන්නවා මහින්දගේ මුන පිටේ ගහන හිටිය කාලකන්නියෙක්. කරන්නේ කුලී වැඩ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    ඔහොම නෙමේ දාන්න ඔනේ.​

    ආන්ඩුව වැඩ පේන්නයි කිනිපිටි මිල නිදහස ලැබුනු අවුරුද්දත් පහු කරන්න තව රුපියල් හතරයි අවශ්‍ය​

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    https://www.lankadeepa.lk/news

    ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා ද ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා වැඩි කිරිමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන කරුවෝ පවසති.

    පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත පසුගිය 7 වැනි දා කළ දැනුම් දිමට අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 260 ඉහළ යනු ඇතැයි ද ඔවුහු කියති.

    ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ යාම සහ ඇමෙරිකා ඩොලරයක වටිනාකම රුපියල් 202 සිට රුපියල් 280 දක්වා වැඩිවීම හේතුවෙන් ආයනයන කිරිපිරි මිල වැඩිකිරීමට සිදුව ඇතැයි එම සමාගම් කියයි.

    මම නම් කියන්නේ මුන් 2025 වෙනකන්ම ඉන්න ඕන. අපේ පැත්තේ බයියන්ට රෙද්දේ ගු ගිහින් ඉන්නේ දැනටම. උන් චන්දෙ දීලා ඇවිල්ල දාපු කින්ඩි වලට විදවන්න ඕන.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Baya wenna epa Kiri piti gana. Namal sir Jabalen muhuda debey karan udin NZ Aus gihin ehey Keells Cargills shops wallin kiripiti packets pannan awilla free bedala dei. O yeh
     
    Similar threads