අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ???

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ?

    අපේ මහා උගත්තු ඉන්නවා කොලබ ජපුර පේරා ගැන අපි කයිවාරු ගහගන්නවා. අපි තරම් උගත්තු වෙන රටවල නැත කියා උදම් අනනවා. මේ ගොල්ලොන්ගෙ ආචර්ය මහාචාර්ය පට්ටම්, කයිවාරු වලින් වැඩක් ඇද්ද මේ රටේ පැට්‍රල් ලිටරේ 300ට යන ආර්තිකයක් ආවනම්. තෙල් පෝලිමේ බඩට නොකෑ මිනිස්සු මැරිල වැටෙනවනම්. ඔච්චරටම උගත්තු වැඩ්ඩො ඉන්නවනම් උන් ඉන්න රටක් මෙහෙම වෙන්නෙ ඇයි.. උගත්තුන්ගෙ පෞර්ශත්වයක් නැද්ද රට යන වැරැදට හඩ නගන්න තර්ක කරන්න.. උගත්කම මොකටද රට හිගනරටක් වෙලා.

    උගත්කම් පොඩි එවුන්ට දෙන්න වෙලානේද ඒ උගත්තුත් ගෑස් සිලින්ඩර් උස්සන් දවස් ගනන් නොකා පෝලිමේ ඉන්නව නම්.. දේසපාලනේ විතරක් නෙවේ වැරදි අනික් නිදහස් අද්යාපනේ ලබපු උනුත් බොරු කරල

    කෝ කොලබ ජපුර පේරා ලෝකේට ආර්තික විද්යාව දෙසන ආචර්ය මහාචර්යවරු???
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    මේ තමයි රටේ තීරණ ගන්න උගත්තු... මුන්ට තේරෙන මට්ටමට කියන ඒවා විතරයි පිළිගන්නේ.

    AaM1Gec.jpg
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    තමන් ගැන විතරයි බන් කවුරුත් අන්තිමට හිතන්නේ. රටට දෙයක් කරනවා කියල කවුරුත් කරන්නේ නෑ. එහෙම ඉන්නවානම් ඉන්නේ බොහොම සුළු පිරිසක්. ඒ මිනිස්සුන්ටත් දෙයක් කරන්න පුළුවන් තරමේ තත්වයක් නෑ ඉතින් රටේ. පොදුවේ ගත්තොත් මන් විතරක් හිටියොත් ඇති කියන ආත්මාර්ථකාමිත්වයෙන් තමයි මිනිස්සු වැඩ කරන්නේ ලංකාවේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ?

    අපේ මහා උගත්තු ඉන්නවා කොලබ ජපුර පේරා ගැන අපි කයිවාරු ගහගන්නවා. අපි තරම් උගත්තු වෙන රටවල නැත කියා උදම් අනනවා. මේ ගොල්ලොන්ගෙ ආචර්ය මහාචාර්ය පට්ටම්, කයිවාරු වලින් වැඩක් ඇද්ද මේ රටේ පැට්‍රල් ලිටරේ 300ට යන ආර්තිකයක් ආවනම්. තෙල් පෝලිමේ බඩට නොකෑ මිනිස්සු මැරිල වැටෙනවනම්. ඔච්චරටම උගත්තු වැඩ්ඩො ඉන්නවනම් උන් ඉන්න රටක් මෙහෙම වෙන්නෙ ඇයි.. උගත්තුන්ගෙ පෞර්ශත්වයක් නැද්ද රට යන වැරැදට හඩ නගන්න තර්ක කරන්න.. උගත්කම මොකටද රට හිගනරටක් වෙලා.

    උගත්කම් පොඩි එවුන්ට දෙන්න වෙලානේද ඒ උගත්තුත් ගෑස් සිලින්ඩර් උස්සන් දවස් ගනන් නොකා පෝලිමේ ඉන්නව නම්.. දේසපාලනේ විතරක් නෙවේ වැරදි අනික් නිදහස් අද්යාපනේ ලබපු උනුත් බොරු කරල

    කෝ කොලබ ජපුර පේරා ලෝකේට ආර්තික විද්යාව දෙසන ආචර්ය මහාචර්යවරු???
    ඕකුන් තමා විනාසෙට මුල
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    university වල professors ලා රටේ තීන්දු තීරණ ගන්න හම්බ වෙන්නේ නෑනේ ඒ මිනිස්සු රස්සාව කරගෙන පාඩුවේ ඉන්නවා
    වැඩිය සද්දේ දාන්න ගියොත් රස්සාවත් නැති වෙනවා

    කඩේ යන උගත්තු නම් ඔන්න දොරමඩලාව වගේ ඒවට ඇවිත් පම්පෝරි ගහනවා, සමහරු වියත් මගට ගිහින් බොරු කරනවා අන්න ඒ අයගෙන් ඕක අහන්න...

    හැබැයි අපේ ඡන්දෙන් පත් කරන අය කරන පිස්සු ඔක්කෝටම වඩා හපන්. මොකද ඒ අය තමයි රටේ නීති හදන්නේ ඔක්කොම තිරණය කරන්නේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය කියන කට්ටියගෙන් අහල බලපන් උන් රටට වැඩක් කරන්න හිතාගෙන ආපු හැම වෙලාවකම මේ රටේ දේසපාලනය විසින් උන්ට කරපු දේ මොකක්ද කියල. උත්තරය ලැබෙයි එතකොට
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඔය කියන කට්ටියගෙන් අහල බලපන් උන් රටට වැඩක් කරන්න හිතාගෙන ආපු හැම වෙලාවකම මේ රටේ දේසපාලනය විසින් උන්ට කරපු දේ මොකක්ද කියල. උත්තරය ලැබෙයි එතකොට
    :yes::yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ආණ්ඩුවලට උපදෙස් දෙන්නෙ කව්ද කියලා ටීවී බැලුවොත් පෙනෙයි. ඒවත් මීඩියා වලට විතරයි
     
    • Like
    Reactions: Cypress and Ryan08

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    "අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ???"

    මේ ප්‍රශ්නයම වැරදි නේ බං.... අපේ රටේ එහෙම ජාතියක් කවදාවත් හිටියේ නෑ. නමුත් අපි හිතාගන හිටියා ඉන්නව කියලා ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    උගත්තු තමයි ඒත් වැඩ බැරි පොන්න නන්දයා තැනකට ගන්නෙ, උගත් හොරුන්ව, උගත් කපටියන්ව, උගත් මංකොල්ල කාරයින්ව, උගත් ආත්මාර්ථකාමීන්ව, උගත් කඩේ යන්නන්ව, උගත් එහෙයියන්ව.

    හොර මැර වංචා කපටිකම් නැති, කඩේ යන්නෙ නැති උගත්තු දැක්ක තැන බනිනවා. බහුතරයක් මෝඩ සිංහළුන්ට ඒ වගේ අයව දිරවන්නෙ නෑ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    "අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ???"

    මේ ප්‍රශ්නයම වැරදි නේ බං.... අපේ රටේ එහෙම ජාතියක් කවදාවත් හිටියේ නෑ. නමුත් අපි හිතාගන හිටියා ඉන්නව කියලා ....
    This is wrong. We did have intelligent people in every field. They have done immensely if you happen to go out from our shores. Most of them left SL due to faults of our system. They had kept our flag flying high. This is so from world famous Unis to UN . But it is correct that most of them succeeded abroad while they were not even recognized properly in SL. This is mainly due to culture of appointing incompetent people to highest positions and their fear of others and not allowing cleaver people to shine under them.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    This is wrong. We did have intelligent people in every field. They have done immensely if you happen to go out from our shores. Most of them left SL due to faults of our system. They had kept our flag flying high. This is so from world famous Unis to UN . But it is correct that most of them succeeded abroad while they were not even recognized properly in SL. This is mainly due to culture of appointing incompetent people to highest positions and their fear of others and not allowing cleaver people to shine under them.
    Well it’s a good point! :nerd:

    I have visited nearly 20 countries as a professional. With my all experiences, (unfortunately) I can vehemently say without any hesitation: SL has never, ever produced a world-class professional in ANY field (other than Ms. Susanthika Jayashinhe🙏). Instead of writing many chapters and verses, I’ll come to a simple point…

    Here, I don’t get examples from the field of Science. because, then somebody might bring lame excuses such as “we don’t have a capital to do high standard researches…”

    As the owner of this thread has also mentioned, we have numbers of faculties (in the field of Economics, Finance …) who claim to have produced world-class professionals/ academicians….

    Most of academic researches in the field Economics, Finance are done with literature surveys and field surveys… (no need big a capital) …
    so without beating around the bush…tell me in nutshell, WHY..we have been unable to produce an internationally accepted theory or concept in the field of finance or any other… even after 80Ys under the shadow of free education

    At least, a small theory such as “Supply & demand” which were being talking in the time of the Merchant of Venice (In Europe)???:P:P:P:P:P
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔක්කොම වගේ හොඳ උගත්තු පැනගත්තා. ගිලෙන නැව් වල මීයෙක් වත් ඉන්නේ නෑ