අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ???

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Polimaka idala wadak karaganna danne nathi

    Pagawa nathuwa wadak karanne nathi

    Train ekak bus ekak public place ekak hariyata use karanna danne nathi

    Discipline wadiya ta wahanayk drive krna bari

    Rataka ugathghu idala terumak na bn 🤦
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ?

    අපේ මහා උගත්තු ඉන්නවා කොලබ ජපුර පේරා ගැන අපි කයිවාරු ගහගන්නවා. අපි තරම් උගත්තු වෙන රටවල නැත කියා උදම් අනනවා. මේ ගොල්ලොන්ගෙ ආචර්ය මහාචාර්ය පට්ටම්, කයිවාරු වලින් වැඩක් ඇද්ද මේ රටේ පැට්‍රල් ලිටරේ 300ට යන ආර්තිකයක් ආවනම්. තෙල් පෝලිමේ බඩට නොකෑ මිනිස්සු මැරිල වැටෙනවනම්. ඔච්චරටම උගත්තු වැඩ්ඩො ඉන්නවනම් උන් ඉන්න රටක් මෙහෙම වෙන්නෙ ඇයි.. උගත්තුන්ගෙ පෞර්ශත්වයක් නැද්ද රට යන වැරැදට හඩ නගන්න තර්ක කරන්න.. උගත්කම මොකටද රට හිගනරටක් වෙලා.

    උගත්කම් පොඩි එවුන්ට දෙන්න වෙලානේද ඒ උගත්තුත් ගෑස් සිලින්ඩර් උස්සන් දවස් ගනන් නොකා පෝලිමේ ඉන්නව නම්.. දේසපාලනේ විතරක් නෙවේ වැරදි අනික් නිදහස් අද්යාපනේ ලබපු උනුත් බොරු කරල

    කෝ කොලබ ජපුර පේරා ලෝකේට ආර්තික විද්යාව දෙසන ආචර්ය මහාචර්යවරු???
    මේ අර්බුදය අප විසින් ඇති කරන ලද්දක් නොවේ කියල ඒ අය ඒ අයගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. වැඩිය දගලුවොත් ෂොට් එක දෙනවා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේවගෙ උන් මක්කටෙයි.. දොරමඩලවට ඇවිල්ල ගෙදරදිම ගෑස් පෙට්‍රල් ඩීසල් හදාගන්න ඇහැකියි කියයි
    දොරමඩලාව තමයි ලංකාවේ උගත් කියලා හිතාගෙන ඉන්න නාකි පක්කුන්ගේ පොර ටෝක් දෙන නවාතැන. ඕක කරන එකත් අති පණ්ඩිතයෙක්
     
    • Like
    Reactions: jhnnwp

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    අපේ උගත්තු මොකක්ද මේ රටට කරේ?

    අපේ මහා උගත්තු ඉන්නවා කොලබ ජපුර පේරා ගැන අපි කයිවාරු ගහගන්නවා. අපි තරම් උගත්තු වෙන රටවල නැත කියා උදම් අනනවා. මේ ගොල්ලොන්ගෙ ආචර්ය මහාචාර්ය පට්ටම්, කයිවාරු වලින් වැඩක් ඇද්ද මේ රටේ පැට්‍රල් ලිටරේ 300ට යන ආර්තිකයක් ආවනම්. තෙල් පෝලිමේ බඩට නොකෑ මිනිස්සු මැරිල වැටෙනවනම්. ඔච්චරටම උගත්තු වැඩ්ඩො ඉන්නවනම් උන් ඉන්න රටක් මෙහෙම වෙන්නෙ ඇයි.. උගත්තුන්ගෙ පෞර්ශත්වයක් නැද්ද රට යන වැරැදට හඩ නගන්න තර්ක කරන්න.. උගත්කම මොකටද රට හිගනරටක් වෙලා.

    උගත්කම් පොඩි එවුන්ට දෙන්න වෙලානේද ඒ උගත්තුත් ගෑස් සිලින්ඩර් උස්සන් දවස් ගනන් නොකා පෝලිමේ ඉන්නව නම්.. දේසපාලනේ විතරක් නෙවේ වැරදි අනික් නිදහස් අද්යාපනේ ලබපු උනුත් බොරු කරල

    කෝ කොලබ ජපුර පේරා ලෝකේට ආර්තික විද්යාව දෙසන ආචර්ය මහාචර්යවරු???
    ලෝක මට්ටමේ උගතුන් බුද්ධිමතුන් මෙහෙ සිටිනවා යැයි දුෂ්ඨි උන්මාදයකින් පෙලීම තමයි හේතුව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    දොරමඩලාව තමයි ලංකාවේ උගත් කියලා හිතාගෙන ඉන්න නාකි පක්කුන්ගේ පොර ටෝක් දෙන නවාතැන. ඕක කරන එකත් අති පණ්ඩිතයෙක්
    Dr. hasantha lol
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මිනිස්සු දේශපාලකයන්ට බැන්නට, සමහර උගත්තු කියන මිනිස්සු දේශපාලකයන්ට වඩා මහජන මුදල් හොරකන් කරනව. විදුලි බල මණ්ඩලේ ලොක්කන්ට පුද්ගලික විදුලි බලාගාර තියෙනව. රේගුවේ එහෙම ලොක්කන්ගෙ වත්කම් ගැන කතා කරල වැඩක් නෑ. එයා ලයින් එකේ ලොක්කො දෙන්නෙක් ඩොලර් මිලියන් 2 ද කොහෙද අල්ලස් අරගෙනත් අහු උනා නේද?
     
    • Like
    Reactions: jhnnwp

    Gadget002

    Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    Lankawe palakayanta rata diunu karanna neme oni, puluwan tharam horakam karaganna,
    Ithin diunu karanna oni kamak nethinam diunu wenna widihak naane,
    Palakayanta oni widhihata wenawa 100%,
    Dan hambuwena nayenuth 80% withara horakala ithiri tika ratata denne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    මිනිස්සු දේශපාලකයන්ට බැන්නට, සමහර උගත්තු කියන මිනිස්සු දේශපාලකයන්ට වඩා මහජන මුදල් හොරකන් කරනව. විදුලි බල මණ්ඩලේ ලොක්කන්ට පුද්ගලික විදුලි බලාගාර තියෙනව. රේගුවේ එහෙම ලොක්කන්ගෙ වත්කම් ගැන කතා කරල වැඩක් නෑ. එයා ලයින් එකේ ලොක්කො දෙන්නෙක් ඩොලර් මිලියන් 2 ද කොහෙද අල්ලස් අරගෙනත් අහු උනා නේද?
    aththatama me rata hadanna baha ugath horiu innakan, mokada godak un horakama karanne ugath kama udin pennagena.
    kabba, karupaiya oya wage un thawa bohomai loku putuwala
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    රජයේ ඉන්න උගත්තු පගාවට වැඩ, පුද්ගලික අංශයේ උගත්තු රජයේ උගත්තු එක්ක ඩීල් දාන එකයි, දේශපාකුවන්ට ඩීල් දාන එකයි තමයි බිස්නස් කරනවා කියලා කරන්නේ. එකම හොර ගුහාවක් මේ ලංකාව.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    තමන් ගැන විතරයි බන් කවුරුත් අන්තිමට හිතන්නේ. රටට දෙයක් කරනවා කියල කවුරුත් කරන්නේ නෑ. එහෙම ඉන්නවානම් ඉන්නේ බොහොම සුළු පිරිසක්. ඒ මිනිස්සුන්ටත් දෙයක් කරන්න පුළුවන් තරමේ තත්වයක් නෑ ඉතින් රටේ. පොදුවේ ගත්තොත් මන් විතරක් හිටියොත් ඇති කියන ආත්මාර්ථකාමිත්වයෙන් තමයි මිනිස්සු වැඩ කරන්නේ ලංකාවේ.
    Well said

    This is wrong. We did have intelligent people in every field. They have done immensely if you happen to go out from our shores. Most of them left SL due to faults of our system. They had kept our flag flying high. This is so from world famous Unis to UN . But it is correct that most of them succeeded abroad while they were not even recognized properly in SL. This is mainly due to culture of appointing incompetent people to highest positions and their fear of others and not allowing cleaver people to shine under them.
    And they appoint people who obey to what they say without any second thought.
    ------ Post added on Mar 30, 2022 at 9:22 PM