Land ekak ganna yanne ban

vgp

Well-known member
  • Aug 19, 2010
    2,443
    2,084
    113
    මොකක්ද පාඩුවට කියන්නේ. උබට ද විකුනන්න එකටද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    බත්තරමුල්ල ජයන්තිපුර පර්ච්ස් 6ක් විකිනිමට තිබේ පර්චසය ලක්ශ 80යි. උදේ හවස පාර්ලිමේන්තුවට බැන බැන ඉන්න පුලුවන් ප්ලෙස් එක.
     
    • Haha
    Reactions: Nidarshana_k

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    බත්තරමුල්ල ජයන්තිපුර පර්ච්ස් 6ක් විකිනිමට තිබේ පර්චසය ලක්ශ 80යි. උදේ හවස පාර්ලිමේන්තුවට බැන බැන ඉන්න පුලුවන් ප්ලෙස් එක.

    පාර අයිනෙ ද ඔච්චර ගනන්
     
    • Like
    Reactions: lasankandy