එෆ්බි එකෙ එකෙක් ටුමාරෝලෑන්ඩ් එකේ ඉවෙන්ට් ඕගනයිස් කරනවයි කියලා ලංකාවටත් එහෙම එකක් ගේනවා කියපු ගමන් එෆ්බි එකේ උන් එන්නේ කවුද කියලවත් නොදැන රුපියල් 6000ක් දීලා ටිකට් ගන්නවා කියන්නේ තනිකරම පිස්සු වැඩක්. මම මෙන්න මේ ගෘප් එකේ පොස්ට් එකක් දැම්මා මේකට පර්ෆෝම් කරන්න එන්නේ කවුද කියල අහලා. එන්නේ කවුද නොදැන ටිකට් ගන්න බෑනේ කියලත්.
එකෙක් කමෙන්ට් කරලා තිබ්බේ එන්නේ මෙන්න මුන් කියලා.
Terimiko
Lost stories
Bonka
Rave radio
Dj shaan
මෙතනින් ටෙරී මිකෝ කියන එකී මාසෙකට උඩදී sun fm එකෙන් තිබ්බ focalfest එකටත් ආවා. අනිත් උන්ව අහලවත් නෑ. අන්තිමට ඉන්න එකා ලෝකල් එකෙක්නෙ.
අඩුම මේ ගෘප් එකේ උන් දන්නේ නෑ මීට වඩා Djsලා 2018 sunfest එකට ආව කියලවත්. එච්චර ලොකු කොන්සර්ට් එකක්ගන නොදැන තමා මේ ප්‍රසිද්ද කරපු මෙලෝ රහක් නැති edm කියාගත්ත කොන්සර්ට් එක බලන්න යන්නේ.
ඒක නිසා අන්තිමට එන්න පුළුවන් නිගමනේ තමා මේක බලන්න යන්නේ ඇත්තටම EDM ගැන දන්නවත් එව්වට ආසවත් උන් නෙමෙයි. මේ කොන්සර්ට් එක මොකක්ද, EDM කියන්නේ මොකක්ද කියල කුතුහලයක් තියෙන උන්.
2018දී අච්චාර ලොකු ආටිස්ට්ලාව රුපියල් 5000ට පෙන්නුවා. රුපියල් 6000ක් අරගෙනත් ලෝකෙම දන්නා ආටිස්ට් කෙනෙක් නෑ මේකේ..