පවර් කට් නොසිතූ විපාක ලගම

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් මාසයකට වැඩී පවර් 2-3 පාරක් දවසකට යනව එනව. හිතපන්. ෆ්‍රිච්, එල් ඊ ඩ් බල්බ්, ට්ව්, සී සි ට්ව් උපාන්ග, ups සේරම ඔන් ඔෆ් වෙනව. මම හිතන්නේ අනිවා මේවගේ ලයිෆ් ටයිම් එක ලොකු කාලයක් නෑ පුතේ මෙහෙම ගියොත්. මම බැලුවේ සී සී ට්ව් සිස්ටම් එකත් ඔෆ් කරල දාන්න. නැත්තම් අනිවා හාර්ඩ් එකට කෙලෙවෙනව ලගදිම. පැයකට වැඩි නිසා යු පි එස් තිබ්බත් වැඩක් නැහැනේ බන්. මගුල :no:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දැන් මාසයකට වැඩී පවර් 2-3 පාරක් දවසකට යනව එනව. හිතපන්. ෆ්‍රිච්, එල් ඊ ඩ් බල්බ්, ට්ව්, සී සි ට්ව් උපාන්ග, යුන්පී.එස් මේව සේරම ඔන් ඔෆ් වෙනව. මම හිතන්නේ අනිවා මේවගේ ලයිෆ් ටයිම් එක ලොකු කාලයක් නෑ පුතේ මෙහෙම ගියොත්. මම බැලුවේ සී සී ට්ව් සිස්ටම් එකත් ඔෆ් කරල දාන්න. නැත්තම් අනිවා හාර්ඩ් එකට කෙලෙවෙනව ලගදිම. පැයකට වැඩි නිසා යු පි එස් තිබ්බත් වැඩක් නැහැනේ බන්. මගුල :no:
    ow.... it epa wenawa me use karana un nisa. power cut unama ups eken allagena innawa ne mun 10 min. serama weda iwara karala thama off karanna yanne. battry eka 50% behepu gaman battery eka iwarai. elagata hard eka. cctv gena nam kiyala wedak ne. hita hadagena inne. cctv units 100 k tiyenawa. hard 100 n aduma gane 30 k wath replace karanna unama............. sikenawa. 14000 * 30 =420000
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දැන් මාසයකට වැඩී පවර් 2-3 පාරක් දවසකට යනව එනව. හිතපන්. ෆ්‍රිච්, එල් ඊ ඩ් බල්බ්, ට්ව්, සී සි ට්ව් උපාන්ග, ups සේරම ඔන් ඔෆ් වෙනව. මම හිතන්නේ අනිවා මේවගේ ලයිෆ් ටයිම් එක ලොකු කාලයක් නෑ පුතේ මෙහෙම ගියොත්. මම බැලුවේ සී සී ට්ව් සිස්ටම් එකත් ඔෆ් කරල දාන්න. නැත්තම් අනිවා හාර්ඩ් එකට කෙලෙවෙනව ලගදිම. පැයකට වැඩි නිසා යු පි එස් තිබ්බත් වැඩක් නැහැනේ බන්. මගුල :no:
    උබ cctv වලට වියදම් කරපු මුලු ගානෙන්ම වැඩක් නැති වෙනවනේ hard drive එක ගැන හිතලා complete off කරාම
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Fridge walata nam kela wenawa machan. Matath oka hituna. Temprature eka stable tiyenne neti nisa amatara effort ekak kanawa power awama alutin cool karanna. Current bill ekat wedi wenawa atuletiyana kemath sawuttu wenawa.
    karumayak ban meka nam
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ow.... it epa wenawa me use karana un nisa. power cut unama ups eken allagena innawa ne mun 10 min. serama weda iwara karala thama off karanna yanne. battry eka 50% behepu gaman battery eka iwarai. elagata hard eka. cctv gena nam kiyala wedak ne. hita hadagena inne. cctv units 100 k tiyenawa. hard 100 n aduma gane 30 k wath replace karanna unama............. sikenawa. 14000 * 30 =420000
    100? koheda bro ae?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Light giya kiyala kisima deyak pichchenne na. Habai light ennai yannai gaththoth awul. Compressors thiyana AC wage dewal walatanan balapaamak thiyenawa hena gahanawa wage light giyaama. Oke awul thiyenne RMS Voltage eka fluctuate weddi. CEB voltage samahara welawata 190V - 215C athare fluctuate wenawa. E weleta UPS ekak naththan Power supply walata sorry.com. Laptops + UPS walin wade karaganna puluwan. CCTV walata Inverter system ekak ho off grid solar system ekak gahaganna.
     
    anika mama note kara , me dawal wala 220 enne ne....... low voltage denne. samaha device on wenne ne. hoya ganna lesima krame Pannel light ekak on off karana eken. normal nam on karapu gaman eliya wetenawa. hebei low voltage velawata 1 sec wage delay ekak wela on wenne
     
    • Like
    Reactions: animation

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    anika mama note kara , me dawal wala 220 enne ne....... low voltage denne. samaha device on wenne ne. hoya ganna lesima krame Pannel light ekak on off karana eken. normal nam on karapu gaman eliya wetenawa. hebei low voltage velawata 1 sec wage delay ekak wela on wenne
    Man energy meters haraha Computers duwanne mokada welawakata UPS okkoma thorana wage on off wenawa. Awuruddaka idan CEB voltage thathwaya sochaneeyayi. 200V - 210V average dawalta. Hawasa 3n passe thama recover wenne. Raata witharak 220V enawa 😂 CEB eke inna un Albert Einstein wage talk dunnata henama chora service ekak denne
     
    • Haha
    Reactions: animation