දැන් මාසයකට වැඩී පවර් 2-3 පාරක් දවසකට යනව එනව. හිතපන්. ෆ්රිච්, එල් ඊ ඩ් බල්බ්, ට්ව්, සී සි ට්ව් උපාන්ග, ups සේරම ඔන් ඔෆ් වෙනව. මම හිතන්නේ අනිවා මේවගේ ලයිෆ් ටයිම් එක ලොකු කාලයක් නෑ පුතේ මෙහෙම ගියොත්. මම බැලුවේ සී සී ට්ව් සිස්ටම් එකත් ඔෆ් කරල දාන්න. නැත්තම් අනිවා හාර්ඩ් එකට කෙලෙවෙනව ලගදිම. පැයකට වැඩි නිසා යු පි එස් තිබ්බත් වැඩක් නැහැනේ බන්. මගුල 

dekenma ekamane wenne