ඇයි බන් මේ පී එම් පී එම් ගාන්නෙ.
ඔතනින්ම ඩව්න්ලෝඩ් කරගන්න බැරිද?
ආ..... එහෙම සීන් එකක්ද. Ela elaනෑ යකෝ. මෙතන පෝස්ට් කරන්න බැරි සෙට් එකක් තියෙනවා. ඒ ටික තමා ඔය පී එම් කිය කියා මැරි මැරි ඉල්ලන්නේ. කලෙක්ශන් එකේ තියෙන පෝස්ට් කරන්න පුලුවන් සෙට් එක විතරයි මේ ත්‍රෙඩ් එකේ දාන්නේ
ඇයි බන් මේ පී එම් පී එම් ගාන්නෙ.
ඔතනින්ම ඩව්න්ලෝඩ් කරගන්න බැරිද?
නෑ යකෝ. මෙතන පෝස්ට් කරන්න බැරි සෙට් එකක් තියෙනවා. ඒ ටික තමා ඔය පී එම් කිය කියා මැරි මැරි ඉල්ලන්නේ. කලෙක්ශන් එකේ තියෙන පෝස්ට් කරන්න පුලුවන් සෙට් එක විතරයි මේ ත්‍රෙඩ් එකේ දාන්නේ
ආ..... එහෙම සීන් එකක්ද. Ela ela
..........