දත් රිදීම

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දත් රිදෙනවා කියන්නේ අනිවාර්යයෙන් ස්නායු පිරවීමට යන්න වෙනවා කියන එකද?
    Normal filling එකෙන් කරන්න බැරි වෙයි ද?

    Enamal එක ගැලවිච්ච ගමන් දත් රිදෙන්න හේතුව පැහැදිලි කරන්න පුළුවන් ද දන්න කෙනෙක්...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,051
    3
    118,618
    113
    Gampaha
    දත් දොස්තර කෙනෙකුට පෙන්නන්න.
    සාමාන්‍ය පිරවුමෙන් ගොඩ දාන්න පුලුවන් තත්වයක් තිබුණොත් එහෙම කරයි.

    ඩෙන්ටල් එකට ගිය ගමන් බෙල්ලෙන් ඇදල පුටුව උඩට දාල ස්නායු පිරවුම කරන්නෑ මුලින්ම තත්ත්වෙ බලල කෙරෙන්න ඕන විදිහ ඔයාට කියනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දත් දොස්තර කෙනෙකුට පෙන්නන්න.
    සාමාන්‍ය පිරවුමෙන් ගොඩ දාන්න පුලුවන් තත්වයක් තිබුණොත් එහෙම කරයි.

    ඩෙන්ටල් එකට ගිය ගමන් බෙල්ලෙන් ඇදල පුටුව උඩට දාල ස්නායු පිරවුම කරන්නෑ මුලින්ම තත්ත්වෙ බලල කෙරෙන්න ඕන විදිහ ඔයාට කියනවා.
    මුලින් 3ක් පිරෙව්වා. එතකොට නම් අවුලක් තිබ්බේ නැ... නිකන් පුරවන්න පුළුවන් කිව්වා.. දැන් රිදෙනව. සල්ලි නෑ මේ දවස් වල
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,051
    3
    118,618
    113
    Gampaha
    මුලින් 3ක් පිරෙව්වා. එතකොට නම් අවුලක් තිබ්බේ නැ... නිකන් පුරවන්න පුළුවන් කිව්වා.. දැන් රිදෙනව. සල්ලි නෑ මේ දවස් වල
    වැඩිපුර කල් ගියොත්නං 15000ට විතර තට්ටු වෙයි....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ගොඩක් වෙලාවට දත් රිදෙන්නෙ දත් කුහරෙ ආසාදනය වුණාම
    නිකං එනැමලේ ගෙවුණම සීතල උණුසුම් ආහාර ගන්නකොට රිදෙනව එච්චරයි
    මගේ උහුලන්න බැරි කැක්කුම තිබුණ නරක්වෙච්ච දතක් ‍නෝමල් පුරෝල ගොඩදැම්ම
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    මුලින් 3ක් පිරෙව්වා. එතකොට නම් අවුලක් තිබ්බේ නැ... නිකන් පුරවන්න පුළුවන් කිව්වා.. දැන් රිදෙනව. සල්ලි නෑ මේ දවස් වල
    සල්ලි හිඟ නම් රජයේ ඉස්පිරිතාලේ ඩෙන්ටල් එකට පලයන්කෝ.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සල්ලි හිඟ නම් රජයේ ඉස්පිරිතාලේ ඩෙන්ටල් එකට පලයන්කෝ.
    උන් දත් පුරවන්නේ නෑ බං. කොරෝනා කියලා machine වලින් දත් පුවරවන්නේ නෑ.. ..උන් කරන්නේ ලේසියට ගලවන එක..

    වැඩිපුර කල් ගියොත්නං 15000ට විතර තට්ටු වෙයි....
    එක තමයි දැනුත් දීරන්න පටන් අරන් අවුරුද්දකට වැඩි.. තව 3ක් තියනවා..
    මට බය තියන්නේ මුන් filling compound ගේන එක නාවත්වයිද කියලා.
    ------ Post added on Mar 23, 2022 at 5:43 PM

    ගොඩක් වෙලාවට දත් රිදෙන්නෙ දත් කුහරෙ ආසාදනය වුණාම
    නිකං එනැමලේ ගෙවුණම සීතල උණුසුම් ආහාර ගන්නකොට රිදෙනව එච්චරයි
    මගේ උහුලන්න බැරි කැක්කුම තිබුණ නරක්වෙච්ච දතක් ‍නෝමල් පුරෝල ගොඩදැම්ම
    ඩොකාගේ දක්ෂ තාව තමයි බං. සුපිරි වැඩ්ඩො ඉන්නවා normal පුරවන.. සමහර උන් හොඳට තියන ඒවත් කාල දානවා
    dathak purwanna kiyada dan
    3500 ඉඳන් තියනවා බං. 10000 විතර වෙනකං. ( ස්නායු පිරවුම නෙවෙයි permanat එක)
    ස්නායු එක පටන් ගන්නේ ම 10,000/- විතර
    බල්ලො පූසො දත් මදින්නෙ නෑ
    ඒ වුණාට එයාලගෙ දත් ටික හැමදාම ෂෝක් එකට තියෙනව
    උන්ගේ මචං මොකක්ද chemical එකක් තියනවා.. කෙල වල මට හරියටම මතක නෑ... මිනිස්සුන්ගේ පරිණාමයත් එක්ක.. ඒ chemical එක හීන වෙලා ගිහින්.
    ------ Post added on Mar 23, 2022 at 5:47 PM
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    බල්ලො පූසො දත් මදින්නෙ නෑ
    ඒ වුණාට එයාලගෙ දත් ටික හැමදාම ෂෝක් එකට තියෙනව
    එහෙනම් බල්ලො පූසෝ ‍රස්රසාවක් කරන්නෙත් නෑ. ඒ උනාට යස අගේට ප්‍රජනනය කරන්නේ 😋
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    එක පාරක් හක්කෙ දතක් ඇදේට ඇවිත් එතන තුවාල වෙලා පැසවලා කාපු කට්ටක්...සතියක් මොකුත් කරන්න බැරුව හිටියේ...ඒ වගේ අමාරුවක් ගොටාටවත් එන්න හොද නෑ. ..මැරුණා නම් කියලා හිතුනා ඒ සතිය..දතේ පොඩි ආමරුවක් ආවත් ගිහින් doctor කෙනෙක් හම්බ වෙයන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මමත් දත් කේස් වලට සෑහෙන්න පරිප්පු කාල තියෙනවා
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මමත් දත් කේස් වලට සෑහෙන්න පරිප්පු කාල තියෙනවා
    මොනවා වෙලාද?
    යකෝ okun ge දත් ඈතින් tiyenne ape wage අතරේ කුණු රදෙන් ne!!
    අන්න ඒකයි බං. අපේ දත් අතරේ කෑම රැඳුණහම දිරනවා