කාලකණ්නි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ වගේ කාලකණ්නි හින්දා මහ එවුන් තමයි විදවන්නේ අන්තිමට.අන්තිමට වදාපු එකාගේ මිනියත් උස්සන් යන්න වෙන්නේ මහ එවුන්ට.

    මාරයා වැහුනම මුන්ව ඉබේම මෙහෙම තැන්වලට අරන් එනවා ඇති නේ.මේ ලගදි එක කාලකණ්නියෙක් ඉස්කෝලේ යනවා කියලා ඇවිත් බීලා බිලා ඇලකට පැනලා මලේ..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,059
    14,143
    113
    මට ඉතින් මේවට මුකුත් කියන්න බැ,මොකද මාත් ඉස්කෝලේ කට් කරලා ඔය වගේ වැඩ කරලා තියෙනවා.ඒකාලේ ඕව ගානක් නැ,දැන් නම් ඒ වගේ දේවල් කරන්න ලොවෙත් හිතෙන්නේ නැ නේ.හැබැයි මන් නාන්න නම් යන්නේ නැ ,මට පීනන්න බැ නේ,හැබයි පොලිසියට අහුවෙල නම් නැ,අරුන් අපරාදේ ආවේ දුවන්න තියෙන්නේ පුතේ.හැබ්යි සුන්දර අතිතයක් නම් තිබ්බා.

    මන් a/l කරේ කලේ මට වඩා කෑල්ලක් කරා,එකී o/l .අපි එකට තමයි බස් එකේ ඉස්කෝලේ යන්නේ,මන් කලුටරටම යනවා,එකී බහිනවා මට කලින්.කොහොමහරි එක දවසක් ඉකිට ඉස්කෝලේ යන්න බැරි කතාවක් කිව්වා මොකක් හරි හේතුවකට (සාදාරන එකක් ),මන් කිව්වා මටත් අද යන්න මොකද්ද වගේ කියලා.මන් කිව්වා ගාලු කොටුව බලන්න ගිහින් එමුද කියලා.කොහොම හරි කැමති වෙලා දෙන්නත් එක්ක ස්ටේෂන් එකට.මගේ ස්කොලේ බැජ් එක ප්ලාස්ටර් එකකින් අලවලා තියෙන්නේ,අපේ සෙට් එකම එහෙම තමයි,මගඩි වැඩක් කරනකොට ඉතින් බැජ් එක ගලවල තමයි ගේමට බහින්නේ.
    දැන් ඉතින් ට්ට්‍රේන් එකේ දෙන්න එක්ක එනවා,කව්රුත් නැ ට්‍රේන් එකේ.ඉතින් කිස් එකක් එහෙම හොරෙන් දීලා ඉතින් ලගට වෙල හෙන ලව් සීන් එකේ එනවා දෙන්න එක්ක,ඔන්න බන් කව්ද ඇන්ටි කෙනෙක් කොහේ ඉදන්ද අපි දිහා බලාගෙන ඉදලා ,මේකිට හෙන අමාරුවක් හැදිලා වගේ මොනවාද කිව්වා.ඉට පස්සේ ට්‍රේන් එක අලුත්ගමින් නැවත්තුවම මෙකි එතන ඉදපු ගාර්ඩ් කෙනෙක්ට කිව්වනේ සින් එක.මන් ශේනිකව කෙල්ලවත් අරන් අනිත් පැත්තෙන් බැහැල මරු උනා.එහා පැත්තේ තාප්පේ කැඩිලා ස්ටේෂන් එකේ එපත්තෙන් පාර පැත්තට දිව්වා කෙලින්ම දෙන්න එක්ක,ඊට පස්සේ වෙලාවට 3විල් එකක් අව පාරට,නැග්ග එකට.අරුන් පස්සේ ඉදන් කෑගහනවා අල්ල ගන්න කියලා 3විල් කාරයට.මන් පොරට කිව්වා අය්යේ නවත්වන්න එපා යමු කියලා.උ එල ඩයල් එකක් .ජිවිතේ විදපු එකෙක්.හරි මල්ලි කොහෙටම යන්න ඔන කිව්වා.අපි ඊට පස්සේ ගෙදර ගියා.කෙල්ල බය වෙලා හොදටම.

    ඔය කතාව අපේ උන්ට පස්සේ කිව්වට පිළිගත්තේ නැ,පස්සේ ඔය ගාර්ඩ් ගේ(ගනු කෙනෙක් ,කාන්ත හා ළමා සම්බන්ද ) කටින්ම වෙන දවසක අපි උන දවසක අපිටම කිව්වා දවසක් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ස්කොලේ කට් කරල ඇවිත් මට්ටු වෙලා පැනල දිව්වා අල්ල ගන්න හම්බ උනේ නැ කියලා,මාව අදුර ගත්තේ නැ
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,059
    14,143
    113
    ඇත්ත ඇත්ත.

    වදාපු එවුන්ට ඇරෙන්න ළමයි ගැන වෙන කාටද කැක්කුමක් තියෙන්නේ නේද
    දැන් නම් ඕව කරන්න හිතෙන්නේ නැ බන්.වයසත් එක්ක එන සින් එකක් වගේ ඔය වගේ දේවල් කරන එක
     
    • Like
    Reactions: Amathi Putha

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,274
    113
    මට ඉතින් මේවට මුකුත් කියන්න බැ,මොකද මාත් ඉස්කෝලේ කට් කරලා ඔය වගේ වැඩ කරලා තියෙනවා.ඒකාලේ ඕව ගානක් නැ,දැන් නම් ඒ වගේ දේවල් කරන්න ලොවෙත් හිතෙන්නේ නැ නේ.හැබැයි මන් නාන්න නම් යන්නේ නැ ,මට පීනන්න බැ නේ,හැබයි පොලිසියට අහුවෙල නම් නැ,අරුන් අපරාදේ ආවේ දුවන්න තියෙන්නේ පුතේ.හැබ්යි සුන්දර අතිතයක් නම් තිබ්බා.

    මන් a/l කරේ කලේ මට වඩා කෑල්ලක් කරා,එකී o/l .අපි එකට තමයි බස් එකේ ඉස්කෝලේ යන්නේ,මන් කලුටරටම යනවා,එකී බහිනවා මට කලින්.කොහොමහරි එක දවසක් ඉකිට ඉස්කෝලේ යන්න බැරි කතාවක් කිව්වා මොකක් හරි හේතුවකට (සාදාරන එකක් ),මන් කිව්වා මටත් අද යන්න මොකද්ද වගේ කියලා.මන් කිව්වා ගාලු කොටුව බලන්න ගිහින් එමුද කියලා.කොහොම හරි කැමති වෙලා දෙන්නත් එක්ක ස්ටේෂන් එකට.මගේ ස්කොලේ බැජ් එක ප්ලාස්ටර් එකකින් අලවලා තියෙන්නේ,අපේ සෙට් එකම එහෙම තමයි,මගඩි වැඩක් කරනකොට ඉතින් බැජ් එක ගලවල තමයි ගේමට බහින්නේ.
    දැන් ඉතින් ට්ට්‍රේන් එකේ දෙන්න එක්ක එනවා,කව්රුත් නැ ට්‍රේන් එකේ.ඉතින් කිස් එකක් එහෙම හොරෙන් දීලා ඉතින් ලගට වෙල හෙන ලව් සීන් එකේ එනවා දෙන්න එක්ක,ඔන්න බන් කව්ද ඇන්ටි කෙනෙක් කොහේ ඉදන්ද අපි දිහා බලාගෙන ඉදලා ,මේකිට හෙන අමාරුවක් හැදිලා වගේ මොනවාද කිව්වා.ඉට පස්සේ ට්‍රේන් එක අලුත්ගමින් නැවත්තුවම මෙකි එතන ඉදපු ගාර්ඩ් කෙනෙක්ට කිව්වනේ සින් එක.මන් ශේනිකව කෙල්ලවත් අරන් අනිත් පැත්තෙන් බැහැල මරු උනා.එහා පැත්තේ තාප්පේ කැඩිලා ස්ටේෂන් එකේ එපත්තෙන් පාර පැත්තට දිව්වා කෙලින්ම දෙන්න එක්ක,ඊට පස්සේ වෙලාවට 3විල් එකක් අව පාරට,නැග්ග එකට.අරුන් පස්සේ ඉදන් කෑගහනවා අල්ල ගන්න කියලා 3විල් කාරයට.මන් පොරට කිව්වා අය්යේ නවත්වන්න එපා යමු කියලා.උ එල ඩයල් එකක් .ජිවිතේ විදපු එකෙක්.හරි මල්ලි කොහෙටම යන්න ඔන කිව්වා.අපි ඊට පස්සේ ගෙදර ගියා.කෙල්ල බය වෙලා හොදටම.

    ඔය කතාව අපේ උන්ට පස්සේ කිව්වට පිළිගත්තේ නැ,පස්සේ ඔය ගාර්ඩ් ගේ(ගනු කෙනෙක් ,කාන්ත හා ළමා සම්බන්ද ) කටින්ම වෙන දවසක අපි උන දවසක අපිටම කිව්වා දවසක් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ස්කොලේ කට් කරල ඇවිත් මට්ටු වෙලා පැනල දිව්වා අල්ල ගන්න හම්බ උනේ නැ කියලා,මාව අදුර ගත්තේ නැ

    පුදුම කුහකයෝ බන්
    කෙල්ලෙක් කොල්ලෙක් යාලු වෙලා ඉන්නවා පෙන්න බැහැ බාල්දි පෙරලනවා
    නිකන්ම නාකි වෙලා ගිය උන්ද කොහෙද
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,059
    14,143
    113
    පුදුම කුහකයෝ බන්
    කෙල්ලෙක් කොල්ලෙක් යාලු වෙලා ඉන්නවා පෙන්න බැහැ බාල්දි පෙරලනවා
    නිකන්ම නාකි වෙලා ගිය උන්ද කොහෙද
    Ow bn ithin jeevithe vidapu nathi un innva ona tharam
     
    • Like
    Reactions: R O B U S T A

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට ඉතින් මේවට මුකුත් කියන්න බැ,මොකද මාත් ඉස්කෝලේ කට් කරලා ඔය වගේ වැඩ කරලා තියෙනවා.ඒකාලේ ඕව ගානක් නැ,දැන් නම් ඒ වගේ දේවල් කරන්න ලොවෙත් හිතෙන්නේ නැ නේ.හැබැයි මන් නාන්න නම් යන්නේ නැ ,මට පීනන්න බැ නේ,හැබයි පොලිසියට අහුවෙල නම් නැ,අරුන් අපරාදේ ආවේ දුවන්න තියෙන්නේ පුතේ.හැබ්යි සුන්දර අතිතයක් නම් තිබ්බා.

    මන් a/l කරේ කලේ මට වඩා කෑල්ලක් කරා,එකී o/l .අපි එකට තමයි බස් එකේ ඉස්කෝලේ යන්නේ,මන් කලුටරටම යනවා,එකී බහිනවා මට කලින්.කොහොමහරි එක දවසක් ඉකිට ඉස්කෝලේ යන්න බැරි කතාවක් කිව්වා මොකක් හරි හේතුවකට (සාදාරන එකක් ),මන් කිව්වා මටත් අද යන්න මොකද්ද වගේ කියලා.මන් කිව්වා ගාලු කොටුව බලන්න ගිහින් එමුද කියලා.කොහොම හරි කැමති වෙලා දෙන්නත් එක්ක ස්ටේෂන් එකට.මගේ ස්කොලේ බැජ් එක ප්ලාස්ටර් එකකින් අලවලා තියෙන්නේ,අපේ සෙට් එකම එහෙම තමයි,මගඩි වැඩක් කරනකොට ඉතින් බැජ් එක ගලවල තමයි ගේමට බහින්නේ.
    දැන් ඉතින් ට්ට්‍රේන් එකේ දෙන්න එක්ක එනවා,කව්රුත් නැ ට්‍රේන් එකේ.ඉතින් කිස් එකක් එහෙම හොරෙන් දීලා ඉතින් ලගට වෙල හෙන ලව් සීන් එකේ එනවා දෙන්න එක්ක,ඔන්න බන් කව්ද ඇන්ටි කෙනෙක් කොහේ ඉදන්ද අපි දිහා බලාගෙන ඉදලා ,මේකිට හෙන අමාරුවක් හැදිලා වගේ මොනවාද කිව්වා.ඉට පස්සේ ට්‍රේන් එක අලුත්ගමින් නැවත්තුවම මෙකි එතන ඉදපු ගාර්ඩ් කෙනෙක්ට කිව්වනේ සින් එක.මන් ශේනිකව කෙල්ලවත් අරන් අනිත් පැත්තෙන් බැහැල මරු උනා.එහා පැත්තේ තාප්පේ කැඩිලා ස්ටේෂන් එකේ එපත්තෙන් පාර පැත්තට දිව්වා කෙලින්ම දෙන්න එක්ක,ඊට පස්සේ වෙලාවට 3විල් එකක් අව පාරට,නැග්ග එකට.අරුන් පස්සේ ඉදන් කෑගහනවා අල්ල ගන්න කියලා 3විල් කාරයට.මන් පොරට කිව්වා අය්යේ නවත්වන්න එපා යමු කියලා.උ එල ඩයල් එකක් .ජිවිතේ විදපු එකෙක්.හරි මල්ලි කොහෙටම යන්න ඔන කිව්වා.අපි ඊට පස්සේ ගෙදර ගියා.කෙල්ල බය වෙලා හොදටම.

    ඔය කතාව අපේ උන්ට පස්සේ කිව්වට පිළිගත්තේ නැ,පස්සේ ඔය ගාර්ඩ් ගේ(ගනු කෙනෙක් ,කාන්ත හා ළමා සම්බන්ද ) කටින්ම වෙන දවසක අපි උන දවසක අපිටම කිව්වා දවසක් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ස්කොලේ කට් කරල ඇවිත් මට්ටු වෙලා පැනල දිව්වා අල්ල ගන්න හම්බ උනේ නැ කියලා,මාව අදුර ගත්තේ නැ

    ඒ ත්‍රීවීල් අයියා හරි මල්ලි යන් කියලා කොහේ හරි පාළු අතුපාරකට හරවලා උබට දෙකක් ඇනලා කෙල්ලව කොහේට හරි ගෙනිච්චා නම් උබේ කතාව මීට හුගක් වෙනස් වෙන්න තිබ්බා.අපි දැන් මතක් කරලා සතුටු වෙන ගොඩක් දේවල් වල එදා අපිට පෙනුනේ නැති කොච්චර අනතුරු තිබිලා තියෙනවද කියලා තේරෙන්නේ දැනුයි.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,059
    14,143
    113
    ඒ ත්‍රීවීල් අයියා හරි මල්ලි යන් කියලා කොහේ හරි පාළු අතුපාරකට හරවලා උබට දෙකක් ඇනලා කෙල්ලව කොහේට හරි ගෙනිච්චා නම් උබේ කතාව මීට හුගක් වෙනස් වෙන්න තිබ්බා.අපි දැන් මතක් කරලා සතුටු වෙන ගොඩක් දේවල් වල එදා අපිට පෙනුනේ නැති කොච්චර අනතුරු තිබිලා තියෙනවද කියලා තේරෙන්නේ දැනුයි.
    Ow uba kiyana kathava aththa, man e dava valath aga path hodata tiyena ekek bn.e threeweel eke apu eka e tharam usa mahatha ekek neme bn.uba kiyana kathave venna puluwan % ekak tiyenava.eda davase eka tikak vitara aduyi.aluthgama kiyanne mage gama bn.
     
    PathumKerner

    Active member
  • Mar 20, 2022
    133
    173
    43
    Lankawe kollanta athal ekakwath ganna freedom ekak nadda. Mona huttakda mey policiye jeep eketh daagena yanawa. Ai yako uge jeewithe eka, uuta one deyak karanna aythuya thyenawa
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    15401938_Wcxrx7DWebRmxxYKTZW6SEzkgeNxEUDS_8ru-vzRwvc.jpg