New world order එකක් හැදෙනව වගේ. Sudi එහෙම oil payment වලට Yuan වලට move වෙන්න consider කරනවා කියලා තිබ්බ. Boris ගිහින් කතා කරලත් උන් UK වලට තෙල් case එකේදි support කරේ නැ. India එ අස්සේ හැම පැත්තෙන්ම වාසි ගන්නවා Ukraine /Russia වල නැවතුන export අල්ලලා. China වෙනම game එකක් play කරනවා එ අස්සේ. US මේ තරං මේ war එකට හැම රටක්ම අල්ලන් දඟලන්නේ නිකන් නෙවේ. US උන්ට ලෝකෙටම බලපෑම් කරන්න තිබ්බ හැකියාව ටිකෙන් ටික අඩු වෙනවා වගේ. Europe /US වලින් Asia වලට power එක move වෙන එක මේ case එකෙන් පටන් ගන්නවා වගේ.ඌ යට හිතෙන්නේ නැද්ද රුසියාව ඔතන බොරු ගුලියක් අබරන්නේ කියලා.
උන්ගේ power full wepans මොනවත් තවම දාල නැහැ. ඔය ගහන විදියට වඩා හොදට ලංකාවේ හමුදාවත් 1995 ත් ගැහුවා.
ඔතන යන්නේ වෙනම ගේම් එකක්. ඒක දන්නේ පුටීමන් ම තමා. ඔය පිටින් neto උන්ට ඔක්කොම කුණු දාල රුසියා, ඉරාන්, china, උතුරු කොරියාව ඔක්කොම එකහු වෙලා ඉන්නේ. අන්තිමට යුක්රේන්, europ උත් ඇමෙරිකාව ට විරුද්ධව සටන් කරන්න බැරි නැහැ