Russia Fail in Ukraine War

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    ඌ යට හිතෙන්නේ නැද්ද රුසියාව ඔතන බොරු ගුලියක් අබරන්නේ කියලා.

    උන්ගේ power full wepans මොනවත් තවම දාල නැහැ. ඔය ගහන විදියට වඩා හොදට ලංකාවේ හමුදාවත් 1995 ත් ගැහුවා.

    ඔතන යන්නේ වෙනම ගේම් එකක්. ඒක දන්නේ පුටීමන් ම තමා. ඔය පිටින් neto උන්ට ඔක්කොම කුණු දාල රුසියා, ඉරාන්, china, උතුරු කොරියාව ඔක්කොම එකහු වෙලා ඉන්නේ. අන්තිමට යුක්රේන්, europ උත් ඇමෙරිකාව ට විරුද්ධව සටන් කරන්න බැරි නැහැ
    New world order එකක් හැදෙනව වගේ. Sudi එහෙම oil payment වලට Yuan වලට move වෙන්න consider කරනවා කියලා තිබ්බ. Boris ගිහින් කතා කරලත් උන් UK වලට තෙල් case එකේදි support කරේ නැ. India එ අස්සේ හැම පැත්තෙන්ම වාසි ගන්නවා Ukraine /Russia වල නැවතුන export අල්ලලා. China වෙනම game එකක් play කරනවා එ අස්සේ. US මේ තරං මේ war එකට හැම රටක්ම අල්ලන් දඟලන්නේ නිකන් නෙවේ. US උන්ට ලෝකෙටම බලපෑම් කරන්න තිබ්බ හැකියාව ටිකෙන් ටික අඩු වෙනවා වගේ. Europe /US වලින් Asia වලට power එක move වෙන එක මේ case එකෙන් පටන් ගන්නවා වගේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    නීපර් ගඟ වෙනකං අල්ලලා යුක්රේන් තිබුනයින් බාගයක් කරලා උන්ට කාලකන්නි වෙලා යන්න දෙයි😊

    බොරිස් අංකල් අඩාගෙන සවුදි ආවාද කොහෙද නේ
    පෙට්රල් කැන් එකක් වත් දුන්නද දන්නේ නැහැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොරිස් අංකල් අඩාගෙන සවුදි ආවාද කොහෙද නේ
    පෙට්රල් කැන් එකක් වත් දුන්නද දන්නේ නැහැ
    කෝල් කරලා ගොඩදාගන්න බැරිවෙලා දුවං ගිහින් කතාකරලත් පඩේකට ගනං අරං නෑ කියලයි කතාව යන්නේ🤡. ජනේලෙන් උකදෙනකොට කාටත් එකම ආනිසංසේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    කෝල් කරලා ගොඩදාගන්න බැරිවෙලා දුවං ගිහින් කතාකරලත් පඩේකට ගනං අරං නෑ කියලයි කතාව යන්නේ🤡. ජනේලෙන් උකදෙනකොට කාටත් එකම ආනිසංසේ.

    😆
    ඒක තමා සුද්දෝ cooking oil ගහන්නේ කෙන්යාවේ

    ලින්ඩා පෝලිමේ ඉන්න tips ඕනි උනොත් කියපන් ආ 😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    new video
    seems Ukrainin put bombs underground like LTTE did see the video how they de armed them.

    එහෙනම් දැන් කියෙව් වටේ මුහමාලේ වගෙ ඇති නේ.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,901
    1,982
    113
    බලාගෙන යනකොට පුටින්තාම නේටෝ ලනුව ලස්සනට කලා තියෙන්නේ .. ඇමෙරිකාවට Russian කාරයව මොකෙටහරි පටලගන්න බැරුව හිටියේ අන්තිමට Ukraine පොර පැටලුනා ... පුටින් පොරක් තම ඒත් කැරි සුද්දෝ එක්ක උට ගෙම් ගහන්න බැ . මම හිතුවෙත් Rusiya පට්ට Army එකක් ඉන්නේ කියල... දැන් පුන්ටින්ගේ තිබ්බ ගතිය දැන් ලෝකෙන් මැකීගෙන යනවා CIA උගුලට උ සුපිරියට අහු උනා.. දැන් උන් Nuclear weapon වලින් ගහන්න හදන්නේ ඉතින් දැම්මම උන්අනාථ වෙලා ඉන්නේ යුක්රින් වලට ගහගන්න බැරුව ... Russia Fail
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    රෂියන් උන් ෆුල් පවර් ගැහුවේ නෑ යන්තං ගහන්න අරං සම්බාදකයි ඔක්කොම කොන්වීම් ටික කරගත්තා දැන් මොරාල් එකත් බැහැල හොදටම. එහෙන් පුටින්ට පෙෂර් එක රටෙන්ම. තව බලය වැඩි කරලා ගහන්න පුළුවන්කම තියෙද්දිත් නුක්ස් තමයි ගහන්න තියෙන්නේ කියල කිව්වේ ඇයි ද දන්නේ නෑ බාග වෙලාවට පුටින්ට දැන් 69 වෙන එකේ අපේ නන්දිගවයා වගේ ගොන් අඩ්වයිස් දුන්නද දන්නේ නෑ

    රෂියන් උන්ට ලොකු හමුදාවක් ආයුධ තීනවා හැබැයි උන්ගේ ආර්ථිකේ රටට සාපේක්ෂව පට්ට පොඩි. මට පෙන්නේ නේටෝ , ඇමරිකන් කාරයෝ මේක දැනගෙන ප්ලෑන් කරලා ගේමට එන්ටර් උනේ. එතැනදී ඉලක්කේ හමුදාමය වශයනේ උන් කොච්චර ශක්තිමත් උනත් ආර්ථිකය වැටුනා කියන්නේ ඉවරයි

    දැන් බලහං ලංකාවේ යුද්දේ කාලේ කෝටි කොළඹට ප්ලේන් වලින් හිටං ගැහුවා එත් සිංහලු කාල බීල හිටියා ඒ වගේද දැන් ආර්ථිකය වැටුනම පේනවනේ
     
    • Haha
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    රෂියන් උන් ෆුල් පවර් ගැහුවේ නෑ යන්තං ගහන්න අරං සම්බාදකයි ඔක්කොම කොන්වීම් ටික කරගත්තා දැන් මොරාල් එකත් බැහැල හොදටම. එහෙන් පුටින්ට පෙෂර් එක රටෙන්ම. තව බලය වැඩි කරලා ගහන්න පුළුවන්කම තියෙද්දිත් නුක්ස් තමයි ගහන්න තියෙන්නේ කියල කිව්වේ ඇයි ද දන්නේ නෑ බාග වෙලාවට පුටින්ට දැන් 69 වෙන එකේ අපේ නන්දිගවයා වගේ ගොන් අඩ්වයිස් දුන්නද දන්නේ නෑ

    රෂියන් උන්ට ලොකු හමුදාවක් ආයුධ තීනවා හැබැයි උන්ගේ ආර්ථිකේ රටට සාපේක්ෂව පට්ට පොඩි. මට පෙන්නේ නේටෝ , ඇමරිකන් කාරයෝ මේක දැනගෙන ප්ලෑන් කරලා ගේමට එන්ටර් උනේ. එතැනදී ඉලක්කේ හමුදාමය වශයනේ උන් කොච්චර ශක්තිමත් උනත් ආර්ථිකය වැටුනා කියන්නේ ඉවරයි

    දැන් බලහං ලංකාවේ යුද්දේ කාලේ කෝටි කොළඹට ප්ලේන් වලින් හිටං ගැහුවා එත් සිංහලු කාල බීල හිටියා ඒ වගේද දැන් ආර්ථිකය වැටුනම පේනවනේ
    උඹ මරු බං කෙටි කථා ලියන්න..🤣🤣
     
    • Haha
    Reactions: Dr.Amdan