Savings money in Banks like HSBC over Local Private and Gov ones

raaajit

Well-known member
  • Nov 4, 2007
    762
    899
    93
    Guys will there be any assurance for the money that we save in International Banks like HSBC or Standard Charted than in the Local Private and Government Banks.

    This is by mainly considering the current economic crisis in SL.

    Will there be any additional benefits??? 🤔 🤔 🤔
     
    • Sad
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    මම හිතන්නැ දැන් තියන තත්ත්වය අනුව සල්ලි කොහෙවත්ම සේෆ් කියලා යාලුවා. නමුත් සල්ලි අතේ තියාගෙන ට්‍රාන්සැක්ෂන් කරන්නත් බැ. කරුමේ අපේ.

    පිටරට බැංකු උනත් වැඩකරන්න ඕනා ලංකාවේ පනත අනුවනේ.
     
    • Sad
    Reactions: raaajit

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,842
    113
    126
    Hogwarts
    Guys will there be any assurance for the money that we save in International Banks like HSBC or Standard Charted than in the Local Private and Government Banks.

    This is by mainly considering the current economic crisis in SL.

    Will there be any additional benefits??? 🤔 🤔 🤔
    No any assurance.

    gvt banks are highly secured as gvt assurance is there.
    Then sampath, hnb, com bank are the best.
    avoid small finance companies as the risk is high.
     
    • Like
    Reactions: raaajit

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    LKR nathi wenne naha, print karala hari dei.. government bank dapan
    ඇයි මේක හැමෝම කියන්නේ? මේක වැරදි කතාවක්. එහෙම සල්ලි ප්‍රින්ට් කරලා ගෙවන්න බැ. එහෙම උනොත් රට නැත්තටම නැති වෙනවා.
     
    • Like
    Reactions: raaajit

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    762
    899
    93
    මම හිතන්නැ දැන් තියන තත්ත්වය අනුව සල්ලි කොහෙවත්ම සේෆ් කියලා යාලුවා. නමුත් සල්ලි අතේ තියාගෙන ට්‍රාන්සැක්ෂන් කරන්නත් බැ. කරුමේ අපේ.

    පිටරට බැංකු උනත් වැඩකරන්න ඕනා ලංකාවේ පනත අනුවනේ.
    machn , e unata critical situation ekakadi ova kda vatenne , bankoloth venne kohomada , e gollonta internationally funds thiyenvane
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,920
    11,968
    113
    ඇයි මේක හැමෝම කියන්නේ? මේක වැරදි කතාවක්. එහෙම සල්ලි ප්‍රින්ට් කරලා ගෙවන්න බැ. එහෙම උනොත් රට නැත්තටම නැති වෙනවා.
    government banku watenawa kiyanne rata naththatama nathi unama thama.. naththan gov banku watenne naha..
    Zimbabwe trillion doller note eka gahala isssue kareth gov bank ekakin.. gov bank watenne naha salli nathi nam print karala denawa..
     
    • Wow
    Reactions: raaajit

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    machn , e unata critical situation ekakadi ova kda vatenne kohomada , e gollonta internationally funds thiyenvane
    සරලම දේ උන් වැඩ කරන්න ඕනත් ලංකාවේ පනත අනුව.රට අවුල් වේගෙන එනවනෙම් උන් රටට ෆන්ඩ් දාදා ඉන්නැ, ඒක උන්ට ඉන්ටනැෂනලි අවුලක් වෙනවානේ. කරන දේ බැංකුව ගලවං යන එක. හොයලා බලපං ඩිෆොල්⁣ට් වෙන්න ආපු අනිත් රටවල බැංකු හැසිරුණු විදිහ. කවදාවත් හිතන්න එපා පිටින් සල්ලි ගෙනත් අපිව බේරයි කියලා. ඒක අමු විහිලුවක්
     
    • Like
    Reactions: meex and raaajit

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    762
    899
    93
    සරලම දේ උන් වැඩ කරන්න ඕනත් ලංකාවේ පනත අනුව.රට අවුල් වේගෙන එනවනෙම් උන් රටට ෆන්ඩ් දාදා ඉන්නැ, ඒක උන්ට ඉන්ටනැෂනලි අවුලක් වෙනවානේ. කරන දේ බැංකුව ගලවං යන එක. හොයලා බලපං ඩිෆොල්⁣ට් වෙන්න ආපු අනිත් රටවල බැංකු හැසිරුණු විදිහ. කවදාවත් හිතන්න එපා පිටින් සල්ලි ගෙනත් අපිව බේරයි කියලා. ඒක අමු විහිලුවක්
    e kiyanne un apey salli aran maru vena vageyth venna puluvanda na ne? 🤔
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    government banku watenawa kiyanne rata naththatama nathi unama thama.. naththan gov banku watenne naha..
    Zimbabwe trillion doller note eka gahala isssue kareth gov bank ekakin.. gov bank watenne naha salli nathi nam print karala denawa..
    සල්ලි අච්චු ගහන්නේ කොහාමත් මහබැංකුවෙන් තමා කොහෙත්. ඒක එහෙමයි කියලා සල්ලි අච්චු ගහලා ෆන්ඩ් දෙන්නේ නැ බැංකුවක් වැටුනාම. උද්ධමනය ඉහල යන එක නවත්තන්න බැ. බැංකුවක් වැටෙනවා හා සල්ලි අච්චු ගහනවා කියන්නේ දෙකක්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,920
    11,968
    113
    සල්ලි අච්චු ගහන්නේ කොහාමත් මහබැංකුවෙන් තමා කොහෙත්. ඒක එහෙමයි කියලා සල්ලි අච්චු ගහලා ෆන්ඩ් දෙන්නේ නැ බැංකුවක් වැටුනාම. උද්ධමනය ඉහල යන එක නවත්තන්න බැ. බැංකුවක් වැටෙනවා හා සල්ලි අච්චු ගහනවා කියන්නේ දෙකක්.
    me katha karanne uddamanaya gana nemei dapu salli ganna puluwanda barida kiyana de gana...
    banku watenakota anthimata watenne government banku.. rajaya ewa piti passe inna nisa.. ranajaye banku watunata passe ratak naha...
    ratak duwanna banking system ekak ona.. enisa mona bila kiwwath salli print karala hari denawa...

    habai HSBC, Sampath, commercial watunata rajaya ewata lokuwata atha danne naha..
     
    • Like
    Reactions: raaajit

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Guys will there be any assurance for the money that we save in International Banks like HSBC or Standard Charted than in the Local Private and Government Banks.

    This is by mainly considering the current economic crisis in SL.

    Will there be any additional benefits??? 🤔 🤔 🤔
    No take out all better to keep gold
     
    • Like
    Reactions: raaajit

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,743
    113
    What we have is a forex crisis. Banking fundamentals are strong. Nati billo mawagena wikara natanne natuwa hitapan