Daraz එකට නඩු…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනත ට අනුව සියලු විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවියේදී අවම මාස 6කට නොඅඩු වගකීම් කාලසීමාවක් ලබාදිය යුතුය.

    නමුත් මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ ප්‍රමුඛ සහ ප්‍රසිද්ධ ඔන්ලයින් සමාගමක් වන daraz ආයතනය විසින් වගකීම් කාලසීමාවක් ලබා දීමකින් තොරව සහ මාස හයකට අඩු කාලසීමාවක් සඳහා වගකීම් ලබාදෙමින් විවිධ විදුලි උපකරණ අලෙවි කරනු ලැබ ඇත.

    මේ පිළිබඳව ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය මාර්තු මස 23 වන අද දින daraz සමාගමට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු සිදුකොට ඇති අතර ඉදිරියේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධව නඩු පැවරීමට නියමිතව ඇත. මෙවැනි විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ.

    – විපුල ඒකනායක
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඕව දැම්මට වැඩක් නෑ ඔහොම නඩු කීයක් දැම්මද cocacola ,Astra වලට හෙම ඔය නඩු පරදිනව. දිනුවත් company වලි appeal කරල හොද lawyers ල දාල ඔය කේස් close කරල දානව
     
    ආ එහෙනම් මුකුත් නොකර බලං ඉමු
    ඇමරිකාවෙන් ඇවිත් ඇරලා යනකම් 😅
     
    • Like
    Reactions: zid2021 and wqe123

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    විකුණන අයගේ වැරැද්ද නෙමෙයි.මොකද ගන්න අය ඕක නොදැන නෙම්යිනේ ගන්නේ. මේකට නඩු දාන එකත් වැරදියි.
     
    • Wow
    • Like
    Reactions: NRTG and SkullVamp

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Warranty period eka denne seller neh.. Daraz newei
    අඩේ ඔව් නේ. Seller ට එපැයි නඩු දාන්න
    Daraz mall Badu nemeyi nam.

    විකුණන අයගේ වැරැද්ද නෙමෙයි.මොකද ගන්න අය ඕක නොදැන නෙම්යිනේ ගන්නේ. මේකට නඩු දාන එකත් වැරදියි.
    Used items nemeyi neh. Neethiye thiyana dea kohomada da.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඕව දැම්මට වැඩක් නෑ ඔහොම නඩු කීයක් දැම්මද cocacola ,Astra වලට හෙම ඔය නඩු පරදිනව. දිනුවත් company වලි appeal කරල හොද lawyers ල දාල ඔය කේස් close කරල දානව
    Astra , cock nadu monada? Wistara dapanko
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113

    Attachments

    • 2012-09-07_205513.png
      2012-09-07_205513.png
      568.6 KB · Views: 61

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    පිටකොටුවට යන්න කියපල්ලකෝ ඕනේ නම්. .බොරු සංදර්ශන.ආයේ හොය හොය දුක්විදින්න දෙයක් නැනේ
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,867
    113
    2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනත ට අනුව සියලු විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවියේදී අවම මාස 6කට නොඅඩු වගකීම් කාලසීමාවක් ලබාදිය යුතුය.

    නමුත් මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ ප්‍රමුඛ සහ ප්‍රසිද්ධ ඔන්ලයින් සමාගමක් වන daraz ආයතනය විසින් වගකීම් කාලසීමාවක් ලබා දීමකින් තොරව සහ මාස හයකට අඩු කාලසීමාවක් සඳහා වගකීම් ලබාදෙමින් විවිධ විදුලි උපකරණ අලෙවි කරනු ලැබ ඇත.

    මේ පිළිබඳව ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය මාර්තු මස 23 වන අද දින daraz සමාගමට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු සිදුකොට ඇති අතර ඉදිරියේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධව නඩු පැවරීමට නියමිතව ඇත. මෙවැනි විමර්ශන දිස්ත්‍රික්කය පුරා තවදුරටත් ක්‍රියාත්මක බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ.

    – විපුල ඒකනායක
    baduma thamai... e madiwata china walin ena items dapu orders serama cancel karanawa logistic restrictions nisa kiyala.
    iyeth mama dapu smart IR sensor ekak sathi thunakata passe cancel karala. epa wenawa..