Seven Chances (Buster Keaton, 1925) :lol: :lol:

signshop

Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    ටික කාලෙක ඉඳලා ටික්ටොක් වලයි ෆේස්බුක් එකෙයි පරණ වීඩියෝ එකක් ශෙයා වෙනවා. මෙන්න ඒ Share වෙන Short Video එක.. :lol:




    මේක දැක්ක ගමන් මගේ මතකෙට ආවා ඉස්සර බලපු මේ සුපිරි ෆිල්ම් එක Seven Chances. ඒකෙන් කොටස් ඇරගෙන තමයි මේ Short Video එක කව්රු හරි හදලා තියෙන්නේ. මේකේ රඟපාන්නේ Buster Keaton කියන ඒ කාලේ සුපිරි නළුවෙක්.

    1*7aE3jdRMIE8JV0-Qpf8Bug.png



    Buster Keaton කියන්නේ 1895 ඉපදුනු සිනමාවේ ප්‍රහසන වගේම චරිතාංග නළුවෙක්. මම ඉස්සර VHS වලින් සෑහෙන්න Films බලලා තියෙනවා. මේ Movie එක 1925 තිරගත වෙච්ච එකක්. කතා බහ නෑ Music විතරයි තියෙන්නේ. ඒත් බලාගෙන ඉන්න පුළුවන් පට්ට Movie එකක්. ඒ කාලේ Technology අඩු වෙලත් බලපන් Film කරලා තියෙන සුපිරිය. දැන් හරි මේ තත්වෙටවත් ලංකාවේ සිනමාව ආවොත් ලොකු දෙයක්.

    Movie එකේ නම Seven Chances. IMDb එකේ 7.9 Rates තියෙනවා.

    MV5BMjI2OTQ4Mjk3OV5BMl5BanBnXkFtZTgwNzExMTYxMjE@._V1_.jpg


    5263_5_large.jpg


    Official US Trailer​





    ඉතින් මේක කැමති කෙනෙක් සම්පූර්ණ Movie එක Download කරගෙන බලන්න 1080p වලින් තියෙනවා

    Link

    https://usersdrive.com/s39ho5mt6gik.html
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    Adeh... E stunts tika!!!
    ඔව් බලපන් උගේ රඟපෑම් කොහොමද කියලා. මේ 1925. මේ වගේ Stunts ටිකක් අපේ දැන් Film එකක දැක ගන්න පුලුවන්ද බන් තවම 2022 වෙලත්.. :(