රනිල් පොරක් තමයි!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මහින්ද නන්දේ සජිත් වගේ දේෂපාලකයෝ එක්ක බැළුවාම රනිල් කොහොමත් සුපිරි පොරක් තමයි! දේෂපාලනයට එන්න ඔනේ උගත් බුද්ධිමත් මිනිස්සු මිසක් කුඩුකාරයෝ ඩිල් කාරයෝ බාර් කාරයෝ නෙමෙයි වැදගත් උන් ටිකක් ....... ලංකාවේ පාර්ලිමේනතුවේ ඉන්න 225න් මහත්මා දේෂපාලනය කරන 10ක් වත් ඉන්නවා නම් එයින් එක්කෙනෙක් තමයි රනිල්! (අනුර ගැන කියන්න බෑ සමහර විට අනුරටත් බලේ ගත්තාම මොලේ ඇලේ යන්නත් පුළුවන්)

    ඔන්න පුතේ පලවෙනිපාරට මගේ දේෂපාලන අදහස දැම්මා (දැන් රිදිච්ච උන් ඇවිත් බනියි කොළුකාරයා කියලා:P)
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම කොහොමත් දේශපාලනයෙන් තොරයි... හැබැයි මේ කරන විනාශෙ දැක්කම ඇස් කන් පියන් ඉන්න බැරි නිසා කල්පනා කරලා බැලුවම දැන් නම් තේරෙනවා රනිල් කියන්නෙ පොරක් තමා කියලා. උබ කියන කතාව ඇත්ත.. මේ රට ගොඩ ගන්න ඕන ෞගත් මිනිස්සු. බුද්දිමත් මිනිස්සු...කොන්දෙ පණ තියෙන රැවුල තියෙන පපුවට ගහගන්න උඩින් සාසානේ පෙන්නන් හොරෙන් ලමයි බෞතීස්ම කරන අවජාතක උන් වත් කුඩ්ඩො බේබද්දො හොරු මංකොල්ලකාරයො කොමිස් කාරයො මේ ලෝකෙ කිසි දෙයක් වෙනස් කලේ නෑ...

    මේ ලෝකෙ වෙනස් කලේ නිහඩ උගත්තු කියලා විතරක් මතක තියා ගන්න
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පාර්ලිමේන්තුවේ මහත්මා දේශපාලන කරන 10නා නම් කරපන්
    දේෂපාලනය කරන 10ක් වත් ඉන්නවා නම් එයින් එක්කෙනෙක් තමයි රනිල්! (අනේ පුතේ උබට සිංහල තෙරියමා පාර්ලිමෙන්තුවේ මහත්මා දේෂපාලනය කරන 10ක් ඉන්නවා කියලා නෙමේ කියලා තියෙන්නේ:ROFLMAO:)
     
    • Sad
    Reactions: sakuntha1996

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,359
    6,224
    113
    පාර්ලිමේන්තුවේ මහත්මා දේශපාලන කරන 10නා නම් කරපන්

    බැසිල් රාජපක්ෂ
    විමල් විරවංශ
    විමලවීර දිසානායක
    තිස්ස කුට්ටිආරච්චි
    නාමල් රාජපක්ෂ
    සනත් නිශාන්ත
    චාමර සම්පත්
    එස් බී දිසානායක
    ගාමිණී ලොකුගේ
    රෝහිත අබේගුණවර්ධන
    නිමල් සිරිපාල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,739
    20,254
    113
    හස්තිශෛලපුර
    මහින්ද නන්දේ සජිත් වගේ දේෂපාලකයෝ එක්ක බැළුවාම රනිල් කොහොමත් සුපිරි පොරක් තමයි! දේෂපාලනයට එන්න ඔනේ උගත් බුද්ධිමත් මිනිස්සු මිසක් කුඩුකාරයෝ ඩිල් කාරයෝ බාර් කාරයෝ නෙමෙයි වැදගත් උන් ටිකක් ....... ලංකාවේ පාර්ලිමේනතුවේ ඉන්න 225න් මහත්මා දේෂපාලනය කරන 10ක් වත් ඉන්නවා නම් එයින් එක්කෙනෙක් තමයි රනිල්! (අනුර ගැන කියන්න බෑ සමහර විට අනුරටත් බලේ ගත්තාම මොලේ ඇලේ යන්නත් පුළුවන්)

    ඔන්න පුතේ පලවෙනිපාරට මගේ දේෂපාලන අදහස දැම්මා (දැන් රිදිච්ච උන් ඇවිත් බනියි කොළුකාරයා කියලා:P)
    මහත්මා දේෂපාලනය කරන 10ක් වත් ඉන්නවා නම් එයින් එක්කෙනෙක් තමයි රනිල්! lol

    nuugath mahindala bale inne oka hinda tamai..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හරිහමන් නායකයෙක් නං යාලුවට මහබැංකුව කොල්ල කන්න දෙන්නෙ නෑ..
    පුතේ උබ Money Heist බලලා සල්ලි අච්චු ගහපු හොරුන් වෙනුවෙන් හුරේ දාපු කෙනෙක් වෙන්නැති මයේ හිතේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    උබලාට දැන්ද පොරක් හොයන්න මතක්උනේ ....
    මම ඕවා කිව්වේ දැනට අවුරුදු 3කට කලින් ඉදන්

    Ranil is the nations last trump

    හරිහමන් නායකයෙක් නං යාලුවට මහබැංකුව කොල්ල කන්න දෙන්නෙ නෑ..
    අපිට මහා බැංකුව කොල්ල කාපු විදිහ
    එකෙන් වෙච්ච පාඩුව පොඩ්ඩක් ගණනය කරලා පෙන්නන බයිස්
    ------ Post added on Mar 25, 2022 at 2:57 PM
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රනිල් ගැන හොදම අදහස දෙන්නේ @erozan තමා
    ඌ ඇවිත් මොනා තිබුනත් වැඩක් නෑ ඔය @න්නයට නගින්නෙත් නෑ ලමයිත් නැ කියලා! (මොකද ඌට ඔනේ වැඩේ සිද්ද වෙන්නේ නැති නිසා පොර ඌට කැමති නෑ ):p
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    පාර්ලිමේන්තුවේ මහත්මා දේශපාලන කරන 10නා නම් කරපන්
    පලවන රාජපක්ෂ
    දෙවන රාජපක්ෂ
    තෙවන රාජපක්ෂ
    සිවුවන රාජපක්ෂ
    පස්වන රාජපක්ෂ
    හයවන රාජපක්ෂ
    මොල සත්වන රාජපක්ෂ
    අටවන රාජපක්ෂ
    නවවන රාජපක්ෂ
    දසවන රාජපක්ෂ
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    269
    63
    උබලාට දැන්ද පොරක් හොයන්න මතක්උනේ ....
    මම ඕවා කිව්වේ දැනට අවුරුදු 3කට කලින් ඉදන්

    Ranil is the nations last trump

    අපිට මහා බැංකුව කොල්ල කාපු විදිහ
    එකෙන් වෙච්ච පාඩුව පොඩ්ඩක් ගණනය කරලා පෙන්නන බයිස්
    ------ Post added on
    ලංකා බැංකුවෙන් නයට සල්ලි අරගෙන ඒකෙන් ගත්තු බැදුම්කර අර්ථසාදකේට විකිනුවා...ඇලෝශියස් මැදට ආවෙ නැත්නම් මේ ගනුදෙනු වෙන්නෙ රාජ්‍ය ආයතන අතර..අරුන් මැදට පැනල දවස් කීපයකදි මිලියන ගානක් හොයා ගත්ත...උබල ලංකාවෙ නෙවෙයි ද හිටියෙ
    ------ Post added on Mar 25, 2022 at 5:32 PM
     
    • Like
    Reactions: Sen-lu

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,739
    20,254
    113
    හස්තිශෛලපුර
    ලංකා බැංකුවෙන් නයට සල්ලි අරගෙන ඒකෙන් ගත්තු බැදුම්කර අර්ථසාදකේට විකිනුවා...ඇලෝශියස් මැදට ආවෙ නැත්නම් මේ ගනුදෙනු වෙන්නෙ රාජ්‍ය ආයතන අතර..අරුන් මැදට පැනල දවස් කීපයකදි මිලියන ගානක් හොයා ගත්ත...උබල ලංකාවෙ නෙවෙයි ද හිටියෙ
    ------ Post added on Mar 25, 2022 at 5:32 PM
    මිලියන?
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    269
    63
    පුතේ උබ Money Heist බලලා සල්ලි අච්චු ගහපු හොරුන් වෙනුවෙන් හුරේ දාපු කෙනෙක් වෙන්නැති මයේ හිතේ

    මිලියන?

    මේක බලපන් උබට ගනන් ඕනෙනං
    ------ Post added on Mar 25, 2022 at 5:40 PM
     
    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    පොරක් නිසා තමයි. තමන්ට ඡන්දෙ දිනන්න බැරුව. අනුන්ගෙ කරපිටින් ගිහින් බලය ගන්න හැදුවෙ. නායකත්ව පුටුව රැක ගැනීම අතින් සුපිරි පොරක්.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,911
    113
    මම කොහොමත් දේශපාලනයෙන් තොරයි... හැබැයි මේ කරන විනාශෙ දැක්කම ඇස් කන් පියන් ඉන්න බැරි නිසා කල්පනා කරලා බැලුවම දැන් නම් තේරෙනවා රනිල් කියන්නෙ පොරක් තමා කියලා. උබ කියන කතාව ඇත්ත.. මේ රට ගොඩ ගන්න ඕන ෞගත් මිනිස්සු. බුද්දිමත් මිනිස්සු...කොන්දෙ පණ තියෙන රැවුල තියෙන පපුවට ගහගන්න උඩින් සාසානේ පෙන්නන් හොරෙන් ලමයි බෞතීස්ම කරන අවජාතක උන් වත් කුඩ්ඩො බේබද්දො හොරු මංකොල්ලකාරයො කොමිස් කාරයො මේ ලෝකෙ කිසි දෙයක් වෙනස් කලේ නෑ...

    මේ ලෝකෙ වෙනස් කලේ නිහඩ උගත්තු කියලා විතරක් මතක තියා ගන්න
    ගස් නැති රටේ වෙඩරු ගහත් ගහක් තමයි කියලා කියනවා නේ
     
    • Like
    Reactions: MAHAADENAmutta