දැන් කරන විදියටම හොඳටම කරොත් ලංකාවෙ අනාගතය මේ වගේ වෙයි කියල හිතෙනව. 





api neda eketh hodatama karala tiyenneඋබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ .
![]()
![]()
උබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ .![]()
![]()
![]()
අනෙක් දේ තමයි යූ එස් ඒ ආජෙන්ටීනා රිලේශන්ශිප් එකආජන්ටිනා එවුන් අපිට වැඩිය ලකී. මොකද උන්ට ලෝකේ ලොකුම රිදී නිධි, ලිතියම් නිධි එහෙම තියෙනවා, ඉතින් අමාරුම වුනත් ආණ්ඩුව කොච්චර අවුල් වුනත් ගොඩ අදින්න පුළුවන්. ඔය වීඩියෝ එකේ ම තියෙන්නේ, උන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව සුභසාධනය උදෙසා මුදල් වියදම් කිරීමත් ඊට වියදම් සපයා ගැනීමට මුදල් ප්‍රින්ට් කිරීමත් කියල, ඉතින් ආණ්ඩුව විපක්‍ෂ හවුල් වෙලා වියදම් පාලනය ගැන එකඟ වුනොත් උන් ගොඩ. එත් මිනිස්සු කැමති වෙන එකක් නෑ. ලංකාවේ මේ වගේ තත්වයක් වුනත් අපිට විශාල ස්වභාවික සම්පත් නැහැ. තියෙන ඒවාත් අකාර්යක්‍ෂමයි පාඩු හෝ ලාබය ඉතා අඩුයි. ඉතින් මේකෙන් ගොඩ එන්න අපේ රටට අමාරුයි. මූලිකවම රුපියල පාලනය නවත්තල, වියදම් සීමා කරලා කඩා වැටීම පාලනය කරගන්න පුළුවන් වේවි, අපේ රට දැන් විදේශීය කර්මාන්ත වලට ආකර්ශනීය තැනක් නෙවෙයි, වැටුප් ඉහළයි, බලශක්තිය අර්බුදකාරීයි, ඉතින් සේවා ආර්ථිකය තමයි අපට ඉතුරු. ඉතින් මම හිතන්නේ තව කාලයක් මේ තත්වයට මුහුණ දෙන්න වේවි
තාම දැනෙන්න ගත්තේ නැහැ හරියට. මාසෙකට දෙකකට කලින් 3000 ට ගෙනාපු බඩු ලිස්ට් එකට මේ සතියේ 13000 ක් ගියා කියල ඊයේ කතා කරපු යාලුවෙක් කිව්වා.උබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ .
![]()
![]()
අපිට මුකුත් නැති එක තමයි එකම බලාපොරොත්තුව. වැඩිකල් අපේ ආණ්ඩුවලට පිස්සු කෙලින්න බැහැ ඉක්මනට හොට බිම ඇනෙනවා. සල්ලි නැහැ.ආජන්ටිනා එවුන් අපිට වැඩිය ලකී. මොකද උන්ට ලෝකේ ලොකුම රිදී නිධි, ලිතියම් නිධි එහෙම තියෙනවා, ඉතින් අමාරුම වුනත් ආණ්ඩුව කොච්චර අවුල් වුනත් ගොඩ අදින්න පුළුවන්. ඔය වීඩියෝ එකේ ම තියෙන්නේ, උන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව සුභසාධනය උදෙසා මුදල් වියදම් කිරීමත් ඊට වියදම් සපයා ගැනීමට මුදල් ප්‍රින්ට් කිරීමත් කියල, ඉතින් ආණ්ඩුව විපක්‍ෂ හවුල් වෙලා වියදම් පාලනය ගැන එකඟ වුනොත් උන් ගොඩ. එත් මිනිස්සු කැමති වෙන එකක් නෑ. ලංකාවේ මේ වගේ තත්වයක් වුනත් අපිට විශාල ස්වභාවික සම්පත් නැහැ. තියෙන ඒවාත් අකාර්යක්‍ෂමයි පාඩු හෝ ලාබය ඉතා අඩුයි. ඉතින් මේකෙන් ගොඩ එන්න අපේ රටට අමාරුයි. මූලිකවම රුපියල පාලනය නවත්තල, වියදම් සීමා කරලා කඩා වැටීම පාලනය කරගන්න පුළුවන් වේවි, අපේ රට දැන් විදේශීය කර්මාන්ත වලට ආකර්ශනීය තැනක් නෙවෙයි, වැටුප් ඉහළයි, බලශක්තිය අර්බුදකාරීයි, ඉතින් සේවා ආර්ථිකය තමයි අපට ඉතුරු. ඉතින් මම හිතන්නේ තව කාලයක් මේ තත්වයට මුහුණ දෙන්න වේවි.
apeth oya free medicine, free education, ethakota government ekata oneeawta wada employee ganna dewal . MP lata thiyena dimana wage dewal, corruption eka.wage ewa tiyenakan me ratata goda yanda wenne na ban.ආජන්ටිනා එවුන් අපිට වැඩිය ලකී. මොකද උන්ට ලෝකේ ලොකුම රිදී නිධි, ලිතියම් නිධි එහෙම තියෙනවා, ඉතින් අමාරුම වුනත් ආණ්ඩුව කොච්චර අවුල් වුනත් ගොඩ අදින්න පුළුවන්. ඔය වීඩියෝ එකේ ම තියෙන්නේ, උන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව සුභසාධනය උදෙසා මුදල් වියදම් කිරීමත් ඊට වියදම් සපයා ගැනීමට මුදල් ප්‍රින්ට් කිරීමත් කියල, ඉතින් ආණ්ඩුව විපක්‍ෂ හවුල් වෙලා වියදම් පාලනය ගැන එකඟ වුනොත් උන් ගොඩ. එත් මිනිස්සු කැමති වෙන එකක් නෑ. ලංකාවේ මේ වගේ තත්වයක් වුනත් අපිට විශාල ස්වභාවික සම්පත් නැහැ. තියෙන ඒවාත් අකාර්යක්‍ෂමයි පාඩු හෝ ලාබය ඉතා අඩුයි. ඉතින් මේකෙන් ගොඩ එන්න අපේ රටට අමාරුයි. මූලිකවම රුපියල පාලනය නවත්තල, වියදම් සීමා කරලා කඩා වැටීම පාලනය කරගන්න පුළුවන් වේවි, අපේ රට දැන් විදේශීය කර්මාන්ත වලට ආකර්ශනීය තැනක් නෙවෙයි, වැටුප් ඉහළයි, බලශක්තිය අර්බුදකාරීයි, ඉතින් සේවා ආර්ථිකය තමයි අපට ඉතුරු. ඉතින් මම හිතන්නේ තව කාලයක් මේ තත්වයට මුහුණ දෙන්න වේවි.
අපිට දැනෙනවා වැඩියි නේද මචන්උබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ .
![]()
![]()
අපිට තාම හරියට දැනුනේ නෑ මම හිතන්නේ. හුරු වෙන්න කාලයක් නැත්තේ බඩු ගන්න උන්ට විතරක් නෙවෙයි, විකුණන උන්ටත් ඒක අදාලයි.අපිට දැනෙනවා වැඩියි නේද මචන්
මොකද කාලයක් තිස්සෙ වැඩි උනා නම් මිනිස්සුත් ඒකට හුරු වෙනවා
හැබැයි එක සැරේ වැඩි උනාම හුරු වෙන්න කාලයක් නැහැ, impact එක සැරටම දැනෙනවා.
ඔවු ඔවු තාම දැනුනෙ නැහැ ඒක හරිඅපිට තාම හරියට දැනුනේ නෑ මම හිතන්නේ. හුරු වෙන්න කාලයක් නැත්තේ බඩු ගන්න උන්ට විතරක් නෙවෙයි, විකුණන උන්ටත් ඒක අදාලයි.
තාම හරියට ගණන් වෙනස් වුනේ නෑ ...
උන්ගේත් කළු කඩේ සීන් එක තියනව ඔය 110 වගේ දෙගුණයක් විතර.
අපෙත් කළු කඩේ 360ට වගේ යන්නේ හරි අගේ 300ක් වගේ උනාට.
Ehe hodai. Govt eken hugak ewa subsidize karanawa, thel harima aduy. Peso 150. Current bill masekata 2000-3000i ac ehema use karala. Lankawata meweni thathwayak tibune nehe, 2001 dith mehema une nehe, minissunta kohoma hari kanna tibba, imf ekata giya avrudden okkoma normal una, 80 idela 88ta giyapu dollar eka 80ta adu una, gotai mahindai rata kala, rata horakan karala, nirupamatath billiona ganang salli deela dan hina wela inna lassana, prabakaran ta karapu de mahindatath weida?අපිට තාම හරියට දැනුනේ නෑ මම හිතන්නේ. හුරු වෙන්න කාලයක් නැත්තේ බඩු ගන්න උන්ට විතරක් නෙවෙයි, විකුණන උන්ටත් ඒක අදාලයි.
තාම හරියට ගණන් වෙනස් වුනේ නෑ ...
උන්ගේත් කළු කඩේ සීන් එක තියනව ඔය 110 වගේ දෙගුණයක් විතර.
අපෙත් කළු කඩේ 360ට වගේ යන්නේ හරි අගේ 300ක් වගේ උනාට.