ආජන්ටිනාව vs ශ්‍රී ලංකාව Must watch 😮

dilann

Well-known member
  • Jul 6, 2018
    67,471
    166,859
    113
    එකමත් එක රටක
    උබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
    මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ . :baffled:

    XIOfsWT.jpg

    7nLIgLm.jpg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    උබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
    මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ . :baffled:

    XIOfsWT.jpg

    7nLIgLm.jpg
    api neda eketh hodatama karala tiyenne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,563
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    උබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
    මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ . :baffled:

    XIOfsWT.jpg

    7nLIgLm.jpg

    උන්ට ලෝකෙ ලොකුම තෙල් නිධිත් තියෙනව නේද බන්? අපිට එහෙමත් නෑ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආජන්ටිනා එවුන් අපිට වැඩිය ලකී. මොකද උන්ට ලෝකේ ලොකුම රිදී නිධි, ලිතියම් නිධි එහෙම තියෙනවා, ඉතින් අමාරුම වුනත් ආණ්ඩුව කොච්චර අවුල් වුනත් ගොඩ අදින්න පුළුවන්. ඔය වීඩියෝ එකේ ම තියෙන්නේ, උන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව සුභසාධනය උදෙසා මුදල් වියදම් කිරීමත් ඊට වියදම් සපයා ගැනීමට මුදල් ප්‍රින්ට් කිරීමත් කියල, ඉතින් ආණ්ඩුව විපක්‍ෂ හවුල් වෙලා වියදම් පාලනය ගැන එකඟ වුනොත් උන් ගොඩ. එත් මිනිස්සු කැමති වෙන එකක් නෑ. ලංකාවේ මේ වගේ තත්වයක් වුනත් අපිට විශාල ස්වභාවික සම්පත් නැහැ. තියෙන ඒවාත් අකාර්යක්‍ෂමයි පාඩු හෝ ලාබය ඉතා අඩුයි. ඉතින් මේකෙන් ගොඩ එන්න අපේ රටට අමාරුයි. මූලිකවම රුපියල පාලනය නවත්තල, වියදම් සීමා කරලා කඩා වැටීම පාලනය කරගන්න පුළුවන් වේවි, අපේ රට දැන් විදේශීය කර්මාන්ත වලට ආකර්ශනීය තැනක් නෙවෙයි, වැටුප් ඉහළයි, බලශක්තිය අර්බුදකාරීයි, ඉතින් සේවා ආර්ථිකය තමයි අපට ඉතුරු. ඉතින් මම හිතන්නේ තව කාලයක් මේ තත්වයට මුහුණ දෙන්න වේවි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ආජන්ටිනා එවුන් අපිට වැඩිය ලකී. මොකද උන්ට ලෝකේ ලොකුම රිදී නිධි, ලිතියම් නිධි එහෙම තියෙනවා, ඉතින් අමාරුම වුනත් ආණ්ඩුව කොච්චර අවුල් වුනත් ගොඩ අදින්න පුළුවන්. ඔය වීඩියෝ එකේ ම තියෙන්නේ, උන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව සුභසාධනය උදෙසා මුදල් වියදම් කිරීමත් ඊට වියදම් සපයා ගැනීමට මුදල් ප්‍රින්ට් කිරීමත් කියල, ඉතින් ආණ්ඩුව විපක්‍ෂ හවුල් වෙලා වියදම් පාලනය ගැන එකඟ වුනොත් උන් ගොඩ. එත් මිනිස්සු කැමති වෙන එකක් නෑ. ලංකාවේ මේ වගේ තත්වයක් වුනත් අපිට විශාල ස්වභාවික සම්පත් නැහැ. තියෙන ඒවාත් අකාර්යක්‍ෂමයි පාඩු හෝ ලාබය ඉතා අඩුයි. ඉතින් මේකෙන් ගොඩ එන්න අපේ රටට අමාරුයි. මූලිකවම රුපියල පාලනය නවත්තල, වියදම් සීමා කරලා කඩා වැටීම පාලනය කරගන්න පුළුවන් වේවි, අපේ රට දැන් විදේශීය කර්මාන්ත වලට ආකර්ශනීය තැනක් නෙවෙයි, වැටුප් ඉහළයි, බලශක්තිය අර්බුදකාරීයි, ඉතින් සේවා ආර්ථිකය තමයි අපට ඉතුරු. ඉතින් මම හිතන්නේ තව කාලයක් මේ තත්වයට මුහුණ දෙන්න වේවි
    අනෙක් දේ තමයි යූ එස් ඒ ආජෙන්ටීනා රිලේශන්ශිප් එක
    ආජන්ටීනා අස්තාවර උනොත් ඒක උන්ගෙ ආරක්ශාවට තර්ජනයක්
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,386
    2,954
    113
    මාතර
    උබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
    මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ . :baffled:

    XIOfsWT.jpg

    7nLIgLm.jpg
    තාම දැනෙන්න ගත්තේ නැහැ හරියට. මාසෙකට දෙකකට කලින් 3000 ට ගෙනාපු බඩු ලිස්ට් එකට මේ සතියේ 13000 ක් ගියා කියල ඊයේ කතා කරපු යාලුවෙක් කිව්වා.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,680
    2,539
    113
    නිධානයක් උඩ
    ආජන්ටිනා එවුන් අපිට වැඩිය ලකී. මොකද උන්ට ලෝකේ ලොකුම රිදී නිධි, ලිතියම් නිධි එහෙම තියෙනවා, ඉතින් අමාරුම වුනත් ආණ්ඩුව කොච්චර අවුල් වුනත් ගොඩ අදින්න පුළුවන්. ඔය වීඩියෝ එකේ ම තියෙන්නේ, උන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව සුභසාධනය උදෙසා මුදල් වියදම් කිරීමත් ඊට වියදම් සපයා ගැනීමට මුදල් ප්‍රින්ට් කිරීමත් කියල, ඉතින් ආණ්ඩුව විපක්‍ෂ හවුල් වෙලා වියදම් පාලනය ගැන එකඟ වුනොත් උන් ගොඩ. එත් මිනිස්සු කැමති වෙන එකක් නෑ. ලංකාවේ මේ වගේ තත්වයක් වුනත් අපිට විශාල ස්වභාවික සම්පත් නැහැ. තියෙන ඒවාත් අකාර්යක්‍ෂමයි පාඩු හෝ ලාබය ඉතා අඩුයි. ඉතින් මේකෙන් ගොඩ එන්න අපේ රටට අමාරුයි. මූලිකවම රුපියල පාලනය නවත්තල, වියදම් සීමා කරලා කඩා වැටීම පාලනය කරගන්න පුළුවන් වේවි, අපේ රට දැන් විදේශීය කර්මාන්ත වලට ආකර්ශනීය තැනක් නෙවෙයි, වැටුප් ඉහළයි, බලශක්තිය අර්බුදකාරීයි, ඉතින් සේවා ආර්ථිකය තමයි අපට ඉතුරු. ඉතින් මම හිතන්නේ තව කාලයක් මේ තත්වයට මුහුණ දෙන්න වේවි.
    අපිට මුකුත් නැති එක තමයි එකම බලාපොරොත්තුව. වැඩිකල් අපේ ආණ්ඩුවලට පිස්සු කෙලින්න බැහැ ඉක්මනට හොට බිම ඇනෙනවා. සල්ලි නැහැ.

    "there are four types of countries: developed, undeveloped, japan and argentina"
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ආජන්ටිනා එවුන් අපිට වැඩිය ලකී. මොකද උන්ට ලෝකේ ලොකුම රිදී නිධි, ලිතියම් නිධි එහෙම තියෙනවා, ඉතින් අමාරුම වුනත් ආණ්ඩුව කොච්චර අවුල් වුනත් ගොඩ අදින්න පුළුවන්. ඔය වීඩියෝ එකේ ම තියෙන්නේ, උන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව සුභසාධනය උදෙසා මුදල් වියදම් කිරීමත් ඊට වියදම් සපයා ගැනීමට මුදල් ප්‍රින්ට් කිරීමත් කියල, ඉතින් ආණ්ඩුව විපක්‍ෂ හවුල් වෙලා වියදම් පාලනය ගැන එකඟ වුනොත් උන් ගොඩ. එත් මිනිස්සු කැමති වෙන එකක් නෑ. ලංකාවේ මේ වගේ තත්වයක් වුනත් අපිට විශාල ස්වභාවික සම්පත් නැහැ. තියෙන ඒවාත් අකාර්යක්‍ෂමයි පාඩු හෝ ලාබය ඉතා අඩුයි. ඉතින් මේකෙන් ගොඩ එන්න අපේ රටට අමාරුයි. මූලිකවම රුපියල පාලනය නවත්තල, වියදම් සීමා කරලා කඩා වැටීම පාලනය කරගන්න පුළුවන් වේවි, අපේ රට දැන් විදේශීය කර්මාන්ත වලට ආකර්ශනීය තැනක් නෙවෙයි, වැටුප් ඉහළයි, බලශක්තිය අර්බුදකාරීයි, ඉතින් සේවා ආර්ථිකය තමයි අපට ඉතුරු. ඉතින් මම හිතන්නේ තව කාලයක් මේ තත්වයට මුහුණ දෙන්න වේවි.
    apeth oya free medicine, free education, ethakota government ekata oneeawta wada employee ganna dewal . MP lata thiyena dimana wage dewal, corruption eka.wage ewa tiyenakan me ratata goda yanda wenne na ban.

    oya ekakwath mona gov eka awath nathi karanneth na.unta vote nathi wena hinda ape minissu hamadema nikan ganda balan inda purudu karala tiyenne. man nan kiyanne dewal nikan denda neme. salli dila hari minissunta ewa karaganda puluwan wena widihata economy eka hadandai one
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
    මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ . :baffled:

    XIOfsWT.jpg

    7nLIgLm.jpg
    අපිට දැනෙනවා වැඩියි නේද මචන්
    මොකද කාලයක් තිස්සෙ වැඩි උනා නම් මිනිස්සුත් ඒකට හුරු වෙනවා

    හැබැයි එක සැරේ වැඩි උනාම හුරු වෙන්න කාලයක් නැහැ, impact එක සැරටම දැනෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,471
    166,859
    113
    එකමත් එක රටක
    අපිට දැනෙනවා වැඩියි නේද මචන්
    මොකද කාලයක් තිස්සෙ වැඩි උනා නම් මිනිස්සුත් ඒකට හුරු වෙනවා

    හැබැයි එක සැරේ වැඩි උනාම හුරු වෙන්න කාලයක් නැහැ, impact එක සැරටම දැනෙනවා.
    අපිට තාම හරියට දැනුනේ නෑ මම හිතන්නේ. හුරු වෙන්න කාලයක් නැත්තේ බඩු ගන්න උන්ට විතරක් නෙවෙයි, විකුණන උන්ටත් ඒක අදාලයි.
    තාම හරියට ගණන් වෙනස් වුනේ නෑ ...
    උන්ගේත් කළු කඩේ සීන් එක තියනව ඔය 110 වගේ දෙගුණයක් විතර.
    අපෙත් කළු කඩේ 360ට වගේ යන්නේ හරි අගේ 300ක් වගේ උනාට.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපිට තාම හරියට දැනුනේ නෑ මම හිතන්නේ. හුරු වෙන්න කාලයක් නැත්තේ බඩු ගන්න උන්ට විතරක් නෙවෙයි, විකුණන උන්ටත් ඒක අදාලයි.
    තාම හරියට ගණන් වෙනස් වුනේ නෑ ...
    උන්ගේත් කළු කඩේ සීන් එක තියනව ඔය 110 වගේ දෙගුණයක් විතර.
    අපෙත් කළු කඩේ 360ට වගේ යන්නේ හරි අගේ 300ක් වගේ උනාට.
    ඔවු ඔවු තාම දැනුනෙ නැහැ ඒක හරි
    හැබැයි අර වගේ ක්‍රමානුකූලව වැඩි උනා නං මිනිස්සු පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙන එකට හුරු වෙනවානේ, ඒක මම කිවුවෙ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අපිට තාම හරියට දැනුනේ නෑ මම හිතන්නේ. හුරු වෙන්න කාලයක් නැත්තේ බඩු ගන්න උන්ට විතරක් නෙවෙයි, විකුණන උන්ටත් ඒක අදාලයි.
    තාම හරියට ගණන් වෙනස් වුනේ නෑ ...
    උන්ගේත් කළු කඩේ සීන් එක තියනව ඔය 110 වගේ දෙගුණයක් විතර.
    අපෙත් කළු කඩේ 360ට වගේ යන්නේ හරි අගේ 300ක් වගේ උනාට.
    Ehe hodai. Govt eken hugak ewa subsidize karanawa, thel harima aduy. Peso 150. Current bill masekata 2000-3000i ac ehema use karala. Lankawata meweni thathwayak tibune nehe, 2001 dith mehema une nehe, minissunta kohoma hari kanna tibba, imf ekata giya avrudden okkoma normal una, 80 idela 88ta giyapu dollar eka 80ta adu una, gotai mahindai rata kala, rata horakan karala, nirupamatath billiona ganang salli deela dan hina wela inna lassana, prabakaran ta karapu de mahindatath weida?