ආර්තික අවපාතෙත් එක්ක අඩියක් ගහන්නෙ මොකොමද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එලකිරි කුකුලනි මේ ආර්තික අහේනියත් එක්ක අවුරුද්දට කොහොමද අඩියක් ගහන්නෙ . මේ දවස්වල කොහොමෙයි අඩි ගහන්නෙ . අඩු ගානට තියන හොද බෝතල් මොනවද . බජට් බයිට් මොනවද . එන්න අපි කතා කරමු

    වඩේ ගෙඩියයි ඊයෙ කාපු කජු පැකට් එකේ ඉතුරු 4යි සිකැරට් එකයි කාලෙ බෝතලෙයි තියාගෙන කියෝන එකාගෙ වීඩියෝ එක නැද්ද :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Walter White

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඉහල කැකුන ගහ ලියද්දෙ, ඇළ පහල කළු අයියගෙ පුහුලං ගෝඩ බඩු තමයි ඉතිං....
    බයිටට හෝතඹුව බාබකිවු.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉහල කැකුන ගහ ලියද්දෙ, ඇළ පහල කළු අයියගෙ පුහුලං ගෝඩ බඩු තමයි ඉතිං....
    බයිටට හෝතඹුව බාබකිවු.....

    හෝතඹුවො කනවද බං

    Honda badu thiyanawa mirihane.

    පොලිසියෙද
    ------ Post added on Mar 28, 2022 at 5:30 PM
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ලාගර් එකයි පෝක් ස්ටූ එකයි, ගහලා ගෙශර ආවා විතරයි දැන්. එන ගමන් මග කාගීල්ස් එකෙන් V&A බාගයකුත් ගත්තා පස්සේ දවසක ගහන්න.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    හෝතඹුවො කනවද බං

    පොලිසියෙද
    ------ Post added on Mar 28, 2022 at 5:30 PM
    අපොයි ඔවු.... තලගොයි සීන් එක වගේ, ප්‍රසිද්ධ රහසක්...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලාගර් එකයි පෝක් ස්ටූ එකයි, ගහලා ගෙශර ආවා විතරයි දැන්. එන ගමන් මග කාගීල්ස් එකෙන් V&A බාගයකුත් ගත්තා පස්සේ දවසක ගහන්න.
    පෝක් ස්ටුව ගනන් නේද ලාගර් එකට වැඩිය :P :P

    නෙවි සිල් බාගයයි.
    පෝක් ටිකයි.
    ස්ප්රිට් එකයි.

    1,880/- අත්තිඩිය, SAVO එකේ.

    ඒකනම් ලාබයි . පදමට ඇති නේද
    ------ Post added on Mar 28, 2022 at 5:39 PM
     
    • Love
    Reactions: Walter White

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    එලකිරි කුකුලනි මේ ආර්තික අහේනියත් එක්ක අවුරුද්දට කොහොමද අඩියක් ගහන්නෙ . මේ දවස්වල කොහොමෙයි අඩි ගහන්නෙ . අඩු ගානට තියන හොද බෝතල් මොනවද . බජට් බයිට් මොනවද . එන්න අපි කතා කරමු

    වඩේ ගෙඩියයි ඊයෙ කාපු කජු පැකට් එකේ ඉතුරු 4යි සිකැරට් එකයි කාලෙ බෝතලෙයි තියාගෙන කියෝන එකාගෙ වීඩියෝ එක නැද්ද :lol: :lol: :lol: :lol:
    Boot-soles.jpg
     
    • Sad
    Reactions: skymicro

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඊයේ dd බාගයක් ගෙනාව 1200 ගානක්
    කොකා කොළ එකට 200 ගානක්
    ගොල් ලිප් 5යි ඉතුරුවගේ වඩේ

    2000න් ශේප්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,369
    113
    34
    Kalutara
    ඉස්සර පලවෙනි ලොක්ඩවුන් එක කාලෙ සයිඩර් පෙරුවා හෝම්මේඩ්. කුරුම්බා ගෙඩියක් කඩලා ඊස්ට් දාලා තියලා. දැනුත් ඒක තමා කරන්න වෙන්නෙ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ වගේද බං පෝක් කෑල්ලක් හැපෙනකොට තියෙන ආතල් එක.
    හනී පෝර්ක් කෑල්ලක් එක්ක බියර් තමා හොදම . ස්ටූ යනවනම් ස්ප්‍රිට් එකකට යන්න හිතෙනවනෙ

    ඉස්සර පලවෙනි ලොක්ඩවුන් එක කාලෙ සයිඩර් පෙරුවා හෝම්මේඩ්. කුරුම්බා ගෙඩියක් කඩලා ඊස්ට් දාලා තියලා. දැනුත් ඒක තමා කරන්න වෙන්නෙ.
    ඊට පස්සෙ පොල් කෑල්ලක් එක්ක බොනව . වැඩේ පට්ට ලාබයි :lol::lol:
    ------ Post added on Mar 28, 2022 at 5:54 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    ඉස්සර පලවෙනි ලොක්ඩවුන් එක කාලෙ සයිඩර් පෙරුවා හෝම්මේඩ්. කුරුම්බා ගෙඩියක් කඩලා ඊස්ට් දාලා තියලා. දැනුත් ඒක තමා කරන්න වෙන්නෙ.
    අන්න අර කෙල්ලව බැදහන්..
    කටට රහට කෑම ටිකක් කන්න අඩියක් එක්ක..
    නෑනෙ උබලගෙ කිසි උනන්දුවක් පෙර පෙර ඉන්නවා ඇරෙන්න..

    ඊයේ dd බාගයක් ගෙනාව 1200 ගානක්
    කොකා කොළ එකට 200 ගානක්
    ගොල් ලිප් 5යි ඉතුරුවගේ වඩේ

    2000න් ශේප්
    ඉස්සර වගේ දැන් පඩි හම්බෙන්නෙ නැතෙයි..
    ------ Post added on Mar 28, 2022 at 5:58 PM