How is Virtusa now?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,644
    6,406
    113
    අයිටී ෆිල්ඩ් එකේ ගාමන්ට් එක කියල ඉස්සර කිව්වෙ. ගාමන්ට් වල කෑලි මහන කෙල්ලොයි වර්චුසා අයිටී කරන කොල්ලොයි අතරෙ වෙනසක් නෑ. ටාගට් වලට මැරීගෙන වැඩ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    up

    වර්චුසා අයිටී කරන කෙල්ලො kohomada ?
    badu kali withayi ne
    අයිටී ෆිල්ඩ් එකේ ගාමන්ට් එක කියල ඉස්සර කිව්වෙ. ගාමන්ට් වල කෑලි මහන කෙල්ලොයි වර්චුසා අයිටී කරන කොල්ලොයි අතරෙ වෙනසක් නෑ. ටාගට් වලට මැරීගෙන වැඩ.
    ------ Post added on Mar 29, 2022 at 3:32 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    I haven't worked there.
    I worked in another company where there were some people from Virtuasa QA working as outsourced staff.
    Never really liked any of them.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    are you sure?
    i'm not a virtusan. this shows that you don't know the history of SL software industry :)
    history කතාවක් නෙමෙයිනේ මෙයා කියල තියෙන්නේ .
    මම දන්න දේ අනුව නම් මීට අවුරුදු 10 කට කලින් නම් වෙන තැනක් හොයාගන්න බැරි උන් තමයි virtusa ගියේ .
    බෙන්ච් ඉන්න ඕනේ , අඩු පඩි වගේ දේවල් නිසා
    හැබැයි කට්ට කාගෙන ඉදපු උන්ට නරකක් උනේ නෑ
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,516
    6,759
    113
    වදුරව
    අයිටී ෆිල්ඩ් එකේ ගාමන්ට් එක කියල ඉස්සර කිව්වෙ. ගාමන්ට් වල කෑලි මහන කෙල්ලොයි වර්චුසා අයිටී කරන කොල්ලොයි අතරෙ වෙනසක් නෑ. ටාගට් වලට මැරීගෙන වැඩ.
    danna labbak kiyapan bn.
     
    • Like
    Reactions: Rahula Kasun

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    ade sirawatada kiyanne.
    fresh graduates la nam yanna thanak nathi unama thamai e kale virtusa giye.
    ඔව් virtusa පටන්ගත්ත කාලෙ story එක වෙනම කතාවක්
    but 2009/10 වෙද්දි ගාමන්ට් එකක් කියල ලේබල් වෙන්න ගත්තා
    බැච් එකේ අනාතයො යන තැනක් විදිහට (එලියේ ඊට වඩා ගෙවන්න ගත්තා)
    හැබයි ගිය උන් එලියට ආවෙ නම් හොදට හැදිලා
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔව් virtusa පටන්ගත්ත කාලෙ story එක වෙනම කතාවක්
    but 2009/10 වෙද්දි ගාමන්ට් එකක් කියල ලේබල් වෙන්න ගත්තා
    බැච් එකේ අනාතයො යන තැනක් විදිහට (එලියේ ඊට වඩා ගෙවන්න ගත්තා)
    හැබයි ගිය උන් එලියට ආවෙ නම් හොදට හැදිලා
    සිරාවටම .
    මම දන්න ඔක්කොම ටික වගේ ගොඩ ගියා
     
    • Like
    Reactions: Sword_Fish