නුවර උදව්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,057
    14,141
    113
    මචං මන් නුවර යන්න ඉන්නේ ට්‍රේන් එකේ.මගේ යාලුවෙක් ඉන්නවා කුලියාපිටයේ.මට පොරගෙන් ගන්න තියෙනවා හර්ඩ් ඩිස්ක් එකක්.ඌට මොකක්ද බං ලගම ස්ටේෂන් එක මට ඕක ගන්න.
    මේ උත්තා දන්නේ නෑ බං මෙලෝ දෙයක්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,691
    113
    අඩො ටිකක් දුරයි මම හිතන්නෙ
    නුවර ට්‍රෙන් යන පාරට

    අලව්ව,
    මීරිගම
    පොල්ගහවෙල

    ඔව්වා තමයි මම හිතන්නෙ ලග
    නුවර යන ට්‍රෙන් එක නවත්තන එකක් වෙන්නත් ඕනෙ නෙහ් ඉතිං
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    මචන්.
    උබ යන්නේ ප්‍රදාන ප්‍රදාන මාර්ගයේ නුවර. යාළුවා ඉන්නේ කුලියාපිටියේ.

    යාලුවට ලගම, එක්කෝ මීරිගම නැත්නම් පොල්ගහවෙල. එකෙත් ලගම මීරිගම.
    හැබැයි, නුවර යන ඕනෑම දුම්රියක් පොල්ගහවෙල නවත්තනවා. මිරිගමත් නවත්තනවා.
    මීරිගම නැවැත්තුවේ නැති උනත් පොල්ගහවෙල නවත්තනවා. ඒකනිසා පොරට පොල්ගහවෙලට එන්න කියන්න. එතන ටිකක් අමතර වෙලාවක් දුම්රිය නවත්තනවා. හදිස්සියේ පොරව හොයාගන්න විනාඩියක් ගියත් අවුලක් නැහැ.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Inter
    මචන්.
    උබ යන්නේ ප්‍රදාන ප්‍රදාන මාර්ගයේ නුවර. යාළුවා ඉන්නේ කුලියාපිටියේ.

    යාලුවට ලගම, එක්කෝ මීරිගම නැත්නම් පොල්ගහවෙල. එකෙත් ලගම මීරිගම.
    හැබැයි, නුවර යන ඕනෑම දුම්රියක් පොල්ගහවෙල නවත්තනවා. මිරිගමත් නවත්තනවා.
    මීරිගම නැවැත්තුවේ නැති උනත් පොල්ගහවෙල නවත්තනවා. ඒකනිසා පොරට පොල්ගහවෙලට එන්න කියන්න. එතන ටිකක් අමතර වෙලාවක් දුම්රිය නවත්තනවා. හදිස්සියේ පොරව හොයාගන්න විනාඩියක් ගියත් අවුලක් නැහැ.
    Intercity eka Polgahawela, Mirigama nawaththanne nathooo.
    Yana train ekath kiwwanam wadath lesi
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,057
    14,141
    113
    හැමෝටම තැන්ක්ස් මචන්ලා,කුරියර් කරන්න තීරණය කලා,නැත්නම් වැඩේ අමාරුයි