මචං මන් නුවර යන්න ඉන්නේ ට්රේන් එකේ.මගේ යාලුවෙක් ඉන්නවා කුලියාපිටයේ.මට පොරගෙන් ගන්න තියෙනවා හර්ඩ් ඩිස්ක් එකක්.ඌට මොකක්ද බං ලගම ස්ටේෂන් එක මට ඕක ගන්න.
මේ උත්තා දන්නේ නෑ බං මෙලෝ දෙයක්.
මේ උත්තා දන්නේ නෑ බං මෙලෝ දෙයක්.
Best option.කුරියර් කරගනින්කෝ.
Intercity eka Polgahawela, Mirigama nawaththanne nathooo.මචන්.
උබ යන්නේ ප්රදාන ප්රදාන මාර්ගයේ නුවර. යාළුවා ඉන්නේ කුලියාපිටියේ.
යාලුවට ලගම, එක්කෝ මීරිගම නැත්නම් පොල්ගහවෙල. එකෙත් ලගම මීරිගම.
හැබැයි, නුවර යන ඕනෑම දුම්රියක් පොල්ගහවෙල නවත්තනවා. මිරිගමත් නවත්තනවා.
මීරිගම නැවැත්තුවේ නැති උනත් පොල්ගහවෙල නවත්තනවා. ඒකනිසා පොරට පොල්ගහවෙලට එන්න කියන්න. එතන ටිකක් අමතර වෙලාවක් දුම්රිය නවත්තනවා. හදිස්සියේ පොරව හොයාගන්න විනාඩියක් ගියත් අවුලක් නැහැ.
කොටුව - බදුල්ලInter
Intercity eka Polgahawela, Mirigama nawaththanne nathooo.
Yana train ekath kiwwanam wadath lesi
Podi menike hema station ekema nawattanawa. Udarata meniketh nawattanawa polgahawelaකොටුව - බදුල්ල
පොඩි මැණිකේ 5.55 උදේ
උඩරට මැණිකේ 8.30 උදේ
Oka Polgahawela/Mirigama dekema nawaththanawa. Aulak na machanකොටුව - බදුල්ල
පොඩි මැණිකේ 5.55 උදේ
උඩරට මැණිකේ 8.30 උදේ