Rechargeable fan 16'' නැද්ද ?

downx

Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    Rechargeable fan 16'' නැද්ද ? බන් හැමතැනම හෙව්වා නැ any Contact ??
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    https://trontronics.lk/product/bright-rechargeable-table-fan-br-92rc/

    මන් ඕක ගත්තේ. කලින් තිබුනේ 10 ට. ස්ටොක් එකේ 5 ක් වැඩි කරා එක පාරටම. පිටකොටුවේ පොට් එකක්. සයිට් එකේ නැති උනාට නිකන් කෝල් කරලා බලන්න ගෙන්නලා ගන්න පුලුවන්ද කියල.

    මන් මේ දෙක ගත්තේ.

    fan-br-92rc.jpg

    අනික මේක. මේක ගත්තේ කඩවත Kandy. 4500/- ට. දැන් මාසෙකට කලින්. මේකත් හොඳයි හුළං.

    50c8d923115a8b3da991f175b169141a.jpg

    යාලුවෙක්ට දුන්නා මේක. 7500 වගේ. මේක නම් තිබුනා ජා ඇල k-zone එකෙයි, යුනිටි ප්ලාසා එකේ කඩවල් කිපෙකයි. මේකත් හොඳයි. පැය 7-8 ක් පුළුවන්.

    WhatsApp-Image-2022-03-14-at-14.34.59.jpeg

    පහුගිය ටිකේ මාත් පට්ටම හෙවිල්ලක් හෙව්වේ. ඒ නිසා දන්නේ.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල

    වතු හුලන් තමා රෑට සැලැබ් එක උඩට නැගලා ඉන්නවා කලුවරේ බල්ලො දේන්නා එක්ක. හද එලිය හොදයි ඔය ඉටිපන්දම් වලට වඩා. :lol: :lol:

    • Like
    Reactions: ChoronaSottiya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රේඩියේටර් කඩේකින් ෆෑන් එකක් අරන් දාමුද??? ස්පීඩ් කොන්ට්‍රෝලර් එකක් ඉලෙක් බඩු කඩේකින් ගන්න පුලුවන් වෙයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,848
    113
    Fantasy
    https://trontronics.lk/product/bright-rechargeable-table-fan-br-92rc/

    මන් ඕක ගත්තේ. කලින් තිබුනේ 10 ට. ස්ටොක් එකේ 5 ක් වැඩි කරා එක පාරටම. පිටකොටුවේ පොට් එකක්. සයිට් එකේ නැති උනාට නිකන් කෝල් කරලා බලන්න ගෙන්නලා ගන්න පුලුවන්ද කියල.

    මන් මේ දෙක ගත්තේ.

    fan-br-92rc.jpg

    අනික මේක. මේක ගත්තේ කඩවත Kandy. 4500/- ට. දැන් මාසෙකට කලින්. මේකත් හොඳයි හුළං.

    50c8d923115a8b3da991f175b169141a.jpg

    යාලුවෙක්ට දුන්නා මේක. 7500 වගේ. මේක නම් තිබුනා ජා ඇල k-zone එකෙයි, යුනිටි ප්ලාසා එකේ කඩවල් කිපෙකයි. මේකත් හොඳයි. පැය 7-8 ක් පුළුවන්.

    WhatsApp-Image-2022-03-14-at-14.34.59.jpeg

    පහුගිය ටිකේ මාත් පට්ටම හෙවිල්ලක් හෙව්වේ. ඒ නිසා දන්නේ.
    Screenshot_20220330-194012_Chrome.jpg

    Tag 1 🤣🤣