චීනයට නොදුන් යාපනයේ දූපත් ඉන්දියාවට?

signshop

Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai

    චීනයට නොදුන් යාපනයේ දූපත් ඉන්දියාවට? කුමන විදේශ රාජ්‍යයක් වුවත් මේ බලපෑම් කරන්නේ ස්වෛරී රාජ්‍යයක පැවැත්මට නොවේද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දූපත් නෙමෙයි යකෝ LTTE ඵකට ඊළමම දීල දාන්න තිබ්බෙ මහින්දට..කළගුණයක් නැති පකයො තොපි..යුද්දෙ ඉවරකරපු නිසා තමා පරයෝ රාජපක්ෂලට ජාත්‍යන්තර සහය නැති වුනේ..හොයල බලපිය බොරු නම්.අපරාදේ යුද්දෙ ඉවරකරේ.තොපිව බස් බෝම්බ වලින් කුඩු වෙලා මැරෙන්න තව කාලයක් යුද්දෙ අද්දන්න තිබ්බ ඊට පස්සෙ LTTE උන්ට ඉල්ලපු බාගේ දීල දැම්මනම් මහින්දට නොබෙල් තෑග්ගත් ගන්න තිබ්බා..රැජිණ අත්මේස් ගලවල අතට අතත් දෙයි..තොපිට හොඳ කරහමනේ මෙහෙම මහින්දලාට අද බැණුම් අහන්න වෙලා තියෙන්නෙ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලංකාව කොහේද ස්වෛරී වෙන්නෙ.. ලංකාවෙ ශෙයාර්ස් තියෙන්නෙ

    චීනෙට
    ඉන්දියාවට
    බංගලාදේශෙට

    අර මේකෙ ඉන්න ලොකුම පොන්න හුත්තා @erozan කිව්ව වගේ බංගලාදේශෙ ණය නැත්නම් අපිට තෙල් වත් නෑ..

    දූපත් නෙමෙයි යකෝ LTTE ඵකට ඊළමම දීල දාන්න තිබ්බෙ මහින්දට
    ඔව් හුත්තො දුන්න නම් ඌ නන්දෙට වඩා ලස්සනට රට පාලනය කරයි
    ------ Post added on Mar 31, 2022 at 9:24 AM
     
    අන්න අන්න දැක්ක නේද මම කිව්වේ බොරුද.ඔව් මාත් කිව්වෙ ඒකම තමා පරයෝ..ඵහෙම දුන්නනම් අද ඩොලර් පූල් ඵකක් හිස් කරල ඒකට දාල පාවෙන්න තිබ්බ රාජපක්ෂ අාණ්ඩුවට..අපරාදේ තොපිට රට බේරල දුන්නේ උන්ගෙන්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දූපත් නෙමෙයි යකෝ LTTE ඵකට ඊළමම දීල දාන්න තිබ්බෙ මහින්දට
    යකෝ මේ රට මහින්දගේ බුදලේ නෙවේ එහෙම තීරණ ගන්න රටේ මිනිස්සු තීරණේ කරයි රට ගැන
     
    • Like
    Reactions: hitlermash

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අන්න අන්න දැක්ක නේද මම කිව්වේ බොරුද.ඔව් මාත් කිව්වෙ ඒකම තමා පරයෝ..ඵහෙම දුන්නනම් අද ඩොලර් පූල් ඵකක් හිස් කරල ඒකට දාල පාවෙන්න තිබ්බ රාජපක්ෂ අාණ්ඩුවට..අපරාදේ තොපිට රට බේරල දුන්නේ උන්ගෙන්.
    මැදමූලන කියන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ තියෙන චූටි ඉඩම් කෑල්ලක්.. ඒකෙ අයිතිය උන්ට ඇති.. හැබැයි ලංකාව කියන්නෙ මැදමූලන ඉඩමෙ කොටසක් නෙවෙයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යකෝ මේ රට මහින්දගේ බුදලේ නෙවේ එහෙම තීරණ ගන්න රටේ මිනිස්සු තීරණේ කරයි රට ගැන
    ඵතකොට කලින් නායකයෝ යුද්දෙ වවන් කෑවේ අැයි..ඒ කියන්නේ උන් දන්නව යුද්දෙ ඉවරකරානම් මෙහෙම කට්ටක් කන්න වෙනව කියලා..මහින්දත් ඵහෙම කරානම් අද ලෝකෙම පිලිගන්න නායකයෙක්..ඩොලර් වුනත් බලෙන් දෙයි උන්.
     
    • Like
    Reactions: erozan

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අන්න අන්න දැක්ක නේද මම කිව්වේ බොරුද.ඔව් මාත් කිව්වෙ ඒකම තමා පරයෝ..ඵහෙම දුන්නනම් අද ඩොලර් පූල් ඵකක් හිස් කරල ඒකට දාල පාවෙන්න තිබ්බ රාජපක්ෂ අාණ්ඩුවට..අපරාදේ තොපිට රට බේරල දුන්නේ උන්ගෙන්.
    ඩස්පයොන්ට අපේ දූපත් ටික දෙනව කියන්නෙ ඇත්තද අයියෙ :sorry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඩස්පයොන්ට අපේ දූපත් ටික දෙනව කියන්නෙ ඇත්තද අයියෙ :sorry:
    දෙන්න තමා ඕන..මුළු රටම දීල දාන්න ඕන තොපේ ඔය කාඩ ගතිය යන්න..කළගුණයක් නැති හැත්ත..කොරෝන හින්ද රට වැටුනහම ඒකෙන් ප්‍රයෝජනේ අරන් අාණ්ඩුව පෙරළන්න හදනව..මොන සත්තුද මංද ලංකාවේ ඉන්නෙ
     
    • Like
    Reactions: erozan

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඵතකොට කලින් නායකයෝ යුද්දෙ වවන් කෑවේ අැයි..ඒ කියන්නේ උන් දන්නව යුද්දෙ ඉවරකරානම් මෙහෙම කට්ටක් කන්න වෙනව කියලා..මහින්දත් ඵහෙම කරානම් අද ලෝකෙම පිලිගන්න නායකයෙක්..ඩොලර් වුනත් බලෙන් දෙයි උන්.
    යුද්දේට නායකත්වය දුන්න එකේ ගවුරවයත් මේ අය නැති කරගනිමින් ඉන්නේ

    යුද්දේ වෙලාවේ හරි තැන්වලට හරි අය දැම්ම එකයි දැන් එහෙම කරන්නේ නැති එකටයි හේතුව මොකද්ද ?

    රටම එපා කියන මහින්ද ලගින් හිටපු මිනිස්සු එපා කියන කෙනාව තාම තියන් ඉන්නේ මොන උද්දච්ච කමකටද ?

    අර රස්සාවක් නොකරන චිචි කාරයා කොටි ගණන්වල චිත්‍ර ගන්න සල්ලි හොයා ගන්නේ කොහෙන්ද ?

    යුද්දේ ඉවර කරන්න නායකත්වය දුන්න නිසා රටේ ආර්ථික තත්වය නරක විදියට පාලනය කරන කෙනෙක් තව දුරටත් කලගුණ සැලකීමට තියන් ඉන්න රටවැසියන්ට පිස්සු නැහැ

    මේ රට අයිති රටවැසියන්ට මිසක් මහින්දට නෙවේ කියලා උබට තේරෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    දූපත් නෙමෙයි යකෝ LTTE ඵකට ඊළමම දීල දාන්න තිබ්බෙ මහින්දට..කළගුණයක් නැති පකයො තොපි..යුද්දෙ ඉවරකරපු නිසා තමා පරයෝ රාජපක්ෂලට ජාත්‍යන්තර සහය නැති වුනේ..හොයල බලපිය බොරු නම්.අපරාදේ යුද්දෙ ඉවරකරේ.තොපිව බස් බෝම්බ වලින් කුඩු වෙලා මැරෙන්න තව කාලයක් යුද්දෙ අද්දන්න තිබ්බ ඊට පස්සෙ LTTE උන්ට ඉල්ලපු බාගේ දීල දැම්මනම් මහින්දට නොබෙල් තෑග්ගත් ගන්න තිබ්බා..රැජිණ අත්මේස් ගලවල අතට අතත් දෙයි..තොපිට හොඳ කරහමනේ මෙහෙම මහින්දලාට අද බැණුම් අහන්න වෙලා තියෙන්නෙ.
    යකෝ යුද්ධයක් ඉවර කරන්න නායකත්වයක් දුන්නා කියලා ඒ නායකත්වයම රට වලපල්ලට ඇදලා දානකල් බලාගෙන ඉන්නද කියන්නේ? යුද්ධෙට නායකත්වය දුන්නට යුද්ධ කරේ අපේ අහිංසක කොල්ලෝ. යකෝ අහිංසක කොල්ලෝ කී දාහක් දිවි පිදුවද මේ රට බේර ගන්න? අදටත් යුද්ධේ නිසා අත, පය ඇස් නැතුව මොන තරම් රණවිරුවො ප්‍රමාණයක් ඉන්නවද? එහෙම දිවි හිම්යෙන් රැකපු රටද බන් මෙහෙම ඉන්දියන් පකයලාට දෙන්නේ. මහ එව්න් කරන හැමදේම හරියි කියලා කියන්න හදන්න එපා. හරි දේට හරි කියනවා වගේම වැරැද්දට වැරදියි කියන්නත් පිට කොන්දක් තියා ගනින්. එදා යුද්ධෙට දුන්න නායකත්වයේ ගෞරවය අද ඒ අය විසින්ම නැති කරගෙන ඉවරයි. උඹ ජීවත් වෙන්නේ වෙනම ලෝකෙකද? බලපන් රටට වෙලා තියෙන වින්නැහිය. මිනිස්සු මොන තරම් දුකක් විඳිනවාද ජීවිතේ ගැට ගහ ගන්න. බලපන් ඇස් ඇරලා මිනිස්සු විඳින් දුක වේදනාව. මතක තියා ගනින් මෙහෙම දුක් විඳින මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවකට වඩා සාපය කියන දේ මහා බලවත් කියලා. වැදුනොත් ඒක ලේසි වෙන්නේ නෑ. උඹලා දන්නවා යථාර්ථය. ඒත් උඹලා ඒ යථාර්ථය පිලිගන්න බයයි. එහෙම නැත්නම් ඒ යථාර්ථය එලියට පෙන්නන්න උඹලාට ලැජ්ජයි. මොකා වැරැද්ද කරත් වැරැද්ද වැරැද්දමයි. ඒක ඇමරිකන් ජනාධිපති උනත් ඒ න්‍යාය කාටත් අයිතියි

    යුද්දේට නායකත්වය දුන්න එකේ ගවුරවයත් මේ අය නැති කරගනිමින් ඉන්නේ

    යුද්දේ වෙලාවේ හරි තැන්වලට හරි අය දැම්ම එකයි දැන් එහෙම කරන්නේ නැති එකටයි හේතුව මොකද්ද ?

    රටම එපා කියන මහින්ද ලගින් හිටපු මිනිස්සු එපා කියන කෙනාව තාම තියන් ඉන්නේ මොන උද්දච්ච කමකටද ?

    අර රස්සාවක් නොකරන චිචි කාරයා කොටි ගණන්වල චිත්‍ර ගන්න සල්ලි හොයා ගන්නේ කොහෙන්ද ?

    යුද්දේ ඉවර කරන්න නායකත්වය දුන්න නිසා රටේ ආර්ථික තත්වය නරක විදියට පාලනය කරන කෙනෙක් තව දුරටත් කලගුණ සැලකීමට තියන් ඉන්න රටවැසියන්ට පිස්සු නැහැ

    මේ රට අයිති රටවැසියන්ට මිසක් මහින්දට නෙවේ කියලා උබට තේරෙන්නේ නැද්ද ?
    well said!
    ------ Post added on Mar 31, 2022 at 10:11 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    "අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ...."

    අල්ලපු අත්ත -
    අඩුවට කන්න බොන්න, ගෑස්, තෙල් ටික අවුලක් නැතුව ලැබෙනඑක.

    පයගහපු අත්ත -
    මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම. කොටි නැගිටීම නතර කිරීම.
     
    • Like
    Reactions: Rankira

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විදුලි බලාගාර හදද්දි කොහොමද ඒක ඉන්දියාවට දෙනව වෙන්නෙ??? දැන් විදුලි බලාගාර එපාද උබලට අදුරෙ ඉන්ඩද ආස???
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    විදුලි බලාගාර හදද්දි කොහොමද ඒක ඉන්දියාවට දෙනව වෙන්නෙ??? දැන් විදුලි බලාගාර එපාද උබලට අදුරෙ ඉන්ඩද ආස???
    බලාගාර ඕන නෑ..ඩීසල් ටික බාගන්න ඩොලර් දෙන්න කියපන්. බලාගාර වල උන් විදුලිය දෙයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලාගාර ඕන නෑ..ඩීසල් ටික බාගන්න ඩොලර් දෙන්න කියපන්. බලාගාර වල උන් විදුලිය දෙයි
    කරන්ට් දෙන්න ඩීසල් පුුුච්චන ඵකේ තේරුමක් නෑ ඩොලර් හිඟයක් අස්සෙ.ලංකාවට හරියන්නේ ගල් අඟුරු,සෝලාර්,සුළං බලාගාර..ජෙප්පො සාම්පූර් හදන්න දුන්නනම් අද රටම බැබලෙනවා රෑට ලයිට් වලින්.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාගාර ඕන නෑ..ඩීසල් ටික බාගන්න ඩොලර් දෙන්න කියපන්. බලාගාර වල උන් විදුලිය දෙයි
    තොපිල සාම්පූර් නතර කරේ පරිසර දුශනය කියල නේද, දැන් ඩිසල් පුච්චපුවාම පරිසරය දුශනය වෙන්නෙ නැද්ද බල්ලො..??????
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තොපිල සාම්පූර් නතර කරේ පරිසර දුශනය කියල නේද, දැන් ඩිසල් පුච්චපුවාම පරිසරය දුශනය වෙන්නෙ නැද්ද බල්ලො..??????

    මට ඉතින් හැම දේම උඹට කියලා දෙන්න බෑ... උබ ඉගෙන ගත්තෙ නැති එකට මට කරන්න දෙයක් නෑ බං. පෙට්‍රෝලියම් ( හයිඩ්‍රො කාබන් ) වල අතුරු පලය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. ගල් අගුරු වල අතුරු පලය කාබන් මොනොක්සයිඩ් ,අපද්‍රව්‍ය ටොන් මිලියන ගණනක් ජනනය කිරීම සහ හානිකර ද්‍රව්‍ය විමෝචනය, හරිතාගාර වායු විමෝචනය එතකොට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම රසදිය, සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් පරිසරයට මුදාහැරීම සෙලේනියම් සහ ආසනික් වගේ පිලිකා කාරක මුදා හැරීම. මේවා මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් ගස් කොල වලටත් හානි කරයි.

    ගල් අගුරු මේ ලෝකෙන් තුරන් වෙලා යන ප්‍රොඩක්ට් එකක්. ලෝකෙ සමහර රටවල් සම්මුතියකට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට ලෝකෙ රටවල් 40 ක් විතර ගල් අගුරු දහනය කරන කිසිම ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නෙ නෑ කියලා. ගල් අගුරු වැඩියෙන්ම එක්ස්පෝට් කරන රට ඕස්ට්‍රේලියාව සහ ඉම්පෝට් කරන රට චීනය. ලංකාව ගිය අවුරුද්දෙ ඩොලර් $159,441,000 ක ගල් අගුරු ආනයනය කරලා තියෙනවා. ලෝකෙ අංක එකේ ගල් අගුරු නිශ්පාදකයා තමන්ගෙ රටේ බල ශක්තිය විසද ගන්න හැටි දන්නවද

    තෙල් - 49.8 %
    ගල් අඟුරු - 2.8%
    ගෑස් - 23.7%

    උන් එන්න එන්න ගල් අගුරු වලින් ශක්තිය නිශ්පාදනය අඩු කරනවා. හේතුව පරිසර දූශනය. ගොඩක් රටවල් මේ වායි විමෝචනය වෙන එක අවම කරගන්න සෑහෙන පියවරවල් අරගෙන ලොකු ගේම් එකක් ගහන කොට, කාගෙ හරි ගුන්ඩුවක් ගිලලා ලෝකෙන්ම ඈත් වෙන ප්‍රොජෙක්ට් එකක් මෙහේට ගේන්න හදනවා. ඒකත් හරියට අර චීන ගූ නැව ආවෙ. බාගන්න තැනක් නැති උනාම උන් ලංකාවට එවලා අත පිහිදගත්තා වගේ වැඩක්.
     
    • Like
    Reactions: RaZor_911