අපේ රටට තාම නිදහසක් ලැබිලා නෑ..- ජනපති අනුර..🔴

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    දැන් උඹල මොනාද බං කරන්න කියන්නෙ?? උතුරෙ උන්ව කපල හොදි හදන්නද කියන්නෙ??
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    මටනම් කතාවේ කිසිම වැරැද්දක් පේන්න නෑ. කියන්නේ නිදහස යනු බියෙන් තොරව ජිවත් විය යුතුයි කියන එක. අපේ මේ සිංහලුන්ට තේරෙන්නේ නෑ ඒක එකයි වෙලා තියෙන්නේ. ඔතන ඉදන් ජයග්‍රහණය ගැන විතරක් කතා කරලා හිටියනම් මොකුත් කියන්නේ නෑ කට්ටිය.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    දැන් උඹල මොනාද බං කරන්න කියන්නෙ?? උතුරෙ උන්ව කපල හොදි හදන්නද කියන්නෙ??
    උන්ගෙන් දැන් ත්රෙට් එකකුත් නෑ
    ගූ යන්න කාල අඩ අඩ ඉන්නව.
    ඊයෙ අනුර රණවිරුව නැතිව සෙබල කියපු එක අල්ලගෙනත් වැලපෙනව ගුපියො.

    ඒත් මුන්ට දැන්මතක නෑ සහරාන් බෝමබ ගහනකන් සීය උඩබලාගෙන හිටිය කියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    දැන් උඹල මොනාද බං කරන්න කියන්නෙ?? උතුරෙ උන්ව කපල හොදි හදන්නද කියන්නෙ??
    කපන කොටන වැඩ නම් හොදට පුළුවන් JVP එකට. JVP උන් ඉස්සර කැලේ පැනලා කන්න නැති වෙනකොට මිනී මස් හිටන් කෑවා කියනවනේ. 🤷‍♂️ බත් මුට්ටි හොරකං කරලා මිනිමසුයි බතුයි කාපු උන්නේ. 🙂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    මේ ලපකොටා හුත්තට හාල්ද? නාය යන එකයි, කොටි බෝම්බ ගහන එකයි එක වගේ වෙන්නේ කොහොමද? ගොන් කැරියා. මූ ට කතා කරන්න දීලා බූරුපුතානෝ කට වහගෙන හිටියනම් හරි. මූ බූරුපුතානෝටත් එක්ක හරියන්නම ගොන් කතා කියනවා. 😂😂😂🤌🤌🤌
     
    Last edited:

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Jim Carrey What GIF by Laff
    I think he is hinting us of another war he is gonna cause...

    I don’t like jeppo but these quotes and highlights are actual facts

    I don’t understand what’s the fuss about?
    Bro...anura bugger is hinting us of another war he is gonna cause...
    ------ Post added on May 20, 2025 at 9:17 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    I think he is hinting us of another war he is gonna cause...


    Bro...anura bugger is hinting us of another war he is gonna cause...
    ------ Post added on May 20, 2025 at 9:17 AM

    කොහෙද එහෙම කියන්නෙ? මොලෙ ටිකක් චෙක් කරගනින් එහෙම ඌ කියන්නෙ නැතු දෙයකින් උබට එක එක දේවල් හිතාගන්න සීන් එකක් එනව නම්. විහිලු නෙවෙයි ඒක සිරා ලෙඩක්