කූ බි යෝ ...:-)
amithtr300 Junior member Dec 28, 2020 72 76 18 Apr 1, 2022 #1 කූ බි යෝ ... Attachments 277226970_2874022719563314_3446826123892283759_n.jpg 47.2 KB · Views: 121
dilann Well-known member Jul 6, 2018 66,948 165,854 113 එකමත් එක රටක Apr 1, 2022 #2 කූබියෝ කියලා සහෝදරයා එක් පොටෝ එකක් අලවල Reactions: Kalegana, beam_tech and හෙළයෙක්
amithtr300 Junior member Dec 28, 2020 72 76 18 Apr 1, 2022 #3 dilann said: කූබියෝ කියලා සහෝදරයා එක් පොටෝ එකක් අලවල Click to expand... පණිවිඩේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට මෙකත් වැඩි බන්..
dilann said: කූබියෝ කියලා සහෝදරයා එක් පොටෝ එකක් අලවල Click to expand... පණිවිඩේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට මෙකත් වැඩි බන්..
dilann Well-known member Jul 6, 2018 66,948 165,854 113 එකමත් එක රටක Apr 1, 2022 #5 amithtr300 said: පණිවිඩේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට මෙකත් වැඩි බන්.. Click to expand... ඔය කියන අරගලයි, දැන් තියන තාත්වෙයි තනිකර වෙනස් බන් .. ඔය කියන අරගල කරන කොට සමාජයේ කොටසක් සාමන්‍ය විදියට ජිවත් වෙන්ව. අරගල ප්‍රශ්න ඕන වෙන්නේ සමාජයේ කොටසකට විතරයි. මොලෙන් ශේප් එකේ ගේම් ගහන්න තියා එදාවේල ජිවත් වෙන්නවත් බැරුව රටේ ඔක්කොම උන්ට බලපාන ප්‍රශ්න තියන වෙලාවක ඔය නාට්ටි කෑලි අදාළ නෑ . ඔය නාට්ටි වල තියනව වගේ පරිසරයක් නෙවෙයි දැන් තියෙන්නේ . ලොකු පොඩි ඔක්කොම උන්ට එක වගේ තමන්ගේ දේවල් කරගන්න බැරි කාලයක්. ඕවා නිකන් බයිලා.
amithtr300 said: පණිවිඩේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට මෙකත් වැඩි බන්.. Click to expand... ඔය කියන අරගලයි, දැන් තියන තාත්වෙයි තනිකර වෙනස් බන් .. ඔය කියන අරගල කරන කොට සමාජයේ කොටසක් සාමන්‍ය විදියට ජිවත් වෙන්ව. අරගල ප්‍රශ්න ඕන වෙන්නේ සමාජයේ කොටසකට විතරයි. මොලෙන් ශේප් එකේ ගේම් ගහන්න තියා එදාවේල ජිවත් වෙන්නවත් බැරුව රටේ ඔක්කොම උන්ට බලපාන ප්‍රශ්න තියන වෙලාවක ඔය නාට්ටි කෑලි අදාළ නෑ . ඔය නාට්ටි වල තියනව වගේ පරිසරයක් නෙවෙයි දැන් තියෙන්නේ . ලොකු පොඩි ඔක්කොම උන්ට එක වගේ තමන්ගේ දේවල් කරගන්න බැරි කාලයක්. ඕවා නිකන් බයිලා.
amithtr300 Junior member Dec 28, 2020 72 76 18 Apr 1, 2022 #6 මචන් උබ මේ ලියල තියන ඒවා ගැලපෙන්නේ නැහැ බන් .ඔය ෆොටෝ කෑල්ලේ තියෙන දේ කාටහරි වැදගත් වෙයි එච්චරයි..
kinkon Well-known member Aug 5, 2007 115,851 2 115,865 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 2, 2022 #7 කූබියෝ