කූ බි යෝ

amithtr300

Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    කූ බි යෝ ...:-)
     

    Attachments

    • 277226970_2874022719563314_3446826123892283759_n.jpg
      277226970_2874022719563314_3446826123892283759_n.jpg
      47.2 KB · Views: 121

    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    කූබියෝ කියලා සහෝදරයා එක් පොටෝ එකක් අලවල
    පණිවිඩේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට මෙකත් වැඩි බන්..(y)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,948
    165,855
    113
    එකමත් එක රටක
    පණිවිඩේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට මෙකත් වැඩි බන්..(y)
    ඔය කියන අරගලයි, දැන් තියන තාත්වෙයි තනිකර වෙනස් බන් .. ඔය කියන අරගල කරන කොට සමාජයේ කොටසක් සාමන්‍ය විදියට ජිවත් වෙන්ව. අරගල ප්‍රශ්න ඕන වෙන්නේ සමාජයේ කොටසකට විතරයි. මොලෙන් ශේප් එකේ ගේම් ගහන්න තියා එදාවේල ජිවත් වෙන්නවත් බැරුව රටේ ඔක්කොම උන්ට බලපාන ප්‍රශ්න තියන වෙලාවක ඔය නාට්ටි කෑලි අදාළ නෑ . ඔය නාට්ටි වල තියනව වගේ පරිසරයක් නෙවෙයි දැන් තියෙන්නේ . ලොකු පොඩි ඔක්කොම උන්ට එක වගේ තමන්ගේ දේවල් කරගන්න බැරි කාලයක්. ඕවා නිකන් බයිලා.
     

    amithtr300

    Junior member
  • Dec 28, 2020
    72
    76
    18
    මචන් උබ මේ ලියල තියන ඒවා ගැලපෙන්නේ නැහැ බන් .ඔය ෆොටෝ කෑල්ලේ තියෙන දේ කාටහරි වැදගත් වෙයි එච්චරයි..