STF එකේ හෝ පොලිසියේ උබලගේ තාත්තලා , මාමාලා ,අයියලා හෝ යාලුවෝ ඇතිනේ. උන්ට ගෑස් , කරන්ට් ඇතුලු ඔක්කොම අත්‍යවශ්‍ය ඒවා තියෙයිද බං? 

අනිවා උන්ගේ රාජකාරිය උන් කරන්න ඕන. ඒත් ඊයේ ගියපු සෑහෙන සෙට් එකකට නෙලා. අර පාර මැද්දේ කතා කරපු කොල්ලටත් පස්සේ ෂොට් එක දිල. CCTV විඩියෝ එකක්කම දාලා තියෙනවා මිරිහානේ ගෙදරකටම ගිහින් ගහනවා. මම දන්න විදියට හම්බෙන්නෙත් පොඩි ගානක්, කොමිස් ගහල අරව මේව කරලනේ සමහර උන් ගොඩ දාගන්නේ. එහෙම වෙලත් මුන් තාම කත් අදින්නේ ඇයි? උන්ගේ රාජකාරියට එතනට ඇවිත් ඉන්න එකයි, මිනිස්සුන්ට ලේ එන්න ගහන්න තරම් .. ඔය පාට් නෑනේ දේශපාලකයින්ට. ගූ බයේනේ ඉන්නේ