චණ්ඩි

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    STF එකේ හෝ පොලිසියේ උබලගේ තාත්තලා , මාමාලා ,අයියලා හෝ යාලුවෝ ඇතිනේ. උන්ට ගෑස් , කරන්ට් ඇතුලු ඔක්කොම අත්‍යවශ්‍ය ඒවා තියෙයිද බං? :rolleyes::rolleyes:

    අනිවා උන්ගේ රාජකාරිය උන් කරන්න ඕන. ඒත් ඊයේ ගියපු සෑහෙන සෙට් එකකට නෙලා. අර පාර මැද්දේ කතා කරපු කොල්ලටත් පස්සේ ෂොට් එක දිල. CCTV විඩියෝ එකක්කම දාලා තියෙනවා මිරිහානේ ගෙදරකටම ගිහින් ගහනවා. මම දන්න විදියට හම්බෙන්නෙත් පොඩි ගානක්, කොමිස් ගහල අරව මේව කරලනේ සමහර උන් ගොඩ දාගන්නේ. එහෙම වෙලත් මුන් තාම කත් අදින්නේ ඇයි? උන්ගේ රාජකාරියට එතනට ඇවිත් ඉන්න එකයි, මිනිස්සුන්ට ලේ එන්න ගහන්න තරම් .. ඔය පාට් නෑනේ දේශපාලකයින්ට. ගූ බයේනේ ඉන්නේ

    277308872_5024603964273156_8793309525992147527_n.png
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    STF එකේ හෝ පොලිසියේ උබලගේ තාත්තලා , මාමාලා ,අයියලා හෝ යාලුවෝ ඇතිනේ. උන්ට ගෑස් , කරන්ට් ඇතුලු ඔක්කොම අත්‍යවශ්‍ය ඒවා තියෙයිද බං? :rolleyes::rolleyes:

    අනිවා උන්ගේ රාජකාරිය උන් කරන්න ඕන. ඒත් ඊයේ ගියපු සෑහෙන සෙට් එකකට නෙලා. අර පාර මැද්දේ කතා කරපු කොල්ලටත් පස්සේ ෂොට් එක දිල. CCTV විඩියෝ එකක්කම දාලා තියෙනවා මිරිහානේ ගෙදරකටම ගිහින් ගහනවා. මම දන්න විදියට හම්බෙන්නෙත් පොඩි ගානක්, කොමිස් ගහල අරව මේව කරලනේ සමහර උන් ගොඩ දාගන්නේ. එහෙම වෙලත් මුන් තාම කත් අදින්නේ ඇයි? උන්ගේ රාජකාරියට එතනට ඇවිත් ඉන්න එකයි, මිනිස්සුන්ට ලේ එන්න ගහන්න තරම් .. ඔය පාට් නෑනේ දේශපාලකයින්ට. ගූ බයේනේ ඉන්නේ

    View attachment 165393
    Niyamai hbai. Ape unge Ranawiru gaayath lesatama bahinawa dn.

    Diya Rakusa maru wikallen wage me tike inne. Balamuko
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියන්ගෙ පචද කොහෙද

    hamudawa policiye inne sallivalata one deyak karana avajathaka un bn..vadak na un gana katha karala..
    වාහන ටික ගිනි තිබ්බෙ අහිසක සිවිල් අය , ගොන්කමට බේත් නැ උබලගෙ
    ------ Post added on Apr 1, 2022 at 5:53 PM
     
    • Dislike
    Reactions: Cypress

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    Stf කියන්නේ මිනීමරන්න ම හදපු හමුදාවක් බන්.,SF STF commando කොකත් ලේ දකින්න ආසයි.උන් ඔය කැමැත්තෙන්ම ගහන්නේ.පොලිසියේ නම් 80% unp.උන්ට නම් stf තරම් පුකෙ අමාරුවක් නෑ.උන් නම් ඉහළ ඔඩර් වලට ගහන්නේ​

    Last edited:

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,013
    3,686
    113
    පොලිසියේ ඉන්නේ අටපාස්, හන්දි ගානේ බෝ්ක්කු ගානේ රස්තියාදු ගහපු කුඩුකාරයෝ බඩුකාරයෝ සෙට් එකක්නේ බං...ඉතින් කොහොමද බං උන්ගෙන් හොදක් බලාපොරොත්තු වෙන්නේ? ඔතන ආන්ඩුවේ ගූ කන ලොක්කො කියන්න ඇති හැම එකාටම ගහන්න කියලා...

    Stf කියන්නේ මිනීමරන්න ම හදපු හමුදාවක් බන්.,SF STF commando කොකත් ලේ දකින්න ආසයි.උන් ඔය කැමැත්තෙන්ම ගහන්නේ.

    Stf කියන්නේ මිනීමරන්න ම හදපු හමුදාවක් බන්.,SF STF commando කොකත් ලේ දකින්න ආසයි.උන් ඔය කැමැත්තෙන්ම ගහන්නේ.
    ------ Post added on Apr 1, 2022 at 6:01 PM
    ලංකාවේ උන්ටත් හොදම වැඩේ උනේ.රණවිරුවෝ කියල දෙයියන්ට සමාන කරා...දැන් ගාය හොදටම සනීප ඇති :LOL:
    ------ Post added on Apr 1, 2022 at 6:04 PM
     
    • Like
    Reactions: ITGuy25

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ස රණවිරු ගාය එහෙමත් හොඳ කරගෙන යනවා :rofl:

    මේව අස්සේ හිරුණිකා කොහෙද ඉන්න දෙමළෙක් එක්ක මරාගන්න සීන් එක යට ගියා. ඌත් ආතල් එකක් ගත්තා🤣🤣🤣
     
    • Haha
    Reactions: Edward Kenway

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,340
    15,534
    113
    STF එකේ හෝ පොලිසියේ උබලගේ තාත්තලා , මාමාලා ,අයියලා හෝ යාලුවෝ ඇතිනේ. උන්ට ගෑස් , කරන්ට් ඇතුලු ඔක්කොම අත්‍යවශ්‍ය ඒවා තියෙයිද බං? :rolleyes::rolleyes:
    තාත්තා පොලිසියේ.
    පට්ට රාජපක්ෂ විරෝදී.
    උද්ගෝෂණ වලට duty දැම්මොත් පෙන්ෂන් යනවා කියලා තියෙන්නේ.