Sri Lanka Revolution 2022 Mega Thread

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උඹල මිනිස්සු උසි ගන්නල පැත්තකට වෙලා ඉන්නවා නේද?

    යකෝ පාරට වරෙන්

    උඹල වගේ එවුන් තමයි දෙපිටකට්ටුවෝ

    රාජපක්ෂලාගේ බත් බැලයේක්ද කොහෙද

    යකෝ දැන් ඇති රාජපක්ෂට නවුන..
    එරෝසන් එක්ක රාජපක්ෂලාට කඩේ ගිය එකා දැන් නික්ජොෂ් එක්ක ස්වාධීන වෙලා... 🤣
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,275
    10,109
    113
    1648822676905.png
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Protest Karana ewa Rajapaksala duwana ewa video news okkoma meke dapalla


    ශිරන්ති රාජපක්ෂටත් විරෝධය



    Jonny Ponz


    journalist attacked



    Parlimenthuwa athule gahagaththa un prachandathwaya hela dakinawalu. Hitan da danne na. Baya naththan Mervin wage awith guti kaala palayalla. Uuta aduma tharame kondak thibba thamanma enna
     
    • Like
    Reactions: handley

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    supiri, okun ratin yanakamma protest karanna ona


    nandasena gedara pala
    නන්දසේන අපෙන් හොරා කාපු සල්ලිත් අරන් අයියල එක්ක රටින් ගියාම හරිද බන්? අපේ සල්ලි වලට කවුද වග කියන්නෙ එතකොට?
    උන් රටින් ගියාට පස්සෙ මේ ප්‍රශ්නෙ විසදේවිද? ඕකුන්ව හිරේ දාන්න ඕන අල්ලල. රටින් එලෙව්වට ප්‍රශ්න විසදෙන්නෙ නෑ. තව වැඩි වෙනව මිසක්
     
    • Like
    Reactions: handley

    Hotpie

    Active member
  • Nov 21, 2020
    121
    155
    43
    Did you see the recently famous youtube English teacher & Jvp's actress/ model candidate (she has weird name) there in the above protest video ?

    Correct me if I'm wrong.