cid eken potage order eken illapu gaman hide karala tiyaganna baruwa atiපොලීසියෙන් උසාවියට ඕක දාල උසාවියේ අනුමැතියක් එක්ක ඉල්ලන්න ඕන දත්ත ගන්න නම්. ඒත් දෙන නොදෙන එක උංගෙ වැඩක්.කොටින්ම ලංකාවෙම තියෙන ටෙලිකොමියුනිකේෂන් ආතන වලින් ඩේට ගන්න එකත් ලොකු ප්රොසෙස් එකක්.
මූ පබ්ලික් දාපු ඒවගෙන් තමයි මූව ඇරස්ට් කරන්න ඇත්තෙ.