Telegram group admin missing ?!

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පොලීසියෙන් උසාවියට ඕක දාල උසාවියේ අනුමැතියක් එක්ක ඉල්ලන්න ඕන දත්ත ගන්න නම්. ඒත් දෙන නොදෙන එක උංගෙ වැඩක්.කොටින්ම ලංකාවෙම තියෙන ටෙලිකොමියුනිකේෂන් ආතන වලින් ඩේට ගන්න එකත් ලොකු ප්‍රොසෙස් එකක්.
    මූ පබ්ලික් දාපු ඒවගෙන් තමයි මූව ඇරස්ට් කරන්න ඇත්තෙ.
    cid eken potage order eken illapu gaman hide karala tiyaganna baruwa ati
    Shortfin-mako-shark-seas.jpg
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,357
    1,630
    113
    Denawa ban. Nattan a rate ban karana eka wenne platform. Facebook eken kohomat denawa. Eka unge terms walat tiyenawa
    FB ekenam dei. Telegram ehma denne ne bn. Mu anika Fb group eke admin.anika okkoma details fb profile eken hoyaganna puluwan muge.

    Anika facebook telegram google wage ewa gananwath ganne ne bn lanakawa. Unta mehe unge platform eka thibbath ekai nethath ekai
     

    Sen-lu

    Well-known member
  • cid eken potage order eken illapu gaman hide karala tiyaganna baruwa ati
    Shortfin-mako-shark-seas.jpg
    ඔව් මම දන්න එකෙකුත් ඉන්නව cyber crime එකේ. උන්ට ලොකු pressure එකක් එන එක ඇත්ත. නමුත් පිටරට ආයතනයකින් අපේ උන්ට හදිසි උනා කියල විස්තර දෙන්නෙ නෑ.
    ගොඩක්ම විස්තර ගන්නෙ public profile වලින්. රික්වෙස්ට් කරල විස්තර ගත්ත අවස්තානම් ගොඩක්ම අඩු ඇති.